මගේ Dialog 4G එකේ ඊයේ හවස ඉදන් පට්ට ස්ලෝව් වෙලා . ලෝඩ් වෙන්න හෙන වෙලා යනවා ,,
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ..
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ..
SLT 4G ත් එහෙමයි බං![]()
same here
same here![]()

![]()
හරි ගිහින් වගේ බන්.දැන් කොම් එක ඔන් කරලා බැලුවෙ.
ow eeye ra monawat wadak karaganna bariwuna
dan shape
Hethuwa thamai slt um unlimited baala lokema internet slow wela..

Hethuwa thamai slt um unlimited baala lokema internet slow wela..