IDM එක තියෙනවද

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,431
    4,706
    113
    Colombo
    ලැබුවා වූ 2018 වසර ඔබ සැමට සාමය සතුට සපිරි වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!!!!!

    කා ලග හරි තියෙනවද වැඩ කරන IDM එකක්. මගේ ලග තිබ්බ එකේ trial period එක ඉවරයි...

    නෙට් එකේ තිබිලා key දෙක තුනක් ගහලා බැලුවා.. වැඩ නෑ .....
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ලැබුවා වූ 2018 වසර ඔබ සැමට සාමය සතුට සපිරි වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!!!!!

    කා ලග හරි තියෙනවද වැඩ කරන IDM එකක්. මගේ ලග තිබ්බ එකේ trial period එක ඉවරයි...

    නෙට් එකේ තිබිලා key දෙක තුනක් ගහලා බැලුවා.. වැඩ නෑ .....

    මෙතනින් බාගන්න,
    http://www.elakiri.com/forum/showthread.php?t=1831961

    Cheers! - "Wiz"!
     
    • Like
    Reactions: adithyag

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    • Like
    Reactions: adithyag