A/L 2017 - Island Best

Identity

Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    රෝයල්, ආනන්ද, නාලන්ද, විසාකා, දේවි බලිකා, සිර්මාවෝ උන්ට ඇඩ්‍රසුත් නෑ :oo:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    සැමට ආඩම්බරයක් වෙමින් දිවයිනේ විශිෂ්ඨයන් වූ සුපිරි හපනුන්

    1514436967_4947834_hirunews_AL.jpg

    මෙවර උසස්පෙළ විභාගයෙන් ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිවූයේ යාපනයටයි.

    යාපනයේ පේදුරුතුඩුව හාර්ට්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් තුවාරකන් ශිෂ්‍යයා මෙලෙස ගණිත අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

    මෙම සිසුවා යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේම පදිංචි ශිෂ්‍යයෙක්.

    ගණිත අංශයේ ප්‍රථම ස්ථානය යාපනය පේදුරුතුඩුව හාර්ට්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් තුවාරකන් සිසුවා.

    179543_31.jpg
    179543_32.jpg
    179543_33.jpg
    179543_34.jpg

    වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් මාතර සුජාතා විද්‍යාලයේ දුලානි රසාන්තිකා සිසුවිය.

    179543_21.jpg
    179543_22.jpg
    179543_23.jpg

    ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගත් මාතර සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා සිසුවිය.

    179543_11.jpg
    179543_12.jpg

    179521_2.jpg

    179521_1.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර උන් තමා සිස්සත්තෙ හරි OL හරි පාස් වුනගමං ලොකු ඉස්කෝල හොයාන සිදාදියට ආවෙ :yes: දැන් උන් දන්නව ආවොත් AL වලදි තරඟෙ වැඩියි කියල ගමේ ඉස්කෝලෙ ඉඳන්ම ලියනව :yes: එ්කත් එක අතකිං හොඳයි :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Date Comment
    reputation_neg.gif
    A/L 2017 - Island Best 12-28-2017 08:12 PM maathara adu kule ponna baiyek ne tho?

    රෙප් කපලා ...:lol::lol:මන් මාතර වගේ නගරෙක බන් ..මාතලේ ඉන්නේ:P:P:P ..මොනා උනත් හැම පාරම කිය උන ඉස්කෝලෙක නමක් ..මේ පාර අයිලන්ඩ් රෑන්ක් 2ක් දාගත්තා කියන්නේ සුපිරියටම උගන්වනවා ඇති ..ඕක ගැන කමෙන්ට් එකක් දැම්මේ මගේ 1 වෙනි කෙල්ලගේ ස්කුල් එක නිසා :baffled:
     
    Walliya1217

    Member
    Nov 12, 2015
    74
    9
    0
    ලංකාවේ බන්
    Date Comment
    reputation_neg.gif
    A/L 2017 - Island Best 12-28-2017 08:12 PM maathara adu kule ponna baiyek ne tho?

    රෙප් කපලා ...:lol::lol:මන් මාතර වගේ නගරෙක බන් ..මාතලේ ඉන්නේ:P:P:P ..මොනා උනත් හැම පාරම කිය උන ඉස්කෝලෙක නමක් ..මේ පාර අයිලන්ඩ් රෑන්ක් 2ක් දාගත්තා කියන්නේ සුපිරියටම උගන්වනවා ඇති ..ඕක ගැන කමෙන්ට් එකක් දැම්මේ මගේ 1 වෙනි කෙල්ලගේ ස්කුල් එක නිසා :baffled:

    ub matale koheda bn inne??:nerd::nerd:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Date Comment
    reputation_neg.gif
    A/L 2017 - Island Best 12-28-2017 08:12 PM maathara adu kule ponna baiyek ne tho?

    රෙප් කපලා ...:lol::lol:මන් මාතර වගේ නගරෙක බන් ..මාතලේ ඉන්නේ:P:P:P ..මොනා උනත් හැම පාරම කිය උන ඉස්කෝලෙක නමක් ..මේ පාර අයිලන්ඩ් රෑන්ක් 2ක් දාගත්තා කියන්නේ සුපිරියටම උගන්වනවා ඇති ..ඕක ගැන කමෙන්ට් එකක් දැම්මේ මගේ 1 වෙනි කෙල්ලගේ ස්කුල් එක නිසා :baffled:

    මං මාතරත් නෙමේ මගෙත් ඕකම කියල කපල :sorry: