බටපොල ඇන්ටනා එක හොදයි බන්.
අපේ ගෙදර තියෙන්නේ එකක්.
අගල් 32 ටිවි එකට දාලා තියෙන්නේ ඒ ඇන්ටනාව.
එලට පේනවා.
බටපොල එකේ ෆේක් ඒවා ගොඩක් තියනවා බලලා ගනින් හරියට.
ෆේක් ඇන්ටනා එකේ පත්තු වෙන්නේ පාට පාට ලයිට් එකක්.
ඔරිජිනල් එකේ පත්තු වෙන්නේ තනි පාට ලයිට් එකක්.
Antennawak samaga TV ekak free

munta ithin epa kiyana ekamane karanneඇන්ටනාවක් යන දුරක්!

dan dakapu thna uba kiyanwada eka wenama ahanna onada apiබටපොල ඇන්ටනා මහ ගෙදර කියල තැනක් නන් දැක්ක![]()

dan dakapu thna uba kiyanwada eka wenama ahanna onada api![]()

මටත් එකක් ගන්න ඕනේ බන්..
උබ කොහෙන්ද ගත්තේ?
මට දැන් මේ ඩයලොග් මගුල එපා වෙලා තියෙන්නේ..
(මගේ රිමෝට් එක කැඩුනා උන්ගෙත් අලුත් රිමෝට් එකක් ගත්තා. ඒක මගේ එකට සෙට් වෙන්නේ නෑ,උන්ට කිව්වහම එක එක මගුල් කියවනවා තාම එකෙක්වත් එව්වේ නෑ බලන්න මාසෙකට වැඩියි)
. palayan dialog ekata. gihin wisthare kiwwama remote ekak denawa. man giya awrudde gatta rs600 ganak wage mathaka. made in korea. badu quality. gedara gihin ok+2 ebuwama remote eka active wenawa tv box ekata. wena wena jathiye dtv box walatat eka puluwan. active karana anke wenas wenawa 
හීනෙන්ද?

H.U khan![]()



apo duraine bn.නෑ බන් ඊයේ අහම්බෙන් දැක්කේ එහෙම ගහලා තියෙනවා ගම්පහ උඩුගම්පොල...
හිටපන් ලොක්කට කියල උඹව බෑන් කරන්ඩ කුනුහරුප කියනව කියලා...![]()


shahrukh khan kiyanneth kunuharpada 