31 වෙනිදා උදේ 6.30 වෙද්දී BMICH එකට එන්න ඕනේ convocation එකකට. මමයි තාත්තයි එන්නේ නුවර ඉඳල. ඔය time එක වෙද්දී colombo ඉන්න එන්න අමාරු නිසා කලින් දවසේ හවස ඇවිත් නැවතිලා ඉන්න තැනක් අවශ්‍යයි. photos වලට අරවට මේවට වියදම් වෙන නිසා, ලොකු budget එකක් මේ වෙලාවේ නෑ අතේ.
සාදාරන ගානකට ඉන්න පුළුවන් තැනක් දන්නා අය කියන්න, අනිත් අය bump කරන්න.
පිරිසිදු ඇඳක් සහ පිරිසුදු washroom එකක් තියෙන්න ඕනේ.
කොටුවට හෝ BMICH එකට කිට්ටු තැනක් නම් වඩා හොඳයි.
single night එකකට කියක් වගේ charge කරයිද?
පිටකොටුවේ floting market එකේ කෙලවර තියෙන rooms rent කරන තැන ගැන දන්න කෙනෙක් \ඉන්නවනම් විස්තර ටිකක් කියන්න. එතන ගණන් කොහොමද? තැන අවුලක් නැද්ද වගේ දේවල්.
bump එකකින් හෝ උදවු කරන සැමට rep+8 සලකනවා.

Last edited: