January 1st PeoTv

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උන්ට පුළුවන් නෙ සවර්ස් වල දරාගැනීම ඩිවුරබිලිටි එක එහෙම චෙක් කරගන්න ගේමක් නැතුවම :P:P
    :rofl::rofl::rofl::rofl:සර්වර්ස් දුම් දානවා ඇති අර ෆයිබර් ලයින් තියන උන් එහෙම DOWNLOAD දාද්දි :rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :rofl::rofl::rofl::rofl:සර්වර්ස් දුම් දානවා ඇති අර ෆයිබර් ලයින් තියන උන් එහෙම DOWNLOAD දාද්දි :rofl:
    එහෙම අවුලක් නැහැ
    අපි වැඩ කරන කම්පනි එකෙනුත් මේ ලඟදි උන්ට ඩේට සෙන්ටර් එකකට සර්වස් 35ක් විතර දුන්නා තව වැලිකඩ තියෙන ඩේටා සෙන්ටර් එකටත් 10ක් විතර දැම්මා hpe ඒවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එහෙම අවුලක් නැහැ
    අපි වැඩ කරන කම්පනි එකෙනුත් මේ ලඟදි උන්ට ඩේට සෙන්ටර් එකකට සර්වස් 35ක් විතර දුන්නා තව වැලිකඩ තියෙන ඩේටා සෙන්ටර් එකටත් 10ක් විතර දැම්මා hpe ඒවා

    දුම දාන්නෙ නැති මොඩල් එකද :rolleyes:

    :rofl::rofl::rofl::rofl:සර්වර්ස් දුම් දානවා ඇති අර ෆයිබර් ලයින් තියන උන් එහෙම DOWNLOAD දාද්දි :rofl:

    1357638470_1371910755_1cd410f1cc.jpg
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    < src="http://s3.amazonaws.com/rapgenius/1357638470_1371910755_1cd410f1cc.jpg" alt="" border="0">
    <br>

    [/QUOTE]
    ලංකාවම ෆයිබර් උනානම් මරු .එහෙනම් SLT ආයෝ දුවන හැටි බලන්න තිබ්බා :rofl:අවුරුද්දට හැමෝම හාර්ඩ් සල්ලි වලට ගනී එහෙම උනානම් .SLTඅය ගිනි නිවන උපකරණ අවුරුද්දට ලෑස්ති කරයි :rofl::P
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ලංකාවම ෆයිබර් උනානම් මරු .එහෙනම් SLT ආයෝ දුවන හැටි බලන්න තිබ්බා :rofl:අවුරුද්දට හැමෝම හාර්ඩ් සල්ලි වලට ගනී එහෙම උනානම් .SLTඅය ගිනි නිවන උපකරණ අවුරුද්දට ලෑස්ති කරයි :rofl::P[/QUOTE]
    :P:P:P
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :rofl::rofl::rofl:උනාට මෙහෙම දෙන එකෙන් කස්ටමර්ස් ලා කැඩෙන්න පුළුවන්නේ බන් .සල්ලිත් දීල පියෝ ටීවී අරම උනාම බලන එකා හෙටම ඩයලොග් එකක් උස්සන් ඒවි :baffled:
    ane akulolama pala SLT para heththa. Unlimited package ekata FUP dapu parayo. hedi gewilama pala.
    mun maha soora kemak kanne ban.
    connection quality eka thiyaganna FUP demma kiyala boru kiyala, Extra GB walin thawa gaanak kada ganna balanne. mama nam mungen exta gb ganna eka newattuwa den masa ganakata kalin.
    Munge customer service nuth puduma chatr. telephone weda karanne ne kiyala kiwwama, overhead box ekata poddak thattu karala yanawa, den hari kiyala. aimath sathiyakin weda ne. puduma kalakanni. 2018 le puchcha gena thamayi start kale me ballo nisa. :angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ane akulolama pala SLT para heththa. Unlimited package ekata FUP dapu parayo. hedi gewilama pala.
    mun maha soora kemak kanne ban.
    connection quality eka thiyaganna FUP demma kiyala boru kiyala, Extra GB walin thawa gaanak kada ganna balanne. mama nam mungen exta gb ganna eka newattuwa den masa ganakata kalin.
    Munge customer service nuth puduma chatr. telephone weda karanne ne kiyala kiwwama, overhead box ekata poddak thattu karala yanawa, den hari kiyala. aimath sathiyakin weda ne. puduma kalakanni. 2018 le puchcha gena thamayi start kale me ballo nisa. :angry:
    ඩයලොග් ඔයිට හපන් 4 න් එකට 20 MB පැක් දාලා විනාඩියෙන් ඩේටා ඉවරයි කිලා මැසේජ් ඇවිත් ACCOUNT එකේ තියන සල්ලි වලටත් කෙල වෙලා ලෝ බැලන්ස් නොටිෆිකේෂන් එනවා :eek:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අනේ මුන්ගේ අම්මලට හැමිනෙන්න 2gb විතර වැඩි කරපන් එක දවසක් unlimited කරන්නේ නැතුව. කාටවත් වැඩක් නැති වැඩක් කරන්නේ. නෝමල් speed එකවත් නැනේ :angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ane akulolama pala SLT para heththa. Unlimited package ekata FUP dapu parayo. hedi gewilama pala.
    mun maha soora kemak kanne ban.
    connection quality eka thiyaganna FUP demma kiyala boru kiyala, Extra GB walin thawa gaanak kada ganna balanne. mama nam mungen exta gb ganna eka newattuwa den masa ganakata kalin.
    Munge customer service nuth puduma chatr. telephone weda karanne ne kiyala kiwwama, overhead box ekata poddak thattu karala yanawa, den hari kiyala. aimath sathiyakin weda ne. puduma kalakanni. 2018 le puchcha gena thamayi start kale me ballo nisa. :angry:

    issara thibba 512 connection eke uparima awoth 70kbps. mehema dawasak download karath uparima 5gb ganna puluwan. current bill ekath yanawa. dan thiyena speed eken eka payak wath yannathuwa 5gb download puluwan neh ban. kaalaya kochchara ithirida current bilath ithurui neh. speed wadi nisa manage karaganna amaru bawa piligannawa.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඊලග ආතල් එක යන්නේ අප්‍රේල් අලුත් අවුරුද්දට අන්ලිමිටඩ් දුන්නාම.
    :rofl::rofl:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    අනේ මුන්ගේ බොරු මාකටින්... තියන මගුලක්වත් වැඩ නැහැ. එත් බලහල්ලකෝ ad එකේ පවර් එක.