Biggest Mistake of 2017

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,306
    2,599
    113
    Colombo
    තමනට priority දුන්නෙ නැති එක.. (ආත්මාර්තකාමි නොවීම) :angry:
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අවුරුද්ද පුරාවට තෙවතාවක් හිතගිය කෙල්ලගෙන් ඇසීම සහ ඒකි අකමැති වීම.
    මාස දෙකකට කලින් වෙන කෙල්ලෙක්ට කැමතිවීම.
    සති දෙකකට විතර පසු කලින් කී කෙල්ල මට කැමති වීම.. :P:P:P:P:P
     
    • Like
    Reactions: Arrow11

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,983
    8,228
    113
    Chilaw
    අල මල්ලි;22680601 said:
    අවුරුද්ද පුරාවට තෙවතාවක් හිතගිය කෙල්ලගෙන් ඇසීම සහ ඒකි අකමැති වීම.
    මාස දෙකකට කලින් වෙන කෙල්ලෙක්ට කැමතිවීම.
    සති දෙකකට විතර පසු කලින් කී කෙල්ල මට කැමති වීම.. :P:P:P:P:P

    :D oya unge hati bn, passen yaddi unge saile :angry: ganan nogena iddi wadagana enne
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ලගින්ම හිටපු මිනිස්සුන්ව විස්වාස කරපු එක සහ මට කෙලෝගෙන හරි උන්ට උදව් කරපු එක බන්..උන් මට අරින්න පුලුවන් හැමවිදිහටම අරිනවා දැන්......:(:nerd::(

    ජීවත්වෙලා ඉන්නකල් අම්මව ඇරෙන්න කාවවත් විස්වාස කරන්නෙ නම් නෑ ආපහු.......

    Last edited:
    • Like
    Reactions: Shadow_01

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    ආදරේ කරපු කෙල්ලට ඒකිගේ හොඳටය කියල ඒකිට බූට් එක තිබීම. දැන් ඒකි නම් අවුලක් නැතුව ඉන්නවා. මං තාම ඒකි ගැන හිත හිත ඉන්නවා.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ලගින්ම හිටපු මිනිස්සුන්ව විස්වාස කරපු එක සහ මට කෙලෝගෙන හරි උන්ට උදව් කරපු එක බන්..උන් මට අරින්න පුලුවන් හැමවිදිහටම අරිනවා දැන්......:(:nerd::(

    ජීවත්වෙලා ඉන්නකල් අම්මව ඇරෙන්න කාවවත් විස්වාස කරන්නෙ නම් නෑ ආපහු.......

    Same here:(
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ලැට් එක ඇතුලෙ හයියෙන් පඩයක් ඇරපු එක. ලැට් එකේ වහල කඩන් වැටුණා කියහන්කො.:sorry:
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    කෙල්ලගේ හොදම යාළුවා මල්ලි කෙනෙක්... ඌ ගැන කියල රන්ඩු වෙන්න ගිහින් මං බුට කෑවා ...

    උන් දෙන්න අතරේ affair එකක් තිබ්බේ නෑ ... දැන් මට පේන්නත් එක්ක කෑල්ල ඌ එක්ක පට්ට හොදයි

    FUCK MY LIFE

    yako ubata wada malliwa loku nam mona pai* ta da duk wenne.. atheriya eka hodai ban.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කෙල්ලගේ හොදම යාළුවා මල්ලි කෙනෙක්... ඌ ගැන කියල රන්ඩු වෙන්න ගිහින් මං බුට කෑවා ...

    උන් දෙන්න අතරේ affair එකක් තිබ්බේ නෑ ... දැන් මට පේන්නත් එක්ක කෑල්ල ඌ එක්ක පට්ට හොදයි

    FUCK MY LIFE

    Uba yalu weyan akka kenek ekka :rofl::rofl::rofl: