Biggest Mistake of 2017

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    3සම් එකක් සෙට් උන වෙලාවේ අතේ සල්ලි හිග වීමෙන් චාන්ස් එක චක බ්ලාන්ස් වීම
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    කෙල්ලගේ හොදම යාළුවා මල්ලි කෙනෙක්... ඌ ගැන කියල රන්ඩු වෙන්න ගිහින් මං බුට කෑවා ...

    උන් දෙන්න අතරේ affair එකක් තිබ්බේ නෑ ... දැන් මට පේන්නත් එක්ක කෑල්ල ඌ එක්ක පට්ට හොදයි

    FUCK MY LIFE

    ඔහොම දෙයකට සමාන දෙයක් මටත් උනා මතකයි.ටිකකාලයක් යද්දී මේ සිද්දී සේරම දන්න කෙනෙක් සෙට් උනා.එක සතියයි ගියේ අඩේ මොන වෙඩිමකට අරක පස්සේ ගියාද කියලා හිතුනා.හිතපන් ඒක එහෙම උන එකම හොදයි කියලා.
    එකේම එල්ලිලා හීටියනම් උබට ඩිෆරන්ට් ඩිෆරන්ට් කෙල්ලො ආශ්‍රය කරල ඒඅතරින් හොදම එකක් තෝරගන්න බෑ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,065
    113
    Gotland
    ලගින්ම හිටපු මිනිස්සුන්ව විස්වාස කරපු එක සහ මට කෙලෝගෙන හරි උන්ට උදව් කරපු එක බන්..උන් මට අරින්න පුලුවන් හැමවිදිහටම අරිනවා දැන්......:(:nerd::(

    ජීවත්වෙලා ඉන්නකල් අම්මව ඇරෙන්න කාවවත් විස්වාස කරන්නෙ නම් නෑ ආපහු.......


    same here bro