dialog nam monawath labune na wage







මම නම් ගිහින් වැඩේ කරගත්තා.....



Dialog 3GB wadi karannath form purawanna onida nidakin Hail SLTUpgrade Your Dialog Axiata Broadband Connection Quota.....
යාළුවනේ මට තියෙන්නේ Rs 1400.00 + taxes පැකේජ් එකක්....
එකට කලින් දීලා තිබුනේ Day time 25GB + Night time 25GB..... පස්සේ එක upgrade වෙලා තිබුනා Day time 27.5GB + Night time 27.5GB වලට.....
දැන් Dialog site එකේ බැලුවහම ඒක Day time 30GB + Night time 30GB කියලා තමයි තියෙන්නේ.....
ඉතිං මම Dialog එකට කතා කරලා ඇහුවහම, Dialog location එකකට ගිහින් form එකක් fill කරලා බාරදෙන්න කිව්වා....මම නම් ගිහින් වැඩේ කරගත්තා.....
කට්ටියම තමන්ගේ Data Package වලට අදාළ Quota Upgrade එක පුළුවන් ඉක්මනට ලබාගන්න.....
https://www.dialog.lk/browse/hbbRevampAllPlans.jsp