
අඩේ මොනා වෙයිද බන් දැන්? රනියා ඉල්ලා අස්වෙයිද? නැත්තන් කිච වෙලාම යයිද?

අගමැතිතුමා පත්වෙන්නෙ මහජනතාවගෙ චන්දෙන්...මහජනයා පත්කල නියෝජිතයන් බහුතරයගෙ කැමැත්තෙන් ඒ අනුව ඔහු බැදිල ඉන්නවා මහජනාගේ අභිලාශයන් ඉටු කරන්න,මහජන ධනය විනාශ නොකරන්න.රනිල් තම කමැත්තෙන් අරජුන් පත්කරල තියෙන්නෙ.එනිසා ඔහු මහජන අභිලාශයන් බිදල තියෙනවා..තව දුරටත් අගමැති හෝ මැතිඇමති තනතුරු දරන්න නුසුදුස්සෙක්. අරජුන හා ඔහුගෙ සමාගම හොරකන් කරල ඔප්පු උනා කියන්නෙ කෙලින්ම රනිලුත් වගකීම් පැහැර ඇරල,,මහජන දේපල අවභාවිත කරල කියන එකයි..හරිනම් එතුමා ස්වෙච්චාවෙන් අද මහත්මයෙක් වගෙ පිලිගෙන ඉල්ල අස්වෙන්න ඕන. වෙන රටවල නම් එහෙමයි.හැබැයි එන්ගලන්තෙ එහෙම වෙන්නෙ නැ
වැරදිකරුවො ඉහල සිට පහලට වගකීම් අනුව රූප සටහනක් ඇන්දොත්..
රනිල් උඩම ඉන්නෙ
රනිල් ගාවට රවි..
රවී ගවට ෆුල් නෝට් කල්ලිය(මුන් ඔක්කොම මහජනයට කෙලවපු නිසා මහජන චන්දෙන් ඇවිල්ල') ෆුට්නෝට් කල්ලිය ගාවට
අරජුන,
ඊ ලගට අලෝසියස්..
කසුල් පලිහේන
ඔහොම රූපයක් ඇදල බලහල්ල







පිස්සුද බං පොනිල් අද රෑ වෙනම කතාවක් කරනෝ
උ කියයි මහින්දගේ කාලෙත් ඔහොම එකක් උනා එත් උ යහතින් හිටියනේ මාත් ඉන්නව කියල
ශ්‍රීලංකික අපි හරි වෙනස් ජාතියක්
බැංකු කොල්ලේ සිද්ද උනේ හිටං පත් වෙලා මාසෙන්
පොනිල් පත් උනේ චන්දෙන් නෙවි. හිටං ජනා උනාම පොනිල් ව පත් කළා අගමැති විදිහට
ඒ අනුව මේකට වගකියන්න ඕනා හිටං
![]()
මහජනය තමන්ගෙ කැමැත්තෙන් තමාවෙනුවෙන් රට කරවන්න පත් කරන්නෙ මන්ත්රීවරුන්ව( Devolution of power-Democracy as per Constitutional law ).ඉතින් අගමැති උනත් මහජනය පත්කල මන්ත්‍රී කෙනෙක්..පාර්ලිමෙන්තුවෙ සාමාජිකයෙක් ඔහු.එනිසා ඔහුට වගකිමෙන් මිදෙන්න බෑ මහජනතාවගෙන්.
රනිල් 2015 ඉදන් පුනුපුනා කිව්වෙ අරජුන හොදයි..එයා හරි..බැදුම්කරේ වන්චා වෙලා නෑ,,ඕව බොරු කතාකියල..
ඒනිසා ඔහු එහෙම කීමෙන්ම හිතාමතාම වගකීම් පැහැර ඇරිය වෙනවා..ඒවිතරක් නෙවේ, මිලියන 11800ක මහජන දේපල හානියට වග කියන්න වෙනවා



දේශපාලනයේ තියෙන ඩීල් නිසා, රවියට මොනා හරි උනත් රනිල්ගෙ නම් මයිලක් වත් හෙලවෙන එකක් නෑ. රනිල්ට නීතියෙන් රින්ගන්න ඩීල් අවශ්‍යත් නෑ. රනිල් ඒවට හරි දක්ෂයෙක් වගේම අතීතයෙ හොඳ පලපුරුද්දකුත් තියෙනවා. රටේ නීතියෙන් දඬුවම් නොදුන්නත් ජනතා අධිකරනයෙන් රනිල් වැරදි කරුවෙකු වෙලා ඉවරයි. පක්ෂ වහල්ලුන්ට හුනු ගාන්න සුද්ද කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා.


මේවා මොනාද දන්නෑ එතකොට... 

උඹලා කඩේ ගියේ මෙහෙම එකෙක් ගේන්නද ආ? දළදා මාළිගාව ඉස්සරහා රේස් පැද්දා කියලනේ උඹ මහින්ද එක්ක තරහා උනේ...මේවා මොනාද දන්නෑ එතකොට...
![]()

මම මහින්ද එක්ක තරහවක් නෑ. හොඳට ඇගයීමකුත් නරකට විවේචනයකුත් විතරයි තියෙන්නෙ.
මහින්දට ඡන්දෙ දෙනකොට පුත්තු කොරන දේවල් දකින්න අපි අංජනන් කාරයොද බන්. ඒ වගේම තමයි, මෙතනත්. වෙනසකට තියෙන්නෙ, හොරාට හොරා කියන්න අපිට නීතියෙන් ඔප්පු වෙන්න ඕන නෑ. හොරෙක්ට හොරා කියන්න බැරි වෙන්න තරම් හොරු එක්ක බැඳීමකුත් නෑ![]()
okunta kiyala wedak nee ban....
kuhaka kamin un athin 2015 e de una(kara) kiyanna unge hith dannawa....
eeth den eka piliganne ne....
*riya ke*yamai ban
gunamaku eka guna dahamin weluwath
uge gethiya u nari meruwath....
mama ayeth mathak karanawa..
eda kiwe army ekata garahapu eunta, sathosa mankolla kaapu eunta, dhawala pathrikawa genapu eunta ho un ekka ekathu wena eunta chande denna epa kiyalai mokadanapuru dudanange siyolangehima wisai.........



