AL - උසස් පෙළ

Bobby_Axlerod

Member
Jun 29, 2017
181
63
0
කුරුණෑගල-මාතලේ පාරේ පැයක විතර දුරින් (ගොකරැල්ල කිට්ටුව) මීපිටිය කියන ගම පිහිටලා තියෙනවා.

2017 ජනවාරි මාසේ මීපිටිය ගමේ උසස්පෙළ දෙවෙනි වතාවට කරන ළමයෙක් මට කතාකලා ICT Individual ක්ලාස් එකක් කරන්න. (මේ කාලේ මගේ ප්‍රධාන අදායම් මාර්ගය උසස්පෙළ class කරන එක). විභාගෙට මාස 7ක් පමණක් තියෙන නිසාත් පන්තිය කරන්න දුර යන්න වෙන නිසාත් මම මාසෙට 8000 ගානේ පන්තිය කරන්නම් කිව්වා. ළමය පොඩ්ඩක් වෙලා සද්ද නැතුව ඉදල කිව්වා “සර් මම එහෙනම් ගෙදරින් අහල කියන්නම්” කියල.

නමුත් ඊට පස්සේ ඒ ළමය මට කතා කලේ නැහැ.
මාස තුනකට පස්සේ මේ ළමය මට ආයේ සැරයක් කතාකලා පන්තිය කරන්න. දැන් විභාගෙට මාස 4යි. මම කිව්වා දැන් කාලය හොදටම මදි අනිත් එක මට පන්ති කරන්න වෙලාවක් නැහැ කියල. නමුත් ළමයාගේ ඇවිටිල්ල හින්දම සදුදා උදේ 6ට පන්තිය දාගත්ත.

පලවෙනි දවසේ පන්තිය කරන්න මම ගෙදරට ගියා. ළමයාගේ අම්ම බොහොම සාදරයෙන් මාව පිළිගත්තා. ගෙදර ඉස්සරහ විතරක් කපරාරු කරලා. පන්තිය කරන්න white board එකක් එක්ක මේසයක් දාල තිබ්බ. ඊට එහා පැත්තේ ජුකී මැෂින් එකක් තිබ්බ. මම ඉතින් පුරුදු විදියට පවුලේ විස්තර ටිකක් ඇහුව. ළමයාගේ තාත්ත හමුදාවේ. අම්ම රස්සාවක් කරන්නේ නැහැ. තව ඉගෙනගන්න මල්ලි කෙනෙක් ඉන්නවා.

බලු බැල්මට රුපියල් 8000 ක් කියන්නේ මේ පවුලේ මාසික අදායමෙන් 1/3 ක් වගේ. නමුත් මම ඒ ගැන ඇහුවේ නැහැ. මම කිව්වා මම සාමාන්යෙන් පන්තිය පැය 3ක් කරනවා හැබැයි අපිට කල් මදි නිසා මම පැය 4ක් කරන්නම් කියල.

සිලබස් එකේ එක පාඩමක් ඇරෙන්න අනික් ඔක්කොම cover කරලා past papers ටිකත් කරලා බැරිවෙච්ච පාඩම ළමයට තනියම ඉගෙනගන්න වීඩියෝ ටිකකුත් හදල දුන්න (පස්සේ මම මේ වීඩියෝ ටික Python Sinhala කියල Youtube එකට Upload කළා.)

පන්තිය කරපු අන්තිම දවසේ ළමයාගේ අම්ම මට Fees ගෙවන්න ළමය සල්ලි හොයපු හැටි කිව්වා. ජනවාරි මාසේ කතාකරලා මාස තුනක් සද්ද නැතුව ඉදල තියෙන්නේ මේ ළමය මාතලේ පාරේ තියෙන MAS එකේ line එකක වැඩට ගිහින් රු 15000 පඩියට ඇදුම් මහන්න. සල්ලි හොයාගත්තට පස්සේ තමයි මට මාර්තු මාසේ පන්ති කරන්න ආපහු call කරලා තියෙන්නේ.

මේක ඇහුවට පස්සේ මට ඇතිවෙච්ච හැගීම කියන්න වචන නැහැ. මම කිව්වා බයවෙන්න එපා ළමය pass වෙයි කියල.

AL results ආපු දවසේ උදේ ළමය message එකක් එවල තියෙනවා “සර් මම විභාගේ pass, ICT වල S ” කියල. ඒ ගමන්ම මම අනික්පැත්තට ගත්ත call එකක් අරන් සුභ පැතුවා. ඒ අම්ම මට පින් දුන්න.

2017 AL batch එකේ මේ වගේ මම අනිතිම මාස 4-5 උගන්නපු ළමයි 3න් දෙනෙක් හිටිය.. එයින් එක්කෙනෙක් මේ. තව කෙනෙක් ඉබ්බාගමුව central එකේ මේ පාර AL ICT පාස් ළමයි තුන්දෙනාගෙන් එක්කෙනෙක්. අනික් ළමය මට results කියන්න කතාකලේ නැහැ.

මේක දැම්මේ ඒ ළමයගේ මහන්සියට උපහාරයක් විදියට හැමෝටම දැනගන්න.
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හ්ම්....
    මම පොඩි උපදෙසක් දෙන්නද, මොකද මාත් ගුරුවරයෙක්. ඔයාගේ ප්‍රධාන අදායම් මාර්ගය ක්ලාස් බව ඇත්ත. නමුත් ඔය වගේ වෙලාවට තව මානුෂික පැත්තෙන් සාධාරන වෙන්න. පංතියකට ගානක් කියන්න කලින් එයාලගේ වටපිටාව ආදායම් තත්වය ගැන හොයලා බලන්න. ඔයාගේ මහන්සියේ හැටියට ගෙවන්න වත්කමක් ඒ ළමයට නැත්නම් ඔයා පංති කරන තැනට ගෙන්වගෙන ඒ ළමයට උගන්නන්න. ඒ වගේ වෙලාවට ඒ ළමයගෙන් නිබන්ධන සහ ඔයාගේ මහන්සියට හරියන පොඩි මුදලක් විතරක් අය කරන්න. සල්ලි ප්‍රශ්නයක් නැත්තං පංතිය ෆ්‍රී කරන්න. ඔය වගේ ළමයින්ට මම පංති ෆ්‍රී කරනවා. එහෙම කරන්න නම් පුලුවන් වෙලා තියන්නේ මගේ ආදායම් මාර්ගය හොද නිසා. ඒ නිසා මම ඔයාට ෆ්‍රීම කරන්න කියලා කියන්නෙ නෑ. නමුත් ඔයිට වැඩිය හිතන්න 8000 ක් කියන්නෙ නම් වැඩී නේ. ඒ අයගේ ආර්ථික තත්වේ දැනගත්තට පස්සෙවත් අඩු කරන්න හිතුනේ නැද්ද?. තරහා වෙන්න එපා අනිත් කාරණය S පාස් එක කියන්නෙ නම් මදි මිත්‍රයා. ඔයාට ඒ දරුවා වෙනුවෙන් ඔයිට වැඩිය යමක් කරන්න තිබුනා. මම මෙහෙම කිව්වට තරහා වෙන්න එපා. නමුත් අපේ මානුශීය පැත්ත මීට වඩා දියුනු කර ගන්න ඕනේ. මොනවා උනත් ඔයා මේ වගේ ත්‍රෙඩ් එකක් දැමිම ගැන මම ස්තූති වන්ත වෙනවා. ඒ වගේම අගය කරනවා.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඔය වගේ වෙලාවට දැනෙන සතුට සල්ලිවලට ගන්න බැහැ මචන්. අසරණ මිනිස්සු :sorry:

    ඔයාගේ මහන්සියේ හැටියට ගෙවන්න වත්කමක් ඒ ළමයට නැත්නම් ඔයා පංති කරන තැනට ගෙන්වගෙන ඒ ළමයට උගන්නන්න. ඒ වගේ වෙලාවට ඒ ළමයගෙන් නිබන්ධන සහ ඔයාගේ මහන්සියට හරියන පොඩි මුදලක් විතරක් අය කරන්න. සල්ලි ප්‍රශ්නයක් නැත්තං පංතිය ෆ්‍රී කරන්න. ඔය වගේ ළමයින්ට මම පංති ෆ්‍රී කරනවා.

    මටත් හිතුනා ඕක. සමහර වෙලාවට සල්ලිම නෙවේ ඉතින්. එතනින් එහා දේවල් තියෙනවා සල්ලිවලට ගන්න බැරි
     
    Last edited:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    හ්ම්....
    මම පොඩි උපදෙසක් දෙන්නද, මොකද මාත් ගුරුවරයෙක්. ඔයාගේ ප්‍රධාන අදායම් මාර්ගය ක්ලාස් බව ඇත්ත. නමුත් ඔය වගේ වෙලාවට තව මානුෂික පැත්තෙන් සාධාරන වෙන්න. පංතියකට ගානක් කියන්න කලින් එයාලගේ වටපිටාව ආදායම් තත්වය ගැන හොයලා බලන්න. ඔයාගේ මහන්සියේ හැටියට ගෙවන්න වත්කමක් ඒ ළමයට නැත්නම් ඔයා පංති කරන තැනට ගෙන්වගෙන ඒ ළමයට උගන්නන්න. ඒ වගේ වෙලාවට ඒ ළමයගෙන් නිබන්ධන සහ ඔයාගේ මහන්සියට හරියන පොඩි මුදලක් විතරක් අය කරන්න. සල්ලි ප්‍රශ්නයක් නැත්තං පංතිය ෆ්‍රී කරන්න. ඔය වගේ ළමයින්ට මම පංති ෆ්‍රී කරනවා. එහෙම කරන්න නම් පුලුවන් වෙලා තියන්නේ මගේ ආදායම් මාර්ගය හොද නිසා. ඒ නිසා මම ඔයාට ෆ්‍රීම කරන්න කියලා කියන්නෙ නෑ. නමුත් ඔයිට වැඩිය හිතන්න 8000 ක් කියන්නෙ නම් වැඩී නේ. ඒ අයගේ ආර්ථික තත්වේ දැනගත්තට පස්සෙවත් අඩු කරන්න හිතුනේ නැද්ද?. තරහා වෙන්න එපා අනිත් කාරණය S පාස් එක කියන්නෙ නම් මදි මිත්‍රයා. ඔයාට ඒ දරුවා වෙනුවෙන් ඔයිට වැඩිය යමක් කරන්න තිබුනා. මම මෙහෙම කිව්වට තරහා වෙන්න එපා. නමුත් අපේ මානුශීය පැත්ත මීට වඩා දියුනු කර ගන්න ඕනේ. මොනවා උනත් ඔයා මේ වගේ ත්‍රෙඩ් එකක් දැමිම ගැන මම ස්තූති වන්ත වෙනවා. ඒ වගේම අගය කරනවා.

    Ahannath satutui den kale inna guruwarunge hetiyata......
    Api AL karaddi....(sehena kalekata issara den itin nakine ban) ape class eke Sir api 4denkta iskole igennuwa exam lanwela.....exam lan unama kattiya revision yanawa misak iskole enne nehene.....ude waruwama uganwanawa....interval ekata itin iskolen penala gedara tamai....sirut dannawa hawasa api nehe kiyala.....applied goda demme ehema tamai....
    Mata Mr.Tomge reply eka kiyawaddi eka matak una......
     
    • Like
    Reactions: Mr.Tom

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හ්ම්....
    මම පොඩි උපදෙසක් දෙන්නද, මොකද මාත් ගුරුවරයෙක්. ඔයාගේ ප්‍රධාන අදායම් මාර්ගය ක්ලාස් බව ඇත්ත. නමුත් ඔය වගේ වෙලාවට තව මානුෂික පැත්තෙන් සාධාරන වෙන්න. පංතියකට ගානක් කියන්න කලින් එයාලගේ වටපිටාව ආදායම් තත්වය ගැන හොයලා බලන්න. ඔයාගේ මහන්සියේ හැටියට ගෙවන්න වත්කමක් ඒ ළමයට නැත්නම් ඔයා පංති කරන තැනට ගෙන්වගෙන ඒ ළමයට උගන්නන්න. ඒ වගේ වෙලාවට ඒ ළමයගෙන් නිබන්ධන සහ ඔයාගේ මහන්සියට හරියන පොඩි මුදලක් විතරක් අය කරන්න. සල්ලි ප්‍රශ්නයක් නැත්තං පංතිය ෆ්‍රී කරන්න. ඔය වගේ ළමයින්ට මම පංති ෆ්‍රී කරනවා. එහෙම කරන්න නම් පුලුවන් වෙලා තියන්නේ මගේ ආදායම් මාර්ගය හොද නිසා. ඒ නිසා මම ඔයාට ෆ්‍රීම කරන්න කියලා කියන්නෙ නෑ. නමුත් ඔයිට වැඩිය හිතන්න 8000 ක් කියන්නෙ නම් වැඩී නේ. ඒ අයගේ ආර්ථික තත්වේ දැනගත්තට පස්සෙවත් අඩු කරන්න හිතුනේ නැද්ද?. තරහා වෙන්න එපා අනිත් කාරණය S පාස් එක කියන්නෙ නම් මදි මිත්‍රයා. ඔයාට ඒ දරුවා වෙනුවෙන් ඔයිට වැඩිය යමක් කරන්න තිබුනා. මම මෙහෙම කිව්වට තරහා වෙන්න එපා. නමුත් අපේ මානුශීය පැත්ත මීට වඩා දියුනු කර ගන්න ඕනේ. මොනවා උනත් ඔයා මේ වගේ ත්‍රෙඩ් එකක් දැමිම ගැන මම ස්තූති වන්ත වෙනවා. ඒ වගේම අගය කරනවා.

    :love::love:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236

    You are correct brother...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ගුරුවරු ගුරුදෙවිවරු වෙන්නෙ එහෙමයි...!!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හ්ම්....
    මම පොඩි උපදෙසක් දෙන්නද, මොකද මාත් ගුරුවරයෙක්. ඔයාගේ ප්‍රධාන අදායම් මාර්ගය ක්ලාස් බව ඇත්ත. නමුත් ඔය වගේ වෙලාවට තව මානුෂික පැත්තෙන් සාධාරන වෙන්න. පංතියකට ගානක් කියන්න කලින් එයාලගේ වටපිටාව ආදායම් තත්වය ගැන හොයලා බලන්න. ඔයාගේ මහන්සියේ හැටියට ගෙවන්න වත්කමක් ඒ ළමයට නැත්නම් ඔයා පංති කරන තැනට ගෙන්වගෙන ඒ ළමයට උගන්නන්න. ඒ වගේ වෙලාවට ඒ ළමයගෙන් නිබන්ධන සහ ඔයාගේ මහන්සියට හරියන පොඩි මුදලක් විතරක් අය කරන්න. සල්ලි ප්‍රශ්නයක් නැත්තං පංතිය ෆ්‍රී කරන්න. ඔය වගේ ළමයින්ට මම පංති ෆ්‍රී කරනවා. එහෙම කරන්න නම් පුලුවන් වෙලා තියන්නේ මගේ ආදායම් මාර්ගය හොද නිසා. ඒ නිසා මම ඔයාට ෆ්‍රීම කරන්න කියලා කියන්නෙ නෑ. නමුත් ඔයිට වැඩිය හිතන්න 8000 ක් කියන්නෙ නම් වැඩී නේ. ඒ අයගේ ආර්ථික තත්වේ දැනගත්තට පස්සෙවත් අඩු කරන්න හිතුනේ නැද්ද?. තරහා වෙන්න එපා අනිත් කාරණය S පාස් එක කියන්නෙ නම් මදි මිත්‍රයා. ඔයාට ඒ දරුවා වෙනුවෙන් ඔයිට වැඩිය යමක් කරන්න තිබුනා. මම මෙහෙම කිව්වට තරහා වෙන්න එපා. නමුත් අපේ මානුශීය පැත්ත මීට වඩා දියුනු කර ගන්න ඕනේ. මොනවා උනත් ඔයා මේ වගේ ත්‍රෙඩ් එකක් දැමිම ගැන මම ස්තූති වන්ත වෙනවා. ඒ වගේම අගය කරනවා.

    :love::love::love:
     
    ගාන වැඩියි කියල හිතෙන එක සාධාරණයි. නමුත් මම ගෙදරට ගිහින් පන්ති කලේ 10000 ට . ළමය call කරනකොට මට තේරුනා අමාරුයි කියල එකයි 8000 කලේ. කොහොම උනත් දැන් මම ලංකාවේ නෙවෙයි ඉන්නේ. class කෙරුවාව 2017න් ඉවරයි.