ෆාර්මසි එකක් කරන්න
ෆාර්මසි එකක් කරන්න නම ඖෂධ වේදී කෙනෙක් සහ ලයිසන් එකක් තියෙන්නේ ඕනේ නේද? එහෙම එකක් කොහොමද කරන්නේ..? මොනවද කරන්න පුළුවන් පාටමලා..? දිප්ලෝමාද?
උසස් පෙළ කළා වලින් කරපු කෙනෙක්ට කරන්න බැරිද රසායන විද්‍යාව නොකරපු නිසා..? ඒ වෙනුවට කරන්න මොනවත් පදනම් පාටමාල කරලා යන්න පුලුවන්ද?

mokada mu course eka karala nah neh ethakota kohomada 

අනික මම පොඩි පොඩි ඒව මිසක් ලොකු දේවල් දීල නැ...ඒව බීවට මැරෙන් නැ..අනික ෆාමසි සොෆ්ට්වෙයා එක වගේ දාගෙන කරාම බෙහෙත් වරදින් නැ අතිශය සරලයි...අනික නීට් එකට වැඩේ වෙනව..