මචන්ලා මේකයි සීන් එක...
මන් කරේ බයෝ...ඊයේ රිසාල්ට් ආවනේ...
මගේ Z Score එක 1.82__
මචන් මට මගෙ රෑන්ක් එකත් එක්ක යන්ට වෙන්නේ Dental හරි Molecular Biology හරි තමා...
මේඩිසින් සිලෙක්ට් වෙයිද කියලා සුවර් නැ මට...
මට දැන ගන්ට ඕනේ Molecular Biology කරලා හොද ජොබ් එකක් කරන්ට පුළුවන් වෙයිද??
ලංකාවේ එකට තියෙන අවස්ථාවල් මොනවද?
ඒවගේම දැනට කවුරු හරි මේ ඩිග්රි එක කරන කෙනෙක් ඉන්නවනම් ඒ ගැන විස්තර කියන්ට...

ඒ හින්ද මොලිකියුලර් කරපං