Samaharak un pain gahanawa bn ethakota...![]()
බල්ලො![]()

ලංකාවෙ ජාතික කොඩියෙ ඉන්නෙත් පූසන්ගෙ නෑයෙක් මිසක් වල් බල්ලන්ගෙ නෑයෙක් නෙමේකොහොමද ජාතික කොඩියට නරියෙක්ව වගේ දැම්ම නං
ජාතික කොඩියට වුනත් තේජාන්විත පෙනුමක් ඇවිල්ල තියෙන්නෙ පූසන්ගෙ නෑයෙක් ඉන්න නිසා
![]()
ballo pusonta payin gahanne nea...
habai unta purudu karanna one thama
කැලේකට ගිහිං දැම්මොත් කන්න හොයාගන්න බැරුව මැරිල යන්නෙ
පූසො එහෙම නෑ මිනිස්සු කොච්චර කන්න දුන්නත් කැලේකට ගිහිං දාපු ගමං දඩයම් කරගන්න දන්නව
බල්ලො කියන්නෙ මේ ලෝකෙ ඉන්න නිවටම සත්තු ජාතියක්
Samaharak un pain gahanawa bn ethakota...![]()
උන් කොච්චර හුරතල් ද බං...
කන් දෙකෙන් දුම් විසි වෙනවා උගේ cuteness එකටballek hadapan ubata sinhaya wage inna puluwan
pusek haduwoth balla wage thamai inna wenne
පුලුවන්නං බල්ලන්ට වැඳපු එක ශිෂ්ඨාචාරයක් පෙන්නපං ඒ වගේ නිර්මාණ කරපු
එකක්වත් නෑ
ලංකාවෙ ජාතික කොඩියෙ ඉන්නෙත් පූසන්ගෙ නෑයෙක් මිසක් වල් බල්ලන්ගෙ නෑයෙක් නෙමේකොහොමද ජාතික කොඩියට නරියෙක්ව වගේ දැම්ම නං
ජාතික කොඩියට වුනත් තේජාන්විත පෙනුමක් ඇවිල්ල තියෙන්නෙ පූසන්ගෙ නෑයෙක් ඉන්න නිසා
![]()
අන්නේකයි මම සිංහයා බළල් පවුලේ කිව්වොත් නෑ එහෙම නෙවෙයි කියන්නේ...
පුසගේ කිසි රෙස්පොට් එකක් නෑ... උන් හිතන් ඉන්නේ දේවතාවියො කියලා...
මේ ලෝකෙ මිනිස්සු පහල වෙලා ඉන්නෙ පූසන්ට සේවය කරන්න තමා
මිනිස්සුයි පූසන්ට රෙස්පෙට් කරන්න ඕනෙ 
බල්ලන්ට පුලුවන් බුරන්න විතරයිකැලේකට ගිහිං දැම්මොත් කන්න හොයාගන්න බැරුව මැරිල යන්නෙ
පූසො එහෙම නෑ මිනිස්සු කොච්චර කන්න දුන්නත් කැලේකට ගිහිං දාපු ගමං දඩයම් කරගන්න දන්නව
බල්ලො කියන්නෙ මේ ලෝකෙ ඉන්න නිවටම සත්තු ජාතියක්
![]()
පූසො මොකටද තමන්ගෙ යටත් වැසියන්ට රෙස්පෙක්ට් කරන්නෙමේ ලෝකෙ මිනිස්සු පහල වෙලා ඉන්නෙ පූසන්ට සේවය කරන්න තමා
මිනිස්සුයි පූසන්ට රෙස්පෙට් කරන්න ඕනෙ
![]()

බල්ලාගේ කළගුණ සැලකීම තියෙනවා.. මැරිලා ගියත් තනිකරලා යන්නේ නෑ...
පූසොන්ට නෑ අනේ මට ආදරේ කරන එකානේ කියලා හැඟීමක්...
උගේ ඇඟ කහන්න මවපු එකා මනුස්සයා කියලා හිතන් ඉන්නේ
ඌ දන්නව මනුස්සය කන්න දුන්නැත්තං උට තනියම කන්න හොයාගන්න බෑ ඌ බල්ල කියල
ඕකෙක් කොහෙ හරි ගිහිං දැම්ම නං කටුවක් දෙන්නෙ කව්ද ඕනෙ එකෙක්ට නැට්ට වනාගෙන පස්සෙන් යයි
බලු ගතිය
පූසො එහෙම නෑ
ඉතිං මිනිස්සු ඇතිවුනේ පූසන්ව බලාගන්න තමා
පූසෙක්ට වෙනස්කම් කලොත් ඌ ඒ ගැන කල්පනා කරල නොකා නොබී මැරිල යනව
පූසොයි මිනිස්සුන්ට වැඩියෙන් ආදරේ කරන්නෙ මිනිස්සු ඒක තේරුම් නොගත්තට 
පූසො මොකටද තමන්ගෙ යටත් වැසියන්ට රෙස්පෙක්ට් කරන්නෙමේ ලෝකෙ මිනිස්සු පහල වෙලා ඉන්නෙ පූසන්ට සේවය කරන්න තමා
මිනිස්සුයි පූසන්ට රෙස්පෙට් කරන්න ඕනෙ
![]()
කියලාසිරාවටම මමත් ඕක පිළිගන්නවා. Puso මේ ලෝකේ ඉහලින්ම ඉන්න ඕන ජාතියක්.
සිංහයෝ වගේ තමයි.
අර නන්දා මාලනී ගෙ සින්දුවකුත් තියෙන්නෙ
තුං හෙලේ කැලෑවක පුස් පැටව්..
නැත උං රට අතැර ගොසිංකියලා

සොබාදහම පූසන් වෙනුවෙන් නිර්මාණය කරපු සතා මිනිහ 