Colombo-one night stay-Rooms Help

buddi9

Active member
  • Feb 16, 2010
    394
    46
    28
    31 වෙනිදා උදේ 6.30 වෙද්දී BMICH එකට එන්න ඕනේ convocation එකකට. මමයි තාත්තයි එන්නේ නුවර ඉඳල. ඔය time එක වෙද්දී colombo ඉන්න එන්න අමාරු නිසා කලින් දවසේ හවස ඇවිත් නැවතිලා ඉන්න තැනක් අවශ්‍යයි. photos වලට අරවට මේවට වියදම් වෙන නිසා, ලොකු budget එකක් මේ වෙලාවේ නෑ අතේ.

    සාදාරන ගානකට ඉන්න පුළුවන් තැනක් දන්නා අය කියන්න, අනිත් අය bump කරන්න.
    පිරිසිදු ඇඳක් සහ පිරිසුදු washroom එකක් තියෙන්න ඕනේ.
    කොටුවට හෝ BMICH එකට කිට්ටු තැනක් නම් වඩා හොඳයි.
    single night එකකට කියක් වගේ charge කරයිද?

    පිටකොටුවේ floting market එකේ කෙලවර තියෙන rooms rent කරන තැන ගැන දන්න කෙනෙක් \ඉන්නවනම් විස්තර ටිකක් කියන්න. එතන ගණන් කොහොමද? තැන අවුලක් නැද්ද වගේ දේවල්.

    bump එකකින් හෝ උදවු කරන සැමට rep+8 සලකනවා.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Agoda, hotels.com වගේ සයිට්වල උබේ බජට් එකට තියෙන රූම්ස් බලලා. හොටෙල්ස්වලට ඩිරෙක්ට් කතා කරලා බුක් කර ගනින්.
     
    • Like
    Reactions: buddi9

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113
    Agoda, hotels.com වගේ සයිට්වල උබේ බජට් එකට තියෙන රූම්ස් බලලා. හොටෙල්ස්වලට ඩිරෙක්ට් කතා කරලා බුක් කර ගනින්.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: buddi9

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    adu mudala kiyanne keeyada ban

    meeta kalin indala ne banz, e nisa mewaye ganan dan ne man. rs 2500ta wge nam awulk ne.

    Agoda, hotels.com වගේ සයිට්වල උබේ බජට් එකට තියෙන රූම්ස් බලලා. හොටෙල්ස්වලට ඩිරෙක්ට් කතා කරලා බුක් කර ගනින්.

    thanks ban, try karla balannam. tiakak aduwata thiyena ewa thiyenne Airbnb eke neda?

    SLIATE graduation එකටද ?

    :yes::yes:

    munge achchilata haal garanna, balapanko mun meka daala thiyena dawasa.:angry:
    final day of the year. anika eelanga dawase poya. udenma Kandy walin enna puluwan una nam mechchara wiyadamak ne.:(
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Hector kobbekaduwa eke and sri lanka foundation institute eke thiyanawa. Ac room ekak 3000 wage puluwan. Very basic room. Kalin book karanna one. Book karana form eka unge site eke thiyanawa
     
    • Like
    Reactions: buddi9

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes:

    munge achchilata haal garanna, balapanko mun meka daala thiyena dawasa.:angry:
    final day of the year. anika eelanga dawase poya. udenma Kandy walin enna puluwan una nam mechchara wiyadamak ne.:(

    උදේ එකට නම් එන එක කරදරයිනේ... පොඩ්ඩක් බලන්න වැල්ලවත්තේ තියෙනවා ලොජ් එහෙම... සාරී මන්දිර් එකට අල්ලපු ලොජ් එකක් තියෙනවා.. තැන නම් ශේප්... ගනන් නම් හරියට දන්නේ නෑ හැබැයි..
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    BUMP ekakin ho reply karapu ayata rep dunna. adata rep iwarai. but anith hematoamath dennam aniwa heta idan. (ELShock ge indala pahalata)
     
    Last edited:

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    ikman eke balnna

    thanks mchn, ekath blana gaman inne.

    Hector kobbekaduwa eke and sri lanka foundation institute eke thiyanawa. Ac room ekak 3000 wage puluwan. Very basic room. Kalin book karanna one. Book karana form eka unge site eke thiyanawa
    :love:
    ela ela. mama balannam.

    උදේ එකට නම් එන එක කරදරයිනේ... පොඩ්ඩක් බලන්න වැල්ලවත්තේ තියෙනවා ලොජ් එහෙම... සාරී මන්දිර් එකට අල්ලපු ලොජ් එකක් තියෙනවා.. තැන නම් ශේප්... ගනන් නම් හරියට දන්නේ නෑ හැබැයි..

    thanks machan, wellawaththen BMICH ekata enna kotuwata awith yanna onida?
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ලොජ් වල නවතින්න එපා බන්..booking .com එකෙත් රෙකමදාරු කරන හොදම පොට් එකක් තියනවා .පිටකොටුවේ බස් ස්ටේෂන් එකේ ඉදන් පයින් යන දුර..city motel කියලා..ඔන්න ගූගල් එකෙන් විස්තර බලාගනින්.මම ගියාමත් නවතින්නේ එතන.රුපියල් දෙදාහක් විතර වෙයි..හොද පිරිසිදු..වැදගත් පොට් එකක්..

    https://www.google.lk/search?safe=off&client=ms-android-samsung&ei=CGNGWoXSCYmk0gS01pj4DA&q=city+motel+colombo&oq=city+motel+colombo&gs_l=mobile-gws-serp.12..35i39k1j0i10i30k1l2j0i30k1j0i8i30k1.80430.87407.0.88843.19.19.0.0.0.0.779.6502.0j1j9j3j1j2j2.18.0....0...1c.1j4.64.mobile-gws-serp..11.8.2162...0i7i30k1j0i67k1j0i7i10i30k1j0i8i7i30k1.13683.GJmJgAJqOJs
     
    • Like
    Reactions: buddi9

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28

    thanks machan.

    thank U.

    ලොජ් වල නවතින්න එපා බන්..booking .com එකෙත් රෙකමදාරු කරන හොදම පොට් එකක් තියනවා .පිටකොටුවේ බස් ස්ටේෂන් එකේ ඉදන් පයින් යන දුර..city motel කියලා..ඔන්න ගූගල් එකෙන් විස්තර බලාගනින්.මම ගියාමත් නවතින්නේ එතන.රුපියල් දෙදාහක් විතර වෙයි..හොද පිරිසිදු..වැදගත් පොට් එකක්..

    https://www.google.lk/search?safe=o...67k1j0i7i10i30k1j0i8i7i30k1.13683.GJmJgAJqOJs

    niyamai machan. thanks a lot.