අප්පෝ කටුස්සා වගේ ඉද්දි තිබ්බ කට කොහොමද උනේ.දෙකට තුනට නැවිලා අක්මා ඉල්ලපුවා මතක නෑ. වෙන එකෙක්ගේ අක්මාව දාගෙන ගෙන උටම බනිනවා.![]()

Ruwanthi Changdeth illuwa neda ?![]()


ඊට පස්සේ අලි බබා (නැත්නම් Jack Ma ට) එකට call එකක් දීලා dildo එක හරියට වැඩ කරන්නේ නැහැ කියල refund එකක ගනීවි , ලග තියෙන එක ගඳ නිසා return කරන්න බැහැ කියල එක ළඟ තියා ගනීවි ඉස්සරහට උදව් කරන අයට අරින්න.මේකි තව චන්දෙට ඉල්ලන්නත් හදනව , මේකිට චන්දෙ දුන්නොත් වෙන්නේ, මෙකි දිනුවොත් මෙකි අලි බබා එකෙන් dildo එකක් order කරගෙන මේකිට චන්දෙ දුන්න එවුන්ට එක බැන්දෙගෙන පුකේ අරිවී.



දැන් කාලේ තමන්ගේ සහොදරයොවත් දෙන්නේ නැ බන්.. ඔකෙන් ආෆ්ටර් ඉෆෙක්ට්ස් තියනවා සැහෙන කාලයක්. පරිස්සම් වෙන්න ඔනා. කන්න බොන්න බැ හැමදේම. ඔකට බොන කිරිපිටි එකක් පට්ටා ගනන්.. ලක්ශ 20න් හැරෙන්නවත් බැ. ඔකට මූට කොටියක්වත් දෙන්න ඔනා මනුස්සයගේ හැටියට. අනික මේවගේ ප්‍රසිද්දියේ සල්ලිවලට අවයව විකුනන උන් මේ දැක්කමයි. පොලිසියෙන් මෙවට ඇක්ශන් නැද්ද ලන්කාවේ.

කාන්තා පාර්ශවය නිසයි පිරිමි අයට බොහෝ විට ප්‍රශ්න ඇති වෙන්නේ...
දුන්නු දෙයක් ආයෙමත් ඉල්ලන්න තියා ඒ ගැන කතා කරනන්වත් එපා කියල තමයි මගේ නම් අදහස..
ජය වේවා!



ඊට පස්සේ අලි බබා (නැත්නම් Jack Ma ට) එකට call එකක් දීලා dildo එක හරියට වැඩ කරන්නේ නැහැ කියල refund එකක ගනීවි , ලග තියෙන එක ගඳ නිසා return කරන්න බැහැ කියල එක ළඟ තියා ගනීවි ඉස්සරහට උදව් කරන අයට අරින්න.![]()

අපිට පුලුවන් ඕනම කෙනෙක්ට මහත්තයා කියන්න.හැබැයි මහත්මයා කියන්න පුලුවන් මහත්මා ගති තියෙන්නෙ බොහොම අල්පයකට.ඒ මහත්මා වරු අතරේ හොඳ මහත්මයෙක් රන්ජන්.මේ මනුස්සයා කියන්නෙ ඇත්ත ද බොරු ද කියනෙක අදාල නැහැ .දීලා තියෙන්නෙ තවත් කෙනෙක් ට ජීවත් වෙන්න අවස්තාවක්.පවුලේ නෑදෑයෙක්වත් නොකල දෙයක් කරල තියෙන්නෙ.කොටින්ම කිව්වොත් ජීවිතය නාමල්ට දීලා මේ මනුස්සයා ලෙඩෙක් වෙලා.අපි දකින්න ඕන අන්න ඒ උතුම් ක්‍රියාව විතරයි.නාමල් යුතුකම් ඉටු කලානම් මෙහෙම දෙයක් වෙන් නැහැ .රඟපාන්න ඕන නම් ඇයි මෙයා අවුරුදු 2ක්ම බලන් හිටියේ?අසාධාරණයක් කලානම් හෙනම ගහනවා.ගෑනිට රට යන්න දෙන්නෙ නැහැ නාමල් බැලුවා නම්.ඌ මැරෙනකල් සැලකුවත් මේ කල දේට වටිනා කමක් දෙන්න බැහැ.මිනිසුනේ හදවතින් ඇසුන පමනින් තීරන නොගෙන මොලෙන් හිතපල්ලා.නාමල් වැරදි.මට මේවගෙ උදව්වක් කලානම් කෙනෙක් මන් ජීවත් වෙලා ඉන්නකල් ඒ මනුස්සයාට හැකි උපරිමයෙන් සලකනවා.ලක්ෂ 20ක් නෙවෙයි කෝටි 20ක් දීලවත් ජීවත් වෙන්න අවස්තාවක් දීපු එකේ වටිනා කම මනින්න පුලුවන් ද?????




මේ කතාව හරිම අමුතු සීන් එකක්නේ. මේ මන්ත්‍රී කෙනෙක් මෙහෙම සීන් එකක ඉන්නේ ඇයි. මේ අවයව මුදලට විකිනිල්ලක්නේ. එහ්ම සල්ලි වලට විකුනන්න තහනම් නැද්ද? හරිනම් මේකට සෙට් උන ඔක්කොම කුඩුවට දාන්න ඔනනේ.. මන්ගලා කියන ගැනි පිලිගන්නවා සල්ලි දුන්නා කියලා. වකුගඩුව දුන්න එකා කියනව සල්ලිවලට වික්කා කියලා, වෙන රටක නම් මුන්ව කුඩුවේ දාලා.
Meka poddak hoyala balanna ona prashnaya. Me manussaya mulin laksha 7k illala thiyenawa ETA passe laksha 20 ta naggala. Ethakota ruvanthi kiyanne Api laksha 20 dunna kiyala. Anith peththen Ranjanuth balanne muwa wikunala janapriya wenna. Mu balanne thawa Salli tikak karaganna wenna puluwan. Mokada husma ganna amarui kiwwama Ruvanthi Enna kiyanawa check karaganna, mu be kiyanawa.

ow ban, minissunwa wishwasa karanna ba ada kaale.. Meka mita wada hoyala balanna one...
