✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    giphy.gif

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    KO thaama nene!:(

    අවුරුද්දේ අග නිසා මේ දවස්වල සෑහෙන්න වැඩ.
    අනික සතියක් දෙකක් යනකම් ගේම් ගහන එකෙන් එලියට ගන්න බෑ වගේ ඕලෙවල් පොඩි උන්
     

    ravin138

    Active member
  • Sep 24, 2008
    92
    43
    28
    අවුරුද්දේ අග නිසා මේ දවස්වල සෑහෙන්න වැඩ.
    අනික සතියක් දෙකක් යනකම් ගේම් ගහන එකෙන් එලියට ගන්න බෑ වගේ ඕලෙවල් පොඩි උන්



    its ok machan.
    hamotama wena wedath tiyenawane.alut awurudde hemeeta balamu
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෙවී ගිය අවුරුද්දෙ පොත් කීයක් කියෙව්වද කට්ටිය ? :D
    මම නං 41යි :sorry:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ගෙවී ගිය අවුරුද්දෙ පොත් කීයක් කියෙව්වද කට්ටිය ? :D
    මම නං 41යි :sorry:
    එල කොල්ලෙක්නේ:cool: සතියකට එක ගානේ වගේ කියවලානේ
    11.gif

    මම පොත් 2යි.:sorry::(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එල කොල්ලෙක්නේ:cool: සතියකට එක ගානේ වගේ කියවලානේ
    11.gif

    මම පොත් 2යි.:sorry::(

    :sorry: සතියෙන් සතිය කියෙව්වෙ නෑ එක පාර 5ක් 6ක් කියෝනව :D


    නියමයිනේ..:cool::yes:

    මම නන්-ඇකඩමික් පොත් 6ක් කියෙව්වා

    නන් ඇකඩමික් කිව්වෙ ? :eek:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    Job Field ekata adalawa kiyawana poth ganan ganna beane.
    :D


    ඉතිං ඒවත් පොත්නෙ :) ඒව කීයක් කියෙව්වද ? :) මම නං මට අදාල නැති ඒවමයි කියෝල තියෙන්නෙ :sorry: