තමනට priority දුන්නෙ නැති එක.. (ආත්මාර්තකාමි නොවීම)![]()
Galepena kellek ekka yaluwenna uthsaha nokarapu eka
Palak nathi gaaniyek gana gana hitha hitha thama inna eka.
අල මල්ලි;22680601 said:අවුරුද්ද පුරාවට තෙවතාවක් හිතගිය කෙල්ලගෙන් ඇසීම සහ ඒකි අකමැති වීම.
මාස දෙකකට කලින් වෙන කෙල්ලෙක්ට කැමතිවීම.
සති දෙකකට විතර පසු කලින් කී කෙල්ල මට කැමති වීම..![]()
oya unge hati bn, passen yaddi unge saile
ganan nogena iddi wadagana enneඑකක් කියලා නැ. කරොත් ඉතින් ගොන් වැඩක්නේ
ලගින්ම හිටපු මිනිස්සුන්ව විස්වාස කරපු එක සහ මට කෙලෝගෙන හරි උන්ට උදව් කරපු එක බන්..උන් මට අරින්න පුලුවන් හැමවිදිහටම අරිනවා දැන්......![]()
ජීවත්වෙලා ඉන්නකල් අම්මව ඇරෙන්න කාවවත් විස්වාස කරන්නෙ නම් නෑ ආපහු.......

කෙල්ලගේ හොදම යාළුවා මල්ලි කෙනෙක්... ඌ ගැන කියල රන්ඩු වෙන්න ගිහින් මං බුට කෑවා ...
උන් දෙන්න අතරේ affair එකක් තිබ්බේ නෑ ... දැන් මට පේන්නත් එක්ක කෑල්ල ඌ එක්ක පට්ට හොදයි
FUCK MY LIFE
කෙල්ලගේ හොදම යාළුවා මල්ලි කෙනෙක්... ඌ ගැන කියල රන්ඩු වෙන්න ගිහින් මං බුට කෑවා ...
උන් දෙන්න අතරේ affair එකක් තිබ්බේ නෑ ... දැන් මට පේන්නත් එක්ක කෑල්ල ඌ එක්ක පට්ට හොදයි
FUCK MY LIFE