Dialog 4G Slow වෙලා

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මගේ Dialog 4G එකේ ඊයේ හවස ඉදන් පට්ට ස්ලෝව් වෙලා . ලෝඩ් වෙන්න හෙන වෙලා යනවා ,,

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ..
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    capture_20180102_070351.png

    හරි ගිහින් වගේ බන්.:oo:දැන් කොම් එක ඔන් කරලා බැලුවෙ.:eek: