ෆාර්මසි එකක් කරන්න

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ෆාර්මසි එකක් කරන්න

    ෆාර්මසි එකක් කරන්න නම ඖෂධ වේදී කෙනෙක් සහ ලයිසන් එකක් තියෙන්නේ ඕනේ නේද? එහෙම එකක් කොහොමද කරන්නේ..? මොනවද කරන්න පුළුවන් පාටමලා..? දිප්ලෝමාද?

    උසස් පෙළ කළා වලින් කරපු කෙනෙක්ට කරන්න බැරිද රසායන විද්‍යාව නොකරපු නිසා..? ඒ වෙනුවට කරන්න මොනවත් පදනම් පාටමාල කරලා යන්න පුලුවන්ද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    උසස් පෙළ කළා වලින් කරපු කෙනෙක්ට කරන්න බැරිද රසායන විද්‍යාව නොකරපු නිසා..? ඒ වෙනුවට කරන්න මොනවත් පදනම් පාටමාල කරලා යන්න පුලුවන්ද?

    bio karala thiyenna one...​
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,921
    113
    External Pharmacists’ Apprenticeship and Examination
    TheExternal Pharmacists’ Examination” is conducted by the Ceylon Medical College Council (CMCC). To be eligible for the apprenticeship the candidates must possess a Pass in General English at the GCE O/L with a Pass in Chemistry and two more Passes in subjects of the Science stream, also candidate who already possess a Bachelor’s Degree in Science can register as an apprentice pharmacist at the Sri Lanka Medical Council. The candidates are eligible to sit for the examination after completing their apprenticeship for two years under a master pharmacist in a registered pharmacy.

    http://www.med.cmb.ac.lk/index.php/department-of-parmacol-other-courses
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,772
    113
    Gampaha
    උසස් පෙල chemistry subject කරල Minimum S පාස් එකක් තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් බාහිර උපාධියක් තියෙනව මුල ඉදන්ම යන ඒක කරන්න ඕනෙ. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට ඔනෙ පාමසියක් කරන්ඩනෙ...මෙහෙමයි කරන්නෙ..ෆාමසිය දාන්ඩ ඔනෙ වෙන්නෙ සෙටිෆිකට් එක ෆාමසිස් කෙනෙක්ගෙ...ඒක ගනින් කොහෙ හරි ඉන්නෙ විබාගෙ පාස් කරපු එකෙක්ගෙන්...ඔනෙ නම් වැඩියෙනුත් එක්ක උගෙ ලයිසන් එක පාවිච්ච් කරනවට මාසිකව 15 000 දීපන් ඊට වඩා තබයක් දෙන්ඩ එපා...

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ithn bn eath muta bh beheth wikunanna :no: mokada mu course eka karala nah neh ethakota kohomada :confused:
     
    ඇයි උබ හිතාගෙන ඉන්නෙ ෆාමසිවල බෙහෙත් ව්කුනන්ඩ ඉන්න ඔක්කොම ආණ්ඩුවෙ සීල් එක තියෙන අය කියලද....මේ ලoකාව මචන් ලoකාව...මමත් බේත් විකුනල තියෙනව...මගෙ යාලුව නැති වෙලාවට...;);)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇයි උබ හිතාගෙන ඉන්නෙ ෆාමසිවල බෙහෙත් ව්කුනන්ඩ ඉන්න ඔක්කොම ආණ්ඩුවෙ සීල් එක තියෙන අය කියලද....මේ ලoකාව මචන් ලoකාව...මමත් බේත් විකුනල තියෙනව...මගෙ යාලුව නැති වෙලාවට...;);)

    :angry::angry: ube beheth beela ehenam keedenek marila athida :frown::rofl:
     
    ඔය බෙහෙතක් දෙකක් එහාට මෙහාට උනාට මැරෙන් නැ බන්...:lol: අනික මම පොඩි පොඩි ඒව මිසක් ලොකු දේවල් දීල නැ...ඒව බීවට මැරෙන් නැ..අනික ෆාමසි සොෆ්ට්වෙයා එක වගේ දාගෙන කරාම බෙහෙත් වරදින් නැ අතිශය සරලයි...අනික නීට් එකට වැඩේ වෙනව.. :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,921
    113
    ඇයි උබ හිතාගෙන ඉන්නෙ ෆාමසිවල බෙහෙත් ව්කුනන්ඩ ඉන්න ඔක්කොම ආණ්ඩුවෙ සීල් එක තියෙන අය කියලද....මේ ලoකාව මචන් ලoකාව...මමත් බේත් විකුනල තියෙනව...මගෙ යාලුව නැති වෙලාවට...;);)
    podi ewayi withark neweyi Harcourts eketh nikan ewun beheth denawa. mama danna muslim kollek nikan local pharmacy course ekak karala eke wada kara.
    mehe mawathagama thiyanawa pharmacy ewayi ekekwath innawada manda license thiyana ekek.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,772
    113
    Gampaha
    උබට ඔනෙ පාමසියක් කරන්ඩනෙ...මෙහෙමයි කරන්නෙ..ෆාමසිය දාන්ඩ ඔනෙ වෙන්නෙ සෙටිෆිකට් එක ෆාමසිස් කෙනෙක්ගෙ...ඒක ගනින් කොහෙ හරි ඉන්නෙ විබාගෙ පාස් කරපු එකෙක්ගෙන්...ඔනෙ නම් වැඩියෙනුත් එක්ක උගෙ ලයිසන් එක පාවිච්ච් කරනවට මාසිකව 15 000 දීපන් ඊට වඩා තබයක් දෙන්ඩ එපා...

    ෆාමසිස්ට් අනිවා ෆාමසි එකේ ඉන්න ඕනෙ ෆුල් ටයිම්. :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔය බෙහෙතක් දෙකක් එහාට මෙහාට උනාට මැරෙන් නැ බන්...:lol: අනික මම පොඩි පොඩි ඒව මිසක් ලොකු දේවල් දීල නැ...ඒව බීවට මැරෙන් නැ..අනික ෆාමසි සොෆ්ට්වෙයා එක වගේ දාගෙන කරාම බෙහෙත් වරදින් නැ අතිශය සරලයි...අනික නීට් එකට වැඩේ වෙනව.. :yes:

    doctors la dena ewa kiyawanne kohomei bn :rofl:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    උබට ඔනෙ පාමසියක් කරන්ඩනෙ...මෙහෙමයි කරන්නෙ..ෆාමසිය දාන්ඩ ඔනෙ වෙන්නෙ සෙටිෆිකට් එක ෆාමසිස් කෙනෙක්ගෙ...ඒක ගනින් කොහෙ හරි ඉන්නෙ විබාගෙ පාස් කරපු එකෙක්ගෙන්...ඔනෙ නම් වැඩියෙනුත් එක්ක උගෙ ලයිසන් එක පාවිච්ච් කරනවට මාසිකව 15 000 දීපන් ඊට වඩා තබයක් දෙන්ඩ එපා...

    25000 ට දෙන්න පුලුවන් ඕක 15000 ට නම් දෙන්නෙ නෑ මොලේ තියන එකෙක්
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    උබට ඔනෙ පාමසියක් කරන්ඩනෙ...මෙහෙමයි කරන්නෙ..ෆාමසිය දාන්ඩ ඔනෙ වෙන්නෙ සෙටිෆිකට් එක ෆාමසිස් කෙනෙක්ගෙ...ඒක ගනින් කොහෙ හරි ඉන්නෙ විබාගෙ පාස් කරපු එකෙක්ගෙන්...ඔනෙ නම් වැඩියෙනුත් එක්ක උගෙ ලයිසන් එක පාවිච්ච් කරනවට මාසිකව 15 000 දීපන් ඊට වඩා තබයක් දෙන්ඩ එපා...

    දැන් 17000 ඕනලු බන්
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    උබට ඔනෙ පාමසියක් කරන්ඩනෙ...මෙහෙමයි කරන්නෙ..ෆාමසිය දාන්ඩ ඔනෙ වෙන්නෙ සෙටිෆිකට් එක ෆාමසිස් කෙනෙක්ගෙ...ඒක ගනින් කොහෙ හරි ඉන්නෙ විබාගෙ පාස් කරපු එකෙක්ගෙන්...ඔනෙ නම් වැඩියෙනුත් එක්ක උගෙ ලයිසන් එක පාවිච්ච් කරනවට මාසිකව 15 000 දීපන් ඊට වඩා තබයක් දෙන්ඩ එපා...

    ඔය බෙහෙතක් දෙකක් එහාට මෙහාට උනාට මැරෙන් නැ බන්...:lol: අනික මම පොඩි පොඩි ඒව මිසක් ලොකු දේවල් දීල නැ...ඒව බීවට මැරෙන් නැ..අනික ෆාමසි සොෆ්ට්වෙයා එක වගේ දාගෙන කරාම බෙහෙත් වරදින් නැ අතිශය සරලයි...අනික නීට් එකට වැඩේ වෙනව.. :yes:
    සොෆ්ට් වෙයා එක කීයක් වෙනවද මචෝ