UNP එක ඉවරද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :confused::confused::confused::confused::confused:

    අඩේ මොනා වෙයිද බන් දැන්? රනියා ඉල්ලා අස්වෙයිද? නැත්තන් කිච වෙලාම යයිද?
     
    • Like
    Reactions: pga

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකා ගල් ආදා බන්. කඩන්නේම මහා බැංකුව. දැන් පෑන් ඉරි සල්ලි කොළ හොයා හොයා ආයෙම විදින්නේ මහා බැංකුවටම නේ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    අපේ ගොන් හැත්තට ඕව මතක තියෙන්නේ උපරිම මාසයයි බන්.නැත්තන් ලැජ්ජාවක් නැතුව එක පාරක් රටේ බාගයක් ලියල දුන්න එකාව අගමැති කරයිද.ජන්දේ ඉවරවෙනකන් බයිලා ගැහුවට 2020 වෙනකොට රටම කාල private බැංකුත් හොරාකාල නතරවෙන්නේ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජනපතිගෙන් සහ අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශ දෙකක්..! දෙදෙනා ඊයේ රාත්‍රී රහසිගත සාකච්ඡාවක..!

    go.php


    ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශයේ පසුබිම චන්ද්‍රප්‍රදීප් හෙළිකරයි

    (ලංකා ඊ නිව්ස් -2018.ජන.03, පෙ.ව‍‍‍‍‍‍‍‍.6.30) ජනාධිපතිවරයා අද රාත්‍රී විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වෙද්දී අගමැතිවරයාද අද විශේෂ ප්‍රකාශයක් කිරීමට යයි. අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කිරීමට යන්නේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් හා ආසන සංවිධායකවරුන් සඳහා අද දහවල් සිරිකොතදී පැවැත්වෙන මහ සමුළුවේදී ය.

    දෙදෙනාගේම විශේෂ ප්‍රකාශ වලට පෙර ඊයේ (02) රාත්‍රී අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදෙනා පුද්ගලිකව හමුවූ බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    පළාත් පාලන මැතිවරණයෙන් නියමිත දීන පරාජයෙන් ගැලවීම සඳහා බැඳුම්කර වාර්තාවේ කොටස් තම වාසියට යොදා ගනිමින් එක්සත් ජාතික පක්ෂයට මඩ ගසා පසුගිය අගෝස්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඇතුළු එකී පෙරමුණට ඡන්දය දුන් පිරිසෙන් ඡන්ද කුට්ටියක් කඩා ගැනීමේ අසාර්ථක වෑයමක නිරතව සිටින මෛත්‍රීපාල සිරිසේන නමැති ගුණමකු, කුහක, බොරුකාර, විහිළුකාර, අසාර්ථක ජනාධිපතිවරයා අද ජනතාව ඇමතීමට සූදානම් වන්නේ තමන් සුදනා බව පෙන්වීමට ය.

    පළාත් පාලන ඡන්දය කල් දමා ගැනීමට අධිකරණයට පවා ගිය මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ කොමසාරිස්වරයාගේ අප්‍රතිහත ධෛර්ය නිසා එය නොහැකි වූ තැන කෙළේ 2015 දී යහපාලනප්‍රේමී ජනතාව විසින් දෙවරකදීම පරාජය කළ රාජපක්ෂ හොර මුල සමග සන්ධාන ගැසීමට සාකච්ඡා කිරීම ය. එහිදී දණ ගාගෙන රාජපක්ෂලා පසුපස ගියද ඔහුට රාජපක්ෂලගෙන් ලැබුනේ පිළිකුල් ප්‍රතික්ෂේපයකි. සම්මුති ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී එන්නැයි රාජපක්ෂලා කීහ. ඉන්පසුවද නීචයෙකු සේ ඔහු මැදගොඩ අභයතිස්ස වැනි අමු ජාතිවාදියෙකුගේ පන්සලට ගොස් බැසිල් රාජපක්ෂට දුරකථනයෙන් අමතා කතා කෙළේ තමන්ම කතා කර හොර මුල සමග කෙසේ හෝ සන්ධානයකට යෑමට ය. රාජපක්ෂ යුගයේ දී බැසිල්ට ‘සර්‘ කියමින් දෙකට නැමී සිටි සිරිසේනට ඒ යුගය අමතක කළ නොහැකි සෙයකි. “ඇයි බැසිල් ඇමැතිතුමා අපිට එකට වැඩ කරන්න බැරි?“ යැයි හැඬුම් ස්වරයෙන් විමසූ විට බැසිල් කීවේ “ඔයා ඔයාගෙ වැඩේ කරගෙන යන්න, අපි අපේ වැඩ කරගෙන යනවා“ කියා ය. මේ බව ආරංචි වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා අමතා තීරණාත්මක ලෙස ප්‍රකාශයක් කෙළේය. “ජනාධිපතිතුමා රාජපක්ෂලා සමග යනවාද? නැතිනම් සම්මුති ආණ්ඩුවේ ඉන්නවාද? කියා තීරණයක් ගන්න“ යි එහිදී රනිල් වික්‍රමසිංහ තිරසර කීවේ ය. ඉන්පසුව පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂයේ සියළුම කැබිනට් ඇමැතිවරු හමුවූ සිරිසේන ජනාධිපති තමන් සම්මුති ආණ්ඩුවේ සිටින බවට ඇමැතිවරුනට පොරොන්දුවක් දෙමින් තමන් රාජපක්ෂලා සමග සාකච්ඡා කිරීමට නිදහසට කාරණා කීවේ ය. එය ඔහු නිතරම කරන දීන පුරුද්දකි. ඕනෑම බලු වැඩක් කර නිදහසට කාරණා කියයි. ජනාධිපතිවරයෙකු ලෙස බැසිල් ඉදිරියේ ද දෙකයි පනහට වැටුනු මෛත්‍රීපාල සිරිසේන දැන් බල්ලා නාවන්න ගෙන යනවා සේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ඉහත කී ලෙස සකල ශරීරය පුරා අසූචි කන්දක් තවරා ගෙනය.

    දැන් ඔහුට අවශ්‍ය ඒ සියල්ල ජනතාවට අමතක කරවා තමන් සුදනා කියා පෙන්වීමට ය. ජනතාවටද නිදහසට කාරණා කීමටය. සිරිසේනගේම ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක හෙළිදරව් කර ඇති පරිදි ජනාධිපති වී දින දෙකකට පසු පැජට් පාරේ නිවසේ ලයිට් නිවාගෙන ගෝඨාභය රාජපක්ෂ සමග රහසිගත සාකච්ඡා පැවැත්වූ ජනතා ද්‍රෝහී සිරිසේන අද වනවිටත් ගෝඨා බේරා ගනිමින් ගෝඨාගේ භාරකාර පියා ලෙස කටයුතු කරන බව ජනතාවට අමතක කරවා තමන් සුදනා කියා පෙන්වීමට ය.

    එහිදී ඔහුට ඇත්තේ බැඳුම්කරය පෙන්වා අවලාද නැගීමය. ඒ ගැන පමණක් කතා කළහොත් තමන්ගේ කුහක කම හසුවන නිසා මොහු තමන් පත් කරන ලද අනෙක් කොමිසම වූ බරපතල දූෂණ සෙවීමේ කොමිසමේ රාජපක්ෂ යුගයේ දූෂන 17 ක් පිලිබඳ වාර්තාවක්ද ඊයේ හදිසියේම ගෙන්වා ගත්තේ ය. එම වාර්තාවේ පිටු 1135 ක් ඇතැයි කියැවේ. ඊට පෙරද තවත් දූෂන 17 ක් පිලිබඳ වාර්තාවක් ඔහු සතුය. තමන්ද කැබිනට් ඇමැතිධූරයක් දැරූ රාජපක්ෂ යුගයේ දූෂන 34 ක් අත ඇති සිරිසේන ඒ සියල්ලටම වඩා කැමැති බැඳුම්කරය ගැන කතා කිරීමට ය.

    මේ එකදු කොමිෂන් වාර්තාවක් හෝ යොදා ගනිමින් අධිකරණයේ ඍජුව නඩු පැවරිය නොහැකිය. ඒවා සියල්ල යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී ඔවුන් ලවා යලි පරීක්ෂණ කරවා පොලිසිය ලවා නඩු පැවරිය යුතුය.

    මේ සියල්ල තිබියදී මෛත්‍රීපාල සිරිසේනගේ පිළ අදත් පුන පුනා කියන්නේ එළැඹෙන පළාත් පාලන ඡන්දයෙන් පසුව නිසැකවම රාජපක්ෂ හොරුන් සමග එක්ව පළාත් පාලන ආයතන පිහිටුවන බවයි. අද ජනතාව අමතා සුදනා වීමට යන්නේ මෙවැනි ලැජ්ජාවක් ගෑවිලාවත් නැති සිරිසේන කෙනෙකි.

    චන්ද්‍රප්‍රදීප් විසිනි
    පසු සටහන:
    ඊයේ(02) බරපතල දූෂණ සෙවීමේ කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත අත්පත් කළ රාජපක්ෂ යුගයේ දූෂන 17 මෙසේය.
    1. උතුරු මැද පළාතේ ජල පෙරන පිළිබඳ වාර්තාව.
    2. අම්පාර නගර සභාවේ දැයට කිරුළ පිළිබඳ වාර්තාව.
    3. වරාය අධිකාරියේ මහපොළ නැව පිළිබඳ වාර්තාව.
    4. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට අදාළ වාර්තාව.
    5. රාජ්‍ය ඖෂධ සංස්ථාවට අදාළ වාර්තාව.
    6. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ වාර්තාව.
    7. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශාලාවට අදාළ වාර්තාව.
    8. වකුගඩු රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාව.
    9. මහනුවර දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයට අදාළ වාර්තාව.
    10. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අදාළ වාර්තාව.
    11. රූපවාහිනී සංස්ථාවට අදාළ වාර්තාව.
    12. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අදාළ වාර්තාව.
    13. ජාතික ගමනාගමන කොමිසන් සභාවට අදාළ වාර්තාව.
    14. සතොසට අදාළ වාර්තාව.
    15. තරුණ සේවා සභාවට අදාළ වාර්තාව.
    16. සෞඛ්‍ය සේවා සැපයීම් අංශයට අදාළ වාර්තාව.
    17. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දීඝවාපි චෛත්‍යයට අදාළ වාර්තාව.

    මෙම වාර්තා 17 සමඟ ජනාධිපතිවරයා වෙත මේ වනවිට ලබාදී තිබෙන රාජ්‍ය ආයතන සම්බන්ධ වාර්තා සංඛ්‍යාව 34කි. මෙම කොමිසමේ සභාපති වූයේ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනය. සෙසු සාමාජිකයින් වූයේ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සමඟ හිටපු විගණකාධිපති පී. පේමතිලකය
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    අගමැතිතුමා පත්වෙන්නෙ මහජනතාවගෙ චන්දෙන්...මහජනයා පත්කල නියෝජිතයන් බහුතරයගෙ කැමැත්තෙන් ඒ අනුව ඔහු බැදිල ඉන්නවා මහජනාගේ අභිලාශයන් ඉටු කරන්න,මහජන ධනය විනාශ නොකරන්න.රනිල් තම කමැත්තෙන් අරජුන් පත්කරල තියෙන්නෙ.එනිසා ඔහු මහජන අභිලාශයන් බිදල තියෙනවා(Conflict of interest )..තව දුරටත් අගමැති හෝ මැතිඇමති තනතුරු දරන්න නුසුදුස්සෙක්. අරජුන හා ඔහුගෙ සමාගම හොරකන් කරල ඔප්පු උනා කියන්නෙ කෙලින්ම රනිලුත් වගකීම් පැහැර ඇරල,,මහජන දේපල අවභාවිත කරල කියන එකයි..හරිනම් එතුමා ස්වෙච්චාවෙන් අද මහත්මයෙක් වගෙ පිලිගෙන ඉල්ල අස්වෙන්න ඕන. වෙන රටවල නම් එහෙමයි.හැබැයි එන්ගලන්තෙ එහෙම වෙන්නෙ නැ

    වැරදිකරුවො ඉහල සිට පහලට වගකීම් අනුව රූප සටහනක් ඇන්දොත්..
    රනිල් උඩම ඉන්නෙ
    රනිල් ගාවට රවි..
    රවී ගවට ෆුල් නෝට් කල්ලිය(මුන් ඔක්කොම මහජනයට කෙලවපු නිසා මහජන චන්දෙන් ඇවිල්ල') ෆුට්නෝට් කල්ලිය ගාවට
    අරජුන,
    ඊ ලගට අලෝසියස්..
    කසුල් පලිහේන

    ඔහොම රූපයක් ඇදල බලහල්ල:shocked:


     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    :confused::confused::confused::confused::confused:

    අඩේ මොනා වෙයිද බන් දැන්? රනියා ඉල්ලා අස්වෙයිද? නැත්තන් කිච වෙලාම යයිද?

    පිස්සුද බං පොනිල් අද රෑ වෙනම කතාවක් කරනෝ

    උ කියයි මහින්දගේ කාලෙත් ඔහොම එකක් උනා එත් උ යහතින් හිටියනේ මාත් ඉන්නව කියල


    ශ්‍රීලංකික අපි හරි වෙනස් ජාතියක් :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    අගමැතිතුමා පත්වෙන්නෙ මහජනතාවගෙ චන්දෙන්...මහජනයා පත්කල නියෝජිතයන් බහුතරයගෙ කැමැත්තෙන් ඒ අනුව ඔහු බැදිල ඉන්නවා මහජනාගේ අභිලාශයන් ඉටු කරන්න,මහජන ධනය විනාශ නොකරන්න.රනිල් තම කමැත්තෙන් අරජුන් පත්කරල තියෙන්නෙ.එනිසා ඔහු මහජන අභිලාශයන් බිදල තියෙනවා..තව දුරටත් අගමැති හෝ මැතිඇමති තනතුරු දරන්න නුසුදුස්සෙක්. අරජුන හා ඔහුගෙ සමාගම හොරකන් කරල ඔප්පු උනා කියන්නෙ කෙලින්ම රනිලුත් වගකීම් පැහැර ඇරල,,මහජන දේපල අවභාවිත කරල කියන එකයි..හරිනම් එතුමා ස්වෙච්චාවෙන් අද මහත්මයෙක් වගෙ පිලිගෙන ඉල්ල අස්වෙන්න ඕන. වෙන රටවල නම් එහෙමයි.හැබැයි එන්ගලන්තෙ එහෙම වෙන්නෙ නැ

    වැරදිකරුවො ඉහල සිට පහලට වගකීම් අනුව රූප සටහනක් ඇන්දොත්..
    රනිල් උඩම ඉන්නෙ
    රනිල් ගාවට රවි..
    රවී ගවට ෆුල් නෝට් කල්ලිය(මුන් ඔක්කොම මහජනයට කෙලවපු නිසා මහජන චන්දෙන් ඇවිල්ල') ෆුට්නෝට් කල්ලිය ගාවට
    අරජුන,
    ඊ ලගට අලෝසියස්..
    කසුල් පලිහේන

    ඔහොම රූපයක් ඇදල බලහල්ල:shocked:



    බැංකු කොල්ලේ සිද්ද උනේ හිටං පත් වෙලා මාසෙන්
    පොනිල් පත් උනේ චන්දෙන් නෙවි. හිටං ජනා උනාම පොනිල් ව පත් කළා අගමැති විදිහට
    ඒ අනුව මේකට වගකියන්න ඕනා හිටං

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සුද බං පොනිල් අද රෑ වෙනම කතාවක් කරනෝ

    උ කියයි මහින්දගේ කාලෙත් ඔහොම එකක් උනා එත් උ යහතින් හිටියනේ මාත් ඉන්නව කියල


    ශ්‍රීලංකික අපි හරි වෙනස් ජාතියක් :P

    ඌ අස්වෙන්නෙ නෑ කියන්නෙ ගූ බාල්දියම හලා ගන්නවා වගේ වැඩක් තමා. යූඇන්පි එකට ආයේ චන්දෙකට යන්න බැරිවෙනවා ඌ අස් උනේ නැත්තන්.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    බැංකු කොල්ලේ සිද්ද උනේ හිටං පත් වෙලා මාසෙන්
    පොනිල් පත් උනේ චන්දෙන් නෙවි. හිටං ජනා උනාම පොනිල් ව පත් කළා අගමැති විදිහට
    ඒ අනුව මේකට වගකියන්න ඕනා හිටං

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මහජනය තමන්ගෙ කැමැත්තෙන් තමාවෙනුවෙන් රට කරවන්න පත් කරන්නෙ මන්ත්‍රීවරුන්ව( Devolution of power-Democracy as per Constitutional law ).ඉතින් අගමැති උනත් මහජනය පත්කල මන්ත්‍රී කෙනෙක්..පාර්ලිමෙන්තුවෙ සාමාජිකයෙක් ඔහු.එනිසා ඔහුට වගකිමෙන් මිදෙන්න බෑ මහජනතාවගෙන්.
    රනිල් 2015 ඉදන් පුනුපුනා කිව්වෙ අරජුන හොදයි..එයා හරි..බැදුම්කරේ වන්චා වෙලා නෑ,,ඕව බොරු කතාකියල..
    ඒනිසා ඔහු එහෙම කීමෙන්ම හිතාමතාම වගකීම් පැහැර ඇරිය වෙනවා..ඒවිතරක් නෙවේ, මිලියන 11800ක මහජන දේපල හානියට වග කියන්න වෙනවා
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    මහජනය තමන්ගෙ කැමැත්තෙන් තමාවෙනුවෙන් රට කරවන්න පත් කරන්නෙ මන්ත්‍රීවරුන්ව( Devolution of power-Democracy as per Constitutional law ).ඉතින් අගමැති උනත් මහජනය පත්කල මන්ත්‍රී කෙනෙක්..පාර්ලිමෙන්තුවෙ සාමාජිකයෙක් ඔහු.එනිසා ඔහුට වගකිමෙන් මිදෙන්න බෑ මහජනතාවගෙන්.
    රනිල් 2015 ඉදන් පුනුපුනා කිව්වෙ අරජුන හොදයි..එයා හරි..බැදුම්කරේ වන්චා වෙලා නෑ,,ඕව බොරු කතාකියල..
    ඒනිසා ඔහු එහෙම කීමෙන්ම හිතාමතාම වගකීම් පැහැර ඇරිය වෙනවා..ඒවිතරක් නෙවේ, මිලියන 11800ක මහජන දේපල හානියට වග කියන්න වෙනවා

    exactly :yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    දේශපාලනයේ තියෙන ඩීල් නිසා, රවියට මොනා හරි උනත් රනිල්ගෙ නම් මයිලක් වත් හෙලවෙන එකක් නෑ. රනිල්ට නීතියෙන් රින්ගන්න ඩීල් අවශ්‍යත් නෑ. රනිල් ඒවට හරි දක්ෂයෙක් වගේම අතීතයෙ හොඳ පලපුරුද්දකුත් තියෙනවා. රටේ නීතියෙන් දඬුවම් නොදුන්නත් ජනතා අධිකරනයෙන් රනිල් වැරදි කරුවෙකු වෙලා ඉවරයි. පක්ෂ වහල්ලුන්ට හුනු ගාන්න සුද්ද කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දේශපාලනයේ තියෙන ඩීල් නිසා, රවියට මොනා හරි උනත් රනිල්ගෙ නම් මයිලක් වත් හෙලවෙන එකක් නෑ. රනිල්ට නීතියෙන් රින්ගන්න ඩීල් අවශ්‍යත් නෑ. රනිල් ඒවට හරි දක්ෂයෙක් වගේම අතීතයෙ හොඳ පලපුරුද්දකුත් තියෙනවා. රටේ නීතියෙන් දඬුවම් නොදුන්නත් ජනතා අධිකරනයෙන් රනිල් වැරදි කරුවෙකු වෙලා ඉවරයි. පක්ෂ වහල්ලුන්ට හුනු ගාන්න සුද්ද කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා.

    උඹලා කඩේ ගියේ මෙහෙම එකෙක් ගේන්නද ආ? දළදා මාළිගාව ඉස්සරහා ‍රේස් පැද්දා කියලනේ උඹ මහින්ද එක්ක තරහා උනේ... :lol::lol::lol: මේවා ‍මොනාද දන්නෑ එ‍තකොට... :rolleyes::rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    උඹලා කඩේ ගියේ මෙහෙම එකෙක් ගේන්නද ආ? දළදා මාළිගාව ඉස්සරහා ‍රේස් පැද්දා කියලනේ උඹ මහින්ද එක්ක තරහා උනේ... :lol::lol::lol: මේවා ‍මොනාද දන්නෑ එ‍තකොට... :rolleyes::rolleyes:

    මම මහින්ද එක්ක තරහවක් නෑ. හොඳට ඇගයීමකුත් නරකට විවේචනයකුත් විතරයි තියෙන්නෙ.

    මහින්දට ඡන්දෙ දෙනකොට පුත්තු කොරන දේවල් දකින්න අපි අංජනන් කාරයොද බන්. ඒ වගේම තමයි, මෙතනත්. වෙනසකට තියෙන්නෙ, හොරාට හොරා කියන්න අපිට නීතියෙන් ඔප්පු වෙන්න ඕන නෑ. හොරෙක්ට හොරා කියන්න බැරි වෙන්න තරම් හොරු එක්ක බැඳීමකුත් නෑ :P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම මහින්ද එක්ක තරහවක් නෑ. හොඳට ඇගයීමකුත් නරකට විවේචනයකුත් විතරයි තියෙන්නෙ.

    මහින්දට ඡන්දෙ දෙනකොට පුත්තු කොරන දේවල් දකින්න අපි අංජනන් කාරයොද බන්. ඒ වගේම තමයි, මෙතනත්. වෙනසකට තියෙන්නෙ, හොරාට හොරා කියන්න අපිට නීතියෙන් ඔප්පු වෙන්න ඕන නෑ. හොරෙක්ට හොරා කියන්න බැරි වෙන්න තරම් හොරු එක්ක බැඳීමකුත් නෑ :P

    නරකට විවේචන කියල උඹලා මහින්දයාට වඩා සිය දාස් ගානක් නරක ‍එකෙකුට ‍බන් බලය අරන් දුන්නේ. මූන එක්ක තරහා උනාට නහය කපා ගන්න ඕනිද?

    මහිනදයාගේ පුත්තු බන් සිරාගේ පුතා එක්ක බලද්දි මොන තරන් හ‍ොදද. ඒවා පැත්තකින් තියහන්කෝ. අපි මහින්දයා හොරාමයි කියමු ඔප්පු වෙලා නැතත්. එතකොට රනිල් මොකෙක්ද? පරපීඩා කාමයනේ පිරිච්ච මානසික රෝගියෙක්නේ. උඹලා හොරෙක් එලවලා බලය අරන් දුන්නෙ මානසික ලෙඩෙකුටද? එහෙමද බුද්ධිමත්ව හිතන උන් හැසිරෙන්නේ?
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    okunta kiyala wedak nee ban....
    kuhaka kamin un athin 2015 e de una(kara) kiyanna unge hith dannawa....
    eeth den eka piliganne ne....
    *riya ke*yamai ban

    gunamaku eka guna dahamin weluwath
    uge gethiya u nari meruwath....

    mama ayeth mathak karanawa..

    eda kiwe army ekata garahapu eunta, sathosa mankolla kaapu eunta, dhawala pathrikawa genapu eunta ho un ekka ekathu wena eunta chande denna epa kiyalai mokadanapuru dudanange siyolangehima wisai.........
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    okunta kiyala wedak nee ban....
    kuhaka kamin un athin 2015 e de una(kara) kiyanna unge hith dannawa....
    eeth den eka piliganne ne....
    *riya ke*yamai ban

    gunamaku eka guna dahamin weluwath
    uge gethiya u nari meruwath....

    mama ayeth mathak karanawa..

    eda kiwe army ekata garahapu eunta, sathosa mankolla kaapu eunta, dhawala pathrikawa genapu eunta ho un ekka ekathu wena eunta chande denna epa kiyalai mokadanapuru dudanange siyolangehima wisai.........

    :yes::yes::yes::yes: