best tv antenna.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔය කඩවල් වල තියෙන ඕන Antena එකක් බුස්ට්ර් එකක් එක්ක දාපන් හොදට පෙන්නවා. කේබල් එකත් එක්කම ගනින්. ඔකොම වෙන වෙනම බටපොල මගුල නම් අපිට වැඩ කරේ නැහැ. අපේ Antena එකනම් හැදුවේ මම. Antena හදන බටයක් රු 150 දීලා කඩෙන් අරන් ඇවිල්ලා. ඩයිපොල් එකක් ගෙනාවා කඩෙන්. (අර සර්කිට් එක හයි කරන කැල්ල) සර්කිට් එකත් කඩේ තියෙනවා එකනම් ගත්තේ නැහැ කුරු දෙකට හයි කරා වයර් එක. එක බුස්ට්ර් එකට දුන්නා. එලට පේනවා.
    Issara apeth tibbe UHF, VHF antenna deka tiyena ekata booster ekak dala. Patta quality VHF antenna eka one pettatai UHF eka one pettatai harawala tibbama channel okkoma wage goda
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    Issara apeth tibbe UHF, VHF antenna deka tiyena ekata booster ekak dala. Patta quality VHF antenna eka one pettatai UHF eka one pettatai harawala tibbama channel okkoma wage goda

    ube antana 2kama connect wenne ekama booter ekatada....puluwannam photo ekak Danna.....
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද හොද tv antenna එකක්.
    මාසෙට බිලක් එන්නේ නැති. :dull: අදම දැනගන්න ඕනා හෙට ගේන්න.
    :love: + 12 Rep for UP... thanks in advance.
    SL still uses Antenna?
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    batapola antanawa hadapu malavi arachchi hadana original batapola antenawa seeduwa cominication ekaka vikunanna thiyenawa.

    0724075419 katha karala visthara dana ganna
     
    • Like
    Reactions: HKavinda