bro la man bio karanawa please help maachanla
Mata bio notes Naha
Puluwan Nam pdf thiyenawa Nam Danna
Help machanla engineering kenek wela machine ekka Inna ekata Wada doctor kenek wela minissunta salakana eka thrupthiyak
Mata e de Karanna bokken ma asawak enwa

මේකෙ දොස්තරලත් කියනව දකල තියෙනව මැත්ස් කරන්න තිබ්බෙ කියල 

මැත්ස් වල එහෙම බැලුවොත් පියෝ ටික විතරයි කරගන්න තියෙන්නෙ ඇප්ලයිඩ් වල භෞතික නියම වලිං සමීකරණ දෙක තුනක් ලියාගත්ත ගමං පියෝ සුලු කිරීම් ටිකම තමා