jiwithe ma udu yati kuru una

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    bro la man bio karanawa please help maachanla
    Mata bio notes Naha
    Puluwan Nam pdf thiyenawa Nam Danna
    Help machanla engineering kenek wela machine ekka Inna ekata Wada doctor kenek wela minissunta salakana eka thrupthiyak
    Mata e de Karanna bokken ma asawak enwa
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    machan , poddak town eke awidala balapan book shop wala , oone tharam poth thiyanawa hama paadamakatama wage , bio, maths, chem, phy. pass papers and test questions ehemath ewage thiyanwa. ewa use krahan reference books widihata. eka godak reliable.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    PDF කෙරුවාව නම් එච්චර හරියන්නේ නෑ මට තේරෙන විදියට. :D
    දන්න අයියලා අක්කලා නැද්ද bio කරපු?
    එයලගෙන් ඉල්ලගෙන Photocopy ගන්න.
    කලින් thread එකේ හොඳ උපදෙස් ටිකක් ලැබිලා තිබුනා ඔයාට.
    දන්න විදියට doctor ලත් උපදෙස් දීලා තිබුනා.
    bio වලට උපදෙස් දෙන්න ඊට වඩා හොඳ කෙනෙක් නෑනේ... ඒ විදියට කරන්න. :yes:

    PDF බලන්න Computer එකට අාවාම වෙන වෙන ඒවට හිත යනවා වැඩියි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ මැත්ස් කල්ල බයෝ වලට මාරු වුනාද ? :shocked: :sorry: :(
    ඇයි බං ? :confused: මේකෙ දොස්තරලත් කියනව දකල තියෙනව මැත්ස් කරන්න තිබ්බෙ කියල :sorry:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උඹ මැත්ස් කල්ල බයෝ වලට මාරු වුනාද ? :shocked: :sorry: :(
    ඇයි බං ? :confused: මේකෙ දොස්තරලත් කියනව දකල තියෙනව මැත්ස් කරන්න තිබ්බෙ කියල :sorry:

    mchn poddak hithapan pure applied wena wena ma clz ynne Matara EPA wennwa bn padam 34k wenuwen nahinna ona Na bn Anika Mt ganan hurui Dan phy and chemistry wala physical tika goda ne
    Balapan Maths wala ekak app Anika pure ekak supiriyata karala wadak Na Anika karanna ona wena ma mahansi wela mokada subjects 2 wenas ne
    E Unata bio 1 and 2 okkoma enne ekama syllabus eken ne
    Math wage newei bio eka galen 2i kurullo
    Machan timetable eke sub 2ka welawa bio goda Danna puluwan ne
    Boru da machanla
     
    හරි නං මැත්ස් වලයි බං එක ගලෙන් කුරුල්ලො දෙන්න වෙන්නෙ :yes: applied කියලත් මොකක්ද බං කරන්නෙ ? නිව්ටන් නියම ටිකකුයි තව නියම ටිකකුයි උපකල්පනය කරල පියෝ මැත්ස්ම apply කරන එකනෙ කරන්නෙ :yes: මොකෝ ආසන්න කිරීම් තියෙනව කියලද ? ඒත් නෑ :no: මැත්ස් වල එහෙම බැලුවොත් පියෝ ටික විතරයි කරගන්න තියෙන්නෙ ඇප්ලයිඩ් වල භෞතික නියම වලිං සමීකරණ දෙක තුනක් ලියාගත්ත ගමං පියෝ සුලු කිරීම් ටිකම තමා :yes: ආසාවක් නැත්තං මැත්ස් නෙමේ ඕනෙම විශයකට නහින්න වෙනව :( උඹට වෙලා තියෙන්නෙ මැත්ස් වලට ආස නැති එක වෙන්න ඇති :(
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Matarin 50 ganak wage me para medicine select wenne
    But machanla engineering Nam e wage 2times select wenawa
    Mage bokko Nam kiyanawa epa kiala
    Eken first eka AAC not selected
    Me para u ABB rank eka 80 ganak me parath ba
    U eda idan awu 3k padam karala ohoma Nam Man gana Kawara kathada kiyala hithuna
    Eth godak bio unta Wada wasi Mata mokada man maths karapu nisa
    උඹ මැත්ස් කල්ල බයෝ වලට මාරු වුනාද ? :shocked: :sorry: :(
    ඇයි බං ? :confused: මේකෙ දොස්තරලත් කියනව දකල තියෙනව මැත්ස් කරන්න තිබ්බෙ කියල :sorry:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Ubata therila na ban kiwa eka Sulu kirim ekama unata theory deke wenas ne api applied kiyala igana ganne mechanics
    Uba kiyana eka aththa
    Man kiyanne wena deyak
    Pure app 2ta wena ma poth tute wena wena ma karaddi bio eka ma de padam karala mcq kipekuth gahaganna puluwan machan
    Man mul kale masa 7 bio clz giya maths walatath giya
    Eda meka hithuwa Nam adameddek man
    Sirawata machan mage bio danuma gana kauru th puduma wenawa
    Samaharu ahala thiyenawa man bio da karanne kiyala
    Mage hithe bio walata bokken ma asawa thiyenawa ban
    Man genetics dannawa bio unta wada
     
    ඉතිං බයෝ වලට ආස නම් එහෙම කරපං :) මැත්ස් වලට ආස නං පියෝ ඇප්ලයිඩ් වල තියෙන පාඩම් මදි කියල හිතෙනව බං වැඩියි කියල දැනෙන්නෑ :yes: