වාහන UNREGISTERED " 0" MILEAGE ..
අද සේල් වල '0' mileage වාහන වැහි වැහැලා..සමහර ඒවට warranty තීනවලු සමහර ඒවට නැතිලු..මිනිස්සු ෆුල් අවුල්....ඇහුවහම ඒ ඇයි කියලා මොනවහරි බොරු ටිකක් කියලා උන්ගේ reputation. .. බවද businessඅරකද මේකද කියලා ශේප් වෙනවා....එහෙම වැඩක් තමයි අද තීන්නේ....දන්න අය කියන්න බලන්න ඩීලර්ගෙන් ගත්තු වාහන හරියටම අදුරගන්න විදිය...ඒක කාටත් වැදගත් වෙයි...