ලබන්නා වූ :)

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පහුගිය දවස් 365 තිබ්බ මූසල කාලකන්නි ගතියට වඩා අඩු මූසල කාලකන්නි දවස් 365ක් වේවා :)

කලිං අහුනොවුන භයානක ලෙඩ රෝග තියෙනවනං ලබන්නා වූ අවුරුද්දෙ හඳුනගන්න ලැබේවා :)

මැරෙන්න තව දවසක් ලං වේවා :)

මල් ශාලා දාන් ඉන්න අයගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක වේවා :)
 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හෙට මීට කලිං තමන්ට පිළිකාවක් තියෙනව කියල දැනං නොහිටපු කී දෙනෙක්ට තමන්ට පිළිකාවක් කියල දැනගන්න ලැබෙයිද :sorry:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ වුනාට පූසො පව් බං :sorry: උන් වඳවෙලා ගියා කියන්නෙ මේ විශ්වයේ තියනෙ ලස්සනින් 90%ක්ම ඉවරයි :(

    Ow bn mata puso amathaka una..:sorry:
    Un ithuru wela anith un makaba wela yanna one..:)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පූසො හැර හැම දේම විනාශ වේවා! එක හිතින්...
    ඉතුරු වෙන පූසොන් ගෙන්.. පුරු පුරු ගාන ලෝකයක් ඇති වේවා.. :love: හිත හෝස් ගාල ගියා.. පුරැ පු..... ර්... ර්...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පූසො හැර හැම දේම විනාශ වේවා! එක හිතින්...
    ඉතුරු වෙන පූසොන් ගෙන්.. පුරු පුරු ගාන ලෝකයක් ඇති වේවා.. :love: හිත හෝස් ගාල ගියා.. පුරැ පු..... ර්... ර්...

    :D :love:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    soft kitty warm kitty little ball of fur
    happy kitty sleepy kitty purr purr purr
    :love: :love:

    kill the cats in 2018, painful death to cats
    මේ ටැග් දෙක දාපු එකාට ඔහොම්ම වෙන්න ඕනෙ :yes: :angry: