Engine race wenawa kiyanne wahane yanne nee kiyalane..clutch ake aulakda???nethnam gear box eke???
රේ වෙනව නෙමේ රේස් කරන්ඩ ඕන , මම මුලින්ම කීවෙ ගත්ත දවස් වලම මේක ඇල්ටො එකත් එක්ක බලද්දි මහලොකු පිකප් එකක් නෑ කියල ,
ක්ලච් නෑනෙ මේවෙ

Peguwa gaman ma accelerate wenawada? Den oka KM keeyak duwalada kiwwe? O2 sensor ekai MAF sensor ekai check karala balanna.
Auto clutch neah....gear box aulak awath ohoma wenawa mama hitanne..danne nee hariyata
රේ වෙනව නෙමේ රේස් කරන්ඩ ඕන , මම මුලින්ම කීවෙ ගත්ත දවස් වලම මේක ඇල්ටො එකත් එක්ක බලද්දි මහලොකු පිකප් එකක් නෑ කියල ,
ක්ලච් නෑනෙ මේවෙ
Therune nee
iiye mama 2011 ඇලියන් එකක ආව ගොඩක් දුරක්, ඒකෙ 3000 rpmවලින් උඩට ආවෙම නෑ ඕවර්ටේක් කරන්ඩ , අරකේ ටැකෝමීටරයක් නැතත් හිතෙන්නෙ 3000පන්නවා කියල නිකන්ම
Therune nee

Ow..puluwan...oka cvt neah...mama hitanne 240 oita wada pickup una
ඇලියන් එකේ 3000rpm පන්නන්නෙ නැතිව ඕවර්ටේක් කරන්ඩ එහෙම ලේසියෙන් පුලුවන් කීවෙ
Ow..puluwan...oka cvt neah...mama hitanne 240 oita wada pickup una
Automatic awe neee 2011 ....260 okkoma cvt
මන් හිතන්න් ඔටෝ වෙන්ඩ ඕන 5 speed කීවෙ මාම ,
පාගපු ගමන්ම ක්ශනික වෙන්නෙ නෑ , 90000කට ලගයි මන් හිතන්නෙ
Hmmm... Ohoma kiyanna ba ban. Eth fb15 eka oya kiyana tharam performance awl na.
But, ubei magei tiyenne NEO nisa owa performance walata wada emissions gena hithala hadapu engines.
Eth mona labbakata mage ekata 6 speed tiptronic box ekak obala ewwada manda.
Oya 90,000km hari nam oke ledak na. Hebei boru nam uba oya kiyana symptoms wala hetiyata,
O2, MAF, Cam, Crank, VSS sensor awlak hari timing chain stretch wela hari awlak wenna puluwan.

Ow 2010n uda super cvt kiyala akak awe face lift kalata passe .....
එහෙමත් සීන් එකක්ද

අනේ මන්දා, මට දැනෙන විදියට මන්දා ඒ, හරියට ඇක්සිලරේටර් එක පාගන්නෙ නැතුවද මන්ද
Wahane heduwada?????Right side light eka vitrai ban kadila tyne, dekama insurance denne nane.. garage eke ewnta kiyala exchange ekak daganna puluwan weida danne na..![]()
Uba O/D on da off da padinne?
Yako alto ekakata wada fb15 ekak chater kiwwama adenawa ne.

Ow 2010n uda super cvt kiyala akak awe face lift kalata passe .....
Attention. ...
Dan Allion sale wenne nelu wediya...traffic karadara nisa minissu hybrid walata huruwela...260 godak ikman eketh weli weli tinawa...gaththoth sada oba magei wei wageda manda![]()

Uba O/D on da off da padinne? Transmission fluid maru karada?
Engine eka idle tiyeddi vibration ehema tiyenawada? RPM keeyada idle eka?
Air leak ehema mokuth tiyenawada balanna. Samanyayen cold engine, hot engine kiyala welawak awelawak nethuwa ekama wageda?
Yako alto ekakata wada fb15 ekak chater kiwwama adenawa ne.

Mount gihillada???Ehenam vibration tinawane kohomath...gear wetenakota ehema paganakota ahema...
ගිය සතියේ 350km alto k10 2011 manual එකක් පැද්දා, වැඩිහරියක්ම් කොලබ, නත්තල් වලට රවුමක් ගහන්ඩ ආව දවස් තුනක්, ඒකෙ ක්ලච් එක පට්ට හිරයි, ඒත් මටනං ඒක නියමයි, පට්ට පිකප්
rpm එක දන්නෑ , atf මාරු කලේ නෑ od on එකේ තමා ගොඩක්ම ගියේ, වෙනසක් නෑ වැඩිය වයිබ්‍රේශන් නෑ , උදේට ස්ටාට් කරාම ජල වාශ්ප යනවා ගොඩක්, මේකෙ එන්ජින් මවුන්ට්නම් ගිහිල්ල
Yako 800cc ekak patta pickup wenne kohomada 4cyl 1500 ekakata wada? Oke misfire ekak wat athi.