Cargils, Keels Super, Arpico, සතොස, Co-op city Expired

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    Cargils, Keels Super, Arpico, සතොස, Co-op city වගේ තැනකින් බඩු ගන්නවානම් Exp date බලලා ගනින්. මිනිස්සු විශ්වාසෙට ගිහින් බඩු අරගෙන කන්න හදනකොට expired. අපිටත් ඕව හොද පාඩම්. ඕකුන් බඩු ගෙනල්ල රාක්ක වල ඉස්සරහින්ම තියන්නේ අද හෙට expire වෙන ඒවා.

    ලගදි කිරි ගන්න ගිය cargils එකට. ඒකෙ උඩින්ම තියෙන සෙට් එක ඊලග දවසේ expire. :P
    ඊයේ සතොසෙන් noodles එකක් ගේනවා හෙට expire.
    :angry:
     
    Last edited:
    • Like
    Reactions: saja

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    යකෝ වෙන රටවල සුපර්මාර්කට් වල බඩු expire වෙන්න මාස තුනකට කලින් අයින් කරන්නේ.අහ්හ් මේ ලංකාවනේ.මිනිස්සු හරි වෙනස් නේ..:rofl:
     
    • Like
    Reactions: Anemanda1

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාගිල්ස් වල තුන් හතර පාරක්ම හම්බවෙලා තියනවා.:dull: ඕව මොනවද බන් අපේ රටේ ලොකු ලොකු කම්පැනි කාරයො එක්ස්පයර් වෙච්ච බඩු අරන් ගිහිල්ල ආයිත් පැක් කරනවා.:rofl:
     
    • Like
    Reactions: Anemanda1

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    එක පාරක් පැම්පර්ස් ගත්තා කාගීල්ස් එකෙන් පොඩ්ඩට. ඒකත් එක්ස්පයර්ඩ් කියහන්කො. ආයෙ ගිහින් බැනලා රිටර්න් කලා.
     
    • Like
    Reactions: Anemanda1

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ඇත්තම කතාව මේකයි....ලංකාවේ කඩවල් වල එක්ස්පයර් වෙන්න මාස 3 ට කලින් බඩු අයින් කරනවා කොම්පැනි වලින්...ඒවා ට්ව එකේ දැන්වීම් එහෙම දාලා ලංකාවේ තියෙන සුපිරි වෙළද සල් වල අඩුවට විකුනනවා....කඩේ එක අය්ටම් එක රුපියල් 300 නම් ඔය සුපිරි කියන ඒවගේ 200 ට වගේ දෙනවා...ඒවා ඉක්මනට එක්ස්පයර් වෙන ඒවා....
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    ඔය වගේ වෙස වැඩක් වුන බල්ලට දෙන්න dog food 10kg එකක් ගත්තා 5000k උනා කීල්ස් එකෙන් ගෙදර ගෙනල්ලා බල්ලා ට දුන්නම උ හොදට කලා වමනේ දැන්මා ඊට පස්සේ මන් date
    බැලුවා සතියකින් expire වෙනවා මට මලේ මල අපි සිල්ලර බඩු කඩේකින් මොනවහරි ගත්තම බිලක් තියාගන්නේ නැ නේ එහෙනන් බිල් එකතු කරන්න වේනම් එකක් තියාගන්න වෙනවා මේ
    යක්කු බර ගත්තේ නැ නේ බිල නැ කියලා මන් කිව්වා ලැබල් එකේ ගහලා තියනවා නේද කීල්ස් කියලා මුන් ගත්තෙම මේවට මිනිස්සුන්ට ගන්න නීතිමය ක්‍රියාමාර්ග නෑද්ද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය වගේ වෙස වැඩක් වුන බල්ලට දෙන්න dog food 10kg එකක් ගත්තා 5000k උනා කීල්ස් එකෙන් ගෙදර ගෙනල්ලා බල්ලා ට දුන්නම උ හොදට කලා වමනේ දැන්මා ඊට පස්සේ මන් date
    බැලුවා සතියකින් expire වෙනවා මට මලේ මල අපි සිල්ලර බඩු කඩේකින් මොනවහරි ගත්තම බිලක් තියාගන්නේ නැ නේ එහෙනන් බිල් එකතු කරන්න වේනම් එකක් තියාගන්න වෙනවා මේ
    යක්කු බර ගත්තේ නැ නේ බිල නැ කියලා මන් කිව්වා ලැබල් එකේ ගහලා තියනවා නේද කීල්ස් කියලා මුන් ගත්තෙම මේවට මිනිස්සුන්ට ගන්න නීතිමය ක්‍රියාමාර්ග නෑද්ද

    ඕකුන් ඔහොම තමා බන්. මැනුෆැක්චර්ඩ් ඩේට් එක බලල ගන්නෙ මංනම්. :dull:

    නිකමට බලපන් ඔය කවුන්ටර් එක ගාව තියන චොක්ලට් එහෙම සමහර ඒව ඔය වගේ එක්ස්පයර් ඩේට් හෙන ලඟ. එක්කො එක්ස්පයර් වෙලා.:angry::angry::angry:
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    හෙනම ගහන්න ඕන බන් අපි බන් 10kg වගේ ලොකු එකක් ගන්නේ දවසින් කන්න දෙන්න නෙමේ නේ උන් බලන්නේ ලාබේ විටරයි නේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    යකෝ වෙන රටවල සුපර්මාර්කට් වල බඩු expire වෙන්න මාස තුනකට කලින් අයින් කරන්නේ.අහ්හ් මේ ලංකාවනේ.මිනිස්සු හරි වෙනස් නේ..:rofl:
    :yes::yes::yes::D
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මා දන්නා කිසිම රටක එක්ස්පයර් ඩේට් එකට මාස තුනකට කලින් බඩු ඉවත් කර නොගනී. :lol: :lol: :rofl:

    එක්ස්පයර් වීමට ලං වූ බඩු එක් එක් ප්‍රමෝෂන් ආකාරයට මිල අඩු කර විකිණීම පිළිගත් ක්‍රම වේදයකි. එසේ වන්නේ පාරිභෝගිකයා එක්ස්පයර් වීමට පෙර බඩු කන්සියුම් කරාවි යන විශ්වාසයෙනි. එක්ස්පයර් ඩේට් එක විමසා බඩු ගැනීම පාරිභෝගිකයාගේ වගකීමකි. කල් ඉකුත් වූ පසු විකුනන්නේනම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැක.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මා දන්නා කිසිම රටක එක්ස්පයර් ඩේට් එකට මාස තුනකට කලින් බඩු ඉවත් කර නොගනී. :lol: :lol: :rofl:

    එක්ස්පයර් වීමට ලං වූ බඩු එක් එක් ප්‍රමෝෂන් ආකාරයට මිල අඩු කර විකිණීම පිළිගත් ක්‍රම වේදයකි. එසේ වන්නේ පාරිභෝගිකයා එක්ස්පයර් වීමට පෙර බඩු කන්සියුම් කරාවි යන විශ්වාසයෙනි. එක්ස්පයර් ඩේට් එක විමසා බඩු ගැනීම පාරිභෝගිකයාගේ වගකීමකි. කල් ඉකුත් වූ පසු විකුනන්නේනම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැක.

    උබ කියන්නේ ඉන්දියාවේ,බංග්ලාදේශයේ වෙන්න ඇති.මම කියන්නේ යුරෝපේ ගැන.:rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,923
    1
    9,720
    113
    Gampaha
    Cargils, Keels Super, Arpico, සතොස, Co-op city වගේ තැනකින් බඩු ගන්නවානම් Exp date බලලා ගනින්. මිනිස්සු විශ්වාසෙට ගිහින් බඩු අරගෙන කන්න හදනකොට expired. අපිටත් ඕව හොද පාඩම්. ඕකුන් බඩු ගෙනල්ල රාක්ක වල ඉස්සරහින්ම තියන්නේ අද හෙට expire වෙන ඒවා.

    ලගදි කිරි ගන්න ගිය cargils එකට. ඒකෙ උඩින්ම තියෙන සෙට් එක ඊලග දවසේ expire. :P
    ඊයේ සතොසෙන් noodles එකක් ගේනවා හෙට expire.
    :angry:
    First in first out :P FIFO :cool:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඔය වගේ වෙස වැඩක් වුන බල්ලට දෙන්න dog food 10kg එකක් ගත්තා 5000k උනා කීල්ස් එකෙන් ගෙදර ගෙනල්ලා බල්ලා ට දුන්නම උ හොදට කලා වමනේ දැන්මා ඊට පස්සේ මන් date
    බැලුවා සතියකින් expire වෙනවා මට මලේ මල අපි සිල්ලර බඩු කඩේකින් මොනවහරි ගත්තම බිලක් තියාගන්නේ නැ නේ එහෙනන් බිල් එකතු කරන්න වේනම් එකක් තියාගන්න වෙනවා මේ
    යක්කු බර ගත්තේ නැ නේ බිල නැ කියලා මන් කිව්වා ලැබල් එකේ ගහලා තියනවා නේද කීල්ස් කියලා මුන් ගත්තෙම මේවට මිනිස්සුන්ට ගන්න නීතිමය ක්‍රියාමාර්ග නෑද්ද

    කීල්ස් එක ලග ඉදන් කීල්ස් එකයි item එකයි expire date එකයි පෙන්න හොද ෆොටෝ දෙක තුනක් ගහලා Social Media වල share කරනවා.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මමත් එක්වරක් කලබලයට කාගිල්ස් ෆුඩ්සිටි (පානදුර) එකෙන් බඩු ගන්න ගිහින්, කල්ඉකුත් වු භාණ්ඩයක් මිලට අරන් තිබුනා. එය දැක්ක ගමන් ආයි කියලා මාරු කරගත්තා.
    ඊට පස්සේ ෆුඩ්සිටියෙන් බඩු ගනිද්දි හොදට බලලා ගන්නේ. වරක් දෙවරක්ම කල් ඉකුත් වු ආහාර ද්‍රව්‍ය දැකලා අදාල කලමනාකාරිත්වයට දැනුම් දුන්නා. හරි කලබලෙන් නොවැ අයින් කරන්නේ.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මමත් එක්වරක් කලබලයට කාගිල්ස් ෆුඩ්සිටි (පානදුර) එකෙන් බඩු ගන්න ගිහින්, කල්ඉකුත් වු භාණ්ඩයක් මිලට අරන් තිබුනා. එය දැක්ක ගමන් ආයි කියලා මාරු කරගත්තා.
    ඊට පස්සේ ෆුඩ්සිටියෙන් බඩු ගනිද්දි හොදට බලලා ගන්නේ. වරක් දෙවරක්ම කල් ඉකුත් වු ආහාර ද්‍රව්‍ය දැකලා අදාල කලමනාකාරිත්වයට දැනුම් දුන්නා. හරි කලබලෙන් නොවැ අයින් කරන්නේ.

    :rofl:
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    A wagema offer dala thiyena badu hodata balanna oni ewa ekka Expired wechcha ewa bundle karala thiyenawa neththam expired wenna dawasak dekak thiyeddi aduwata danawa.. kattiya ithin aduwata nisa aragena yanawa.. kohen badu gaththa date check karanna oni aniwa..