දැන් උන් දන්නව ආවොත් AL වලදි තරඟෙ වැඩියි කියල ගමේ ඉස්කෝලෙ ඉඳන්ම ලියනව
එ්කත් එක අතකිං හොඳයි 

මන් මාතර වගේ නගරෙක බන් ..මාතලේ ඉන්නේ

..මොනා උනත් හැම පාරම කිය උන ඉස්කෝලෙක නමක් ..මේ පාර අයිලන්ඩ් රෑන්ක් 2ක් දාගත්තා කියන්නේ සුපිරියටම උගන්වනවා ඇති ..ඕක ගැන කමෙන්ට් එකක් දැම්මේ මගේ 1 වෙනි කෙල්ලගේ ස්කුල් එක නිසා 
Date CommentA/L 2017 - Island Best 12-28-2017 08:12 PM maathara adu kule ponna baiyek ne tho?![]()
රෙප් කපලා ...මන් මාතර වගේ නගරෙක බන් ..මාතලේ ඉන්නේ

![]()

කෙල්ලොමයි ගන්නේbio hamadaama hodama rank dakunata thama yanne..ai bn e??