වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    ඒක ගණිතමය විදියට ප්‍රකාශ කරන්න බැරි දෙයක් :yes:

    තඩි එන්ජිමක් තියෙන එකක් එක්ක wrx එකක් වගේ :D

    Uba oya maths Maheshgen hari Force0081 gen hari igenaganin. mata nam therenne na uba oya kiyana de.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    පටලගන්ඩ එපා. තඩි එන්ජිමක් එක්ක wrx:yes:

    තඩි එංජිමක් එක්ක Compete කරන්න පුළුවන් WRX 2000CC එන්ජින් එකට ඒක Turbocharged නිසා. ඇල්ටෝ එක කොහොමද FB15 එක්ක compete කරන්නේ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තඩි එංජිමක් එක්ක Compete කරන්න පුළුවන් WRX 2000CC එන්ජින් එකට ඒක Turbocharged නිසා. ඇල්ටෝ එක කොහොමද FB15 එක්ක compete කරන්නේ?

    මම කම්පෙයාර් කරේ ඔටෝ fb 15එකත් එක්ක :D
    ඇක්සිලරේශන් වැඩි ඇති අංක වලින් ඒත් මට හොදයි අරක:yes:ඩ්‍රයිවින්ග් ප්ලෙශර්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    මම කම්පෙයාර් කරේ ඔටෝ fb 15එකත් එක්ක :D
    ඇක්සිලරේශන් වැඩි ඇති අංක වලින් ඒත් මට හොදයි අරක:yes:ඩ්‍රයිවින්ග් ප්ලෙශර්

    එහෙනං

    Driving pleasure for EE

    Manual transmission >>>> Acceleration වෙන්නෝන
    Alto K10 >>>> FB15 නෙමේ :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙනං

    Driving pleasure for EE

    Manual transmission >>>> Acceleration වෙන්නෝන
    Alto K10 >>>> FB15 නෙමේ :yes:

    මට එහෙම තමා. ප්ලෙශර් එක විතරක් නෙමේ කන්ට්‍රොල් එකත් හොදයි මට ඔටෝ fb 15 එකට වඩා:D