Biggest Mistake of 2017

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    කට්ටියම දාමු බලන්න ඔයාලා 2017 දී කරපු ලොකුම mistake එක අනිත් අයටත් ආයෙ නොකරන්න දැනගන්නත් එක්ක...:yes::yes::yes:

    HutfodH.jpg


    Cheers! - "Wiz"!
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කදුගන්නාවේදී කෙල්ලව කාර් එකට නැග්ග ගත්තේ නැති එක.
     
    • Like
    Reactions: sameira

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    කෙල්ලගේ හොදම යාළුවා මල්ලි කෙනෙක්... ඌ ගැන කියල රන්ඩු වෙන්න ගිහින් මං බුට කෑවා ...

    උන් දෙන්න අතරේ affair එකක් තිබ්බේ නෑ ... දැන් මට පේන්නත් එක්ක කෑල්ල ඌ එක්ක පට්ට හොදයි

    FUCK MY LIFE
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කෙල්ලගේ හොදම යාළුවා මල්ලි කෙනෙක්... ඌ ගැන කියල රන්ඩු වෙන්න ගිහින් මං බුට කෑවා ...

    උන් දෙන්න අතරේ affair එකක් තිබ්බේ නෑ ... දැන් මට පේන්නත් එක්ක කෑල්ල ඌ එක්ක පට්ට හොදයි

    FUCK MY LIFE

    අයියා කෙනෙක් නම් ශේප්. කෙල්ල මල්ලි කෙනෙක් බෙස්ට් ෆ්රෙන්තෝ කල කියන්නේ නලල මලේ මල්ලිට සැපක් තමා. ඕනා ඔට්ටුවක්. හොයලා බලපන්. ලිප් කිස් එකක් හරි. අටෙම්ප්ටඩ් කිසින් මොමන්ට් එකක් හරි ඇති.
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    එකක් කියලා නැ. කරොත් ඉතින් ගොන් වැඩක්නේ :D:D:D
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    වහලෙක් ලෙස වැඩ කිරිම . dannan එහෙම na දෙවියන්ගේ පිහිටෙන් ..... ඒවා ඔක්කොම samu දුන්නා
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,164
    16,961
    113
    31 රෑ SLT free data වලින් dowbload කරන්න හිතාගෙන නිදි මරාගෙන අවදියෙන් හිටපු එක.. :rofl: