Boru kiyanna epa yakowmama inneth Italy mehe koheda masa 3ta kalin ain karanne? mona supermarket ekeda ehema dakala thiyenne? nama kiyamu balanna
![]()

රුවක් ඇඳෙනවා ................ කවුදෝ එනවා .....................!
![]()

උඹ යුරෝපේ කොහෙ ගැනද කතා කරන්නෙ?
දන්නෙ නැති දේවල් ගැන මිනිස්සුන්ට බොරු කියන්න එපා බන්. උඹ හිනා වෙන මූණු කීයක් දැම්මත් උඹ කියන දේ හරි වෙන්නෙ නෑ.
මේ තියෙන්නෙ එක්ස්පයර් වෙන දවසෙම (5th July) TESCO එකේ £3ට තිබුන එක හැන්දෑ වෙනකොට £0.75ට අඩු කරලා දාල තියන විදිහ. ගෙනාවට මට කන්න අමතක උනා.
සමහරවිට උඹේ භූ ගෝලෙ UK තියෙන්නෙ යුරෝපෙ නෙමේ වෙන්න ඇති.
![]()
![]()
රුවක් ඇඳෙනවා ................ කවුදෝ එනවා .....................!
![]()
කෝ ඉතින් දිනේ පේන්න දාපන්කෝ.මම කියන්නනේ italy වල.උබ ඉන්නේ UK මොන පැත්තේද?
![]()
ඕවා ඉතින් කඩ කාරයන්ට කෑ ගහලා වැඩක් නෑ මොකද බඩුව ගන්නේ අපි නිසා , අපි දැනගන්න ඕන මොන දේ ගත්තත් බලලා ගන්න.
එක්ස්පයර් වෙන්න දවසකට කලින් ඒ බඩුව වික්කත් අපිට මුකුත් කඩකාරයාට කියන්න බෑ මොකද ඒක එක්ස්පයර් වෙලා නැති නිසා.
එක්ස්පයර් වෙලා ඒ බඩුව වික්කා නම් අන්න එතනදි අපිට හොද ගේමක් අල්ලන්න පුලුවන්.
ඊයේ ආපිකෝ එකේ ස්නිකර්ස් , මාර්ස් චොකලට් දාලා තිබ්බා එකක් ගත්තාම තව එකක් ෆ්‍රී.
බැලුවාම ලබන මාසේ එක්ස්පයර් වෙනවා.
ආයේ ඉතින් මොනා අහන්නද මාර්ස් 3, ස්නිකර්ස් 3 ගත්තා .
චොකලට් 12 හම්බුනා චොකලට් 6 ගානට.
යාලුවෝ එක්ක දීලා ඇද්දා ඉතින්.

ඇත්තම කතාව මේකයි....ලංකාවේ කඩවල් වල එක්ස්පයර් වෙන්න මාස 3 ට කලින් බඩු අයින් කරනවා කොම්පැනි වලින්...ඒවා ට්ව එකේ දැන්වීම් එහෙම දාලා ලංකාවේ තියෙන සුපිරි වෙළද සල් වල අඩුවට විකුනනවා....කඩේ එක අය්ටම් එක රුපියල් 300 නම් ඔය සුපිරි කියන ඒවගේ 200 ට වගේ දෙනවා...ඒවා ඉක්මනට එක්ස්පයර් වෙන ඒවා....

උඹ යුරෝපේ කොහෙ ගැනද කතා කරන්නෙ?
දන්නෙ නැති දේවල් ගැන මිනිස්සුන්ට බොරු කියන්න එපා බන්. උඹ හිනා වෙන මූණු කීයක් දැම්මත් උඹ කියන දේ හරි වෙන්නෙ නෑ.
මේ තියෙන්නෙ එක්ස්පයර් වෙන දවසෙම (5th July) TESCO එකේ £3ට තිබුන එක හැන්දෑ වෙනකොට £0.75ට අඩු කරලා දාල තියන විදිහ. ගෙනාවට මට කන්න අමතක උනා.
සමහරවිට උඹේ භූ ගෝලෙ UK තියෙන්නෙ යුරෝපෙ නෙමේ වෙන්න ඇති.
![]()
![]()

ROCCO-X nodutu lokaya

සෝස් වගේ දෙවල්![]()