ෆාර්මසි එකක් කරන්න

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha

    :no::no::no: මචං ලයිසන් එක තියනම් එච්චරයි
    බොරු කියල මිනිස්සු අමාරුවේ දාන්න එපා බන්. :angry: කෙලින්ම සීල් තියන්නෙ.. :P එහෙනම් අපිටත් ෆාමසි සෙට්ෆිකෙට් එකක් සල්ලි දීල අරන් ෆාමසියක් දාන්න පුලුවන් නෙ. සෙට්ෆිකෙට් එක තිබ්බට බෑ. ෆුල් ටයිම් ෆාමසිස්ට් කෙනෙක් ඉන්නම ඕනෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    සොෆ්ට් වෙයා එක කීයක් වෙනවද මචෝ
    මචන් සොෆ්ට්වෙයා එකක් දෙන්නම් 40කට. අපේ ගාන 60ට තියෙන්නෙ. එලකිරියෙ උන්ට දෙන්නෙ ඔය ගාන. දැනට සිස්ටම් එක තැන් 30ක විතර වැඩ කරනව. ඒ වගේම අපි Drug DB එකත් දෙනව. DB එක හරියටම BNF Stands වලට තියෙන්නෙ.

    n1NzelK.jpg

    vqQXH3F.jpg

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මචන් සොෆ්ට්වෙයා එකක් දෙන්නම් 40කට. අපේ ගාන 60ට තියෙන්නෙ. එලකිරියෙ උන්ට දෙන්නෙ ඔය ගාන. දැනට සිස්ටම් එක තැන් 30ක විතර වැඩ කරනව. ඒ වගේම අපි Drug DB එකත් දෙනව. DB එක හරියටම BNF Stands වලට තියෙන්නෙ.

    n1NzelK.jpg

    vqQXH3F.jpg

    Ok machan.call ekak dennam
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු කියල මිනිස්සු අමාරුවේ දාන්න එපා බන්. :angry: කෙලින්ම සීල් තියන්නෙ.. :P එහෙනම් අපිටත් ෆාමසි සෙට්ෆිකෙට් එකක් සල්ලි දීල අරන් ෆාමසියක් දාන්න පුලුවන් නෙ. සෙට්ෆිකෙට් එක තිබ්බට බෑ. ෆුල් ටයිම් ෆාමසිස්ට් කෙනෙක් ඉන්නම ඕනෙ.

    මේක ලකාවෙ නිතියනම් තමයි මචන්...ඒත් ඔක කොහෙවත් ක්‍රියාත්මක වෙන්නෙ නැ..හොයන්ඩ බලන්ඩ එන්නෙත් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    25000 ට දෙන්න පුලුවන් ඕක 15000 ට නම් දෙන්නෙ නෑ මොලේ තියන එකෙක්

    මේකයි සීන් එක අපේ පැතිවලනම් පදුරකට ගහුවම හැටක් විතර ලයිසන් විසි වෙනව..අනේ ගන්ඩකෝ ගාගෙන ඉන්නෙ මෙහෙනම්...දුර පැතිවල වගේ පොඩ්ඩක් ගාන වෙනස් වෙයි..
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    license ekata 17i uparima .. eeta wada nam denna epa .. retail & whole sale nam eeta wada tikak wadi echcharai.

    Pharmacy nam watenne na kollo eth eken thora jeewithayak na .. so think twice
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බොරු කියල මිනිස්සු අමාරුවේ දාන්න එපා බන්. :angry: කෙලින්ම සීල් තියන්නෙ.. :P එහෙනම් අපිටත් ෆාමසි සෙට්ෆිකෙට් එකක් සල්ලි දීල අරන් ෆාමසියක් දාන්න පුලුවන් නෙ. සෙට්ෆිකෙට් එක තිබ්බට බෑ. ෆුල් ටයිම් ෆාමසිස්ට් කෙනෙක් ඉන්නම ඕනෙ.

    බොරු කියන්නෙ මක්කටැයි මගෙ යාලුවො කීයක් නම් ෆාර්මසි කරනවද ?
    එක්කො උබ ලංකාවෙ නෙවෙයි නැත්තම් කීබෝඩ් එක උඩ ඉන්නෙ :P:P

    එහෙමයි කියලා මෙලෝ මාකටින් දැනුමක් නැතුව ඕවා කරන්න බෑ
    උබත් ට්‍රයි කරපන් බැරි වෙන එකක් නෑ එකක් දාගන්න.

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    බොරු කියල මිනිස්සු අමාරුවේ දාන්න එපා බන්. :angry: කෙලින්ම සීල් තියන්නෙ.. :P එහෙනම් අපිටත් ෆාමසි සෙට්ෆිකෙට් එකක් සල්ලි දීල අරන් ෆාමසියක් දාන්න පුලුවන් නෙ. සෙට්ෆිකෙට් එක තිබ්බට බෑ. ෆුල් ටයිම් ෆාමසිස්ට් කෙනෙක් ඉන්නම ඕනෙ.

    ෆාමසිස්ට් කෙනෙක් ෆුල් ටයිම් ඉන්න ඕනේ. ෆාමසිස්ට්නොවනඅයටබෙහෙත්තෝරලාදෙන්නපුළුවන්හැබැයිඅන්තිමට ෆාමසිස්ට් බලල තහවුරු කරලා තමයි අදාළ කෙනාගේ අතට බෙහෙත් දෙන්න ඕනේ. මම කරණ විදිය දනනවා ඒත් ලයිසන් එකක් ගණන් ඒක තමා අවුල. එක්කෙනෙග් ලයිසන් එකෙන් ෆාමසි දෙකක් කරන්න පුලුවන්ද?

    මොකද මගේ අයියා කෙනෙක් ඉන්නවා ලොකු
    ෆාමසි එකක් තියෙනවා. SPC agent එකකුත් කරනවා. එකයි. අහන්න කලින් විස්තර සේරම හොයාගෙන කතා කරන්න ඕනේ.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    license ekata 17i uparima .. eeta wada nam denna epa .. retail & whole sale nam eeta wada tikak wadi echcharai.

    Pharmacy nam watenne na kollo eth eken thora jeewithayak na .. so think twice

    මටත් ඕනේ වැටෙන්නේ නැති එකක් බන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha

    බොරු කියන්නෙ මක්කටැයි මගෙ යාලුවො කීයක් නම් ෆාර්මසි කරනවද ?
    එක්කො උබ ලංකාවෙ නෙවෙයි නැත්තම් කීබෝඩ් එක උඩ ඉන්නෙ :P:P

    උබේ යාලුවන්ට තිබ්බට උබට නෑනෙ. හැමදාම මේ ෆාමසි එක්ක වැඩ කරන්නෙ අපි.. :rofl: යාලුවන්ගෙ නොදන්න මගුල් කියවන්න එපා හැමදාම ෆාමසිවල වැඩ කරන උන්ට... :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    ෆාමසිස්ට් කෙනෙක් ෆුල් ටයිම් ඉන්න ඕනේ. ෆාමසිස්ට්නොවනඅයටබෙහෙත්තෝරලාදෙන්නපුළුවන්හැබැයිඅන්තිමට ෆාමසිස්ට් බලල තහවුරු කරලා තමයි අදාළ කෙනාගේ අතට බෙහෙත් දෙන්න ඕනේ. මම කරණ විදිය දනනවා ඒත් ලයිසන් එකක් ගණන් ඒක තමා අවුල. එක්කෙනෙග් ලයිසන් එකෙන් ෆාමසි දෙකක් කරන්න පුලුවන්ද?

    මොකද මගේ අයියා කෙනෙක් ඉන්නවා ලොකු
    ෆාමසි එකක් තියෙනවා. SPC agent එකකුත් කරනවා. එකයි. අහන්න කලින් විස්තර සේරම හොයාගෙන කතා කරන්න ඕනේ.
    බැහැ මචන්, එහෙම බැහැ. ලයිසන් එකට එකයි පුලුවන්. හැබැයි ඕකට බ්‍රාන්ච්ස් දාන පුලුවන් වෙනම ලයිසන් එකක් තියෙනව. ඔය කාගිල්ස් ෆාමසි දාන්නෙ එහෙමයි... ඒවගෙම ඒ ඒරියා එකේ එකම නමින් දෙකක් දාන්නත් බෑ. ෆාම්සි කියන්නෙ ගොඩක් රිස්ට්‍රික්ශන් තියෙන ෆීල්ඩ් එකක්.. මේ ලංකාව කියල හුකාරිස් නෑ. නීතිය ක්‍රියාත්මක් වෙන්නෙ වැඩියෙන්ම පොඩි මිනිහට., ඒ නිසා දැන්ගෙන හරියට දෙයක් කරපන්z.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    උබේ යාලුවන්ට තිබ්බට උබට නෑනෙ. හැමදාම මේ ෆාමසි එක්ක වැඩ කරන්නෙ අපි.. :rofl: යාලුවන්ගෙ නොදන්න මගුල් කියවන්න එපා හැමදාම ෆාමසිවල වැඩ කරන උන්ට... :lol:

    තරහා වෙනඩ එපා මට ෆාමසියක් කරන්න වෙලාවක්නෑ ඒකයි නිකම් ඉන්නෙ
    නැත්තම් කරණවා අනිවාර්‍යන්ම.
    මම දන්න අය ඔය කෝස් එක කරපු උන්ගෙන ලයිසන් එක අරන් තමා කරන්නෙ.20/25 අතර ගන්න් වලට තමා උන් ඒක අරන් තියෙන්නෙ.

    කවුරු හරි දියුනු වෙන්න හදන එකට වල කපන්න එපා. ඔයාට කරන්න බැරි නම් නිකම් ඉන්න පවු නොදී.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha

    තරහා වෙනඩ එපා මට ෆාමසියක් කරන්න වෙලාවක්නෑ ඒකයි නිකම් ඉන්නෙ
    නැත්තම් කරණවා අනිවාර්‍යන්ම.
    මම දන්න අය ඔය කෝස් එක කරපු උන්ගෙන ලයිසන් එක අරන් තමා කරන්නෙ.20/25 අතර ගන්න් වලට තමා උන් ඒක අරන් තියෙන්නෙ.

    කවුරු හරි දියුනු වෙන්න හදන එකට වල කපන්න එපා. ඔයාට කරන්න බැරි නම් නිකම් ඉන්න පවු නොදී.
    තප්පුලන්න එපා ත්‍රෙඩ් එක දාපු එකත් පිලිඅරන් තියෙනව ෆාම්සිස්ට් ඉන්න ඕනෙ කියල. නිකන් මිනිස්සු හිරේ යන වැඩ කරන්න එපා නූගතෝ.. :angry::growl:
    ඔන්න ත්‍රෙඩ් ඕනර්ගෙ කමෙන්ට් එකත් දැන්ම. :lol::lol::rofl:
    ෆාමසිස්ට් කෙනෙක් ෆුල් ටයිම් ඉන්න ඕනේ. ෆාමසිස්ට් නොවන අයට බෙහෙත් තෝරලා දෙන්න පුළුවන් හැබැයි අන්තිමට ෆාමසිස්ට් බලල තහවුරු කරලා තමයි අදාළ කෙනාගේ අතට බෙහෙත් දෙන්න ඕනේ. මම කරණ විදිය දනනවා ඒත් ලයිසන් එකක් ගණන් ඒක තමා අවුල.