ලැබුවා වූ 2018 වසර ඔබ සැමට සාමය සතුට සපිරි වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!!!!! කා ලග හරි තියෙනවද වැඩ කරන IDM එකක්. මගේ ලග තිබ්බ එකේ trial period එක ඉවරයි... නෙට් එකේ තිබිලා key දෙක තුනක් ගහලා බැලුවා.. වැඩ නෑ .....