සුද්දියක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,496
    22,158
    113
    Gotland
    මෙහෙමයි මචන් සුද්දියො කියන්නෙ කොහොමත් ජීවිතේ විදින ජාතියක්. ලංකාවෙ බඩු වගේ අනිත්‍යයි කිය කිය ගෙවල් වල බුදියන ජාතියක් නෙමේ. ඒත් උඹ හොයන විදිහෙ සුද්දියොත් නැතුවම නෙමේ ටිකක් අමාරුයි හොයන්න ඒත් බැරි නෑ. ඒත් ලංකාවෙ එකියොත් එච්චරම් තමා උඹ ලංකාවෙ එහෙම එකියක් හොයාගත්තත් බැන්දට පස්සෙ එන ප්‍රශ්න වලට මූන දෙන්න බැරුව උඹට එල්ලෙන්න තමා වෙන්නෙ.

    u hoyana widihe un innawa ona tharam. lesbian un. mama iyeth dakka e wage 2k
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මෙහෙමයි මචන් සුද්දියො කියන්නෙ කොහොමත් ජීවිතේ විදින ජාතියක්. ලංකාවෙ බඩු වගේ අනිත්‍යයි කිය කිය ගෙවල් වල බුදියන ජාතියක් නෙමේ. ඒත් උඹ හොයන විදිහෙ සුද්දියොත් නැතුවම නෙමේ ටිකක් අමාරුයි හොයන්න ඒත් බැරි නෑ. ඒත් ලංකාවෙ එකියොත් එච්චරම් තමා උඹ ලංකාවෙ එහෙම එකියක් හොයාගත්තත් බැන්දට පස්සෙ එන ප්‍රශ්න වලට මූන දෙන්න බැරුව උඹට එල්ලෙන්න තමා වෙන්නෙ.

    දැන් උඹ බැදලද ඉන්නෙ සුද්දියෙක්ව.හැමදාම යාලුවො ඕනතරම් සුද්දියො බැදල ඉන්නව කියනවා.ඒත් උඹ සුද්දියෙක් බැදල ඉන්නව කියල කියන්නෙ නෑනෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,158
    113
    Gotland
    දැන් උඹ බැදලද ඉන්නෙ සුද්දියෙක්ව.හැමදාම යාලුවො ඕනතරම් සුද්දියො බැදල ඉන්නව කියනවා.ඒත් උඹ සුද්දියෙක් බැදල ඉන්නව කියල කියන්නෙ නෑනෙ.

    it is a good question :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් උඹ බැදලද ඉන්නෙ සුද්දියෙක්ව.හැමදාම යාලුවො ඕනතරම් සුද්දියො බැදල ඉන්නව කියනවා.ඒත් උඹ සුද්දියෙක් බැදල ඉන්නව කියල කියන්නෙ නෑනෙ.

    Muta mona suddiyoda bn...
    Lankawe kellek wath set nowena nisa oya maru kiyawanne...:lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    පල යන්න නරිය ගිහින් තොගෙ වැඩක් බලාගනින්. ලංකාවෙ ගෑනුන්ව පජාත කරගෙන ලස්සනට ත්‍රෙඩ් එක ගියා තෝ ඇවිත් ඒකට වමනෙ දැම්ම. උඹ වගේ අනාථයින්ව මට පෙන්නන්න බෑ. තොපි වගේ හරක් තමා ලංකාවෙ ගෑනුන්ව බැදගෙන ගොනා බර අදිනව වගේ ඇදන් යන්නෙ. ලංකාවෙ ගෑනුන්ව පෙන්නන බැරි උන් මේ ත්‍රෙඩ් එකේම කොච්චර ඉන්නවද. උඹ වගේ එකෙක් දෙන්නෙක් තමා ඔක්කොම වැඩ අවුල් කරන්නෙ.
     
    රෙන්න බරනන් රීගනින් මොට්ටයො මෙතන වද දෙන්නෙ නැතුව. ලංකාවෙ ගෑනු පෙන්නන්න බැරි උන් මේ ත්‍රෙඩ් එකේ තව ඉන්නව. උන් ටික ආපුවම තොපි ඔක්කොගෙම ඇදුම් ගලෝල රෙදි නැතුව තමා යවන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පල යන්න නරිය ගිහින් තොගෙ වැඩක් බලාගනින්. ලංකාවෙ ගෑනුන්ව පජාත කරගෙන ලස්සනට ත්‍රෙඩ් එක ගියා තෝ ඇවිත් ඒකට වමනෙ දැම්ම. උඹ වගේ අනාථයින්ව මට පෙන්නන්න බෑ. තොපි වගේ හරක් තමා ලංකාවෙ ගෑනුන්ව බැදගෙන ගොනා බර අදිනව වගේ ඇදන් යන්නෙ. ලංකාවෙ ගෑනුන්ව පෙන්නන බැරි උන් මේ ත්‍රෙඩ් එකේම කොච්චර ඉන්නවද. උඹ වගේ එකෙක් දෙන්නෙක් තමා ඔක්කොම වැඩ අවුල් කරන්නෙ.

    :lol: :lol:

    Bullkhead = sharma01..
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    රෙන්න බරනන් රීගනින් මොට්ටයො මෙතන වද දෙන්නෙ නැතුව. ලංකාවෙ ගෑනු පෙන්නන්න බැරි උන් මේ ත්‍රෙඩ් එකේ තව ඉන්නව. උන් ටික ආපුවම තොපි ඔක්කොගෙම ඇදුම් ගලෝල රෙදි නැතුව තමා යවන්නෙ.

    ඇයි බං දෙයක් අහපුවම ලිස්සල යන්නේ වෙන ලබ්බවල් කියල?මං අහපු එකට උත්තර දියන්කෝ.උඹ සුද්දියක් බැඳලද ඉන්නේ?
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    Muta mona suddiyoda bn...
    Lankawe kellek wath set nowena nisa oya maru kiyawanne...:lol:

    මටනං ශර්මා කියපුවම මතක් වෙන්නේ මෙහෙම එකෙක්ව

    hurr-durr-derp-face-where-all-the-ladies-at.jpg
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    :shocked::shocked:

    wifege gewal laga ekek badala innawa suddiyek. dial eka nikan rathiyadu gaha gaha hitiye. dan water jet rent karanawa, KDH van 2k hire karanna dala thiyanawa, Galle fort eke restaurant ekak karanawa..
    :cool::cool:

    in sri lanka beach boys are the gold diggers :lol:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මටනම් කිසිම අවුලක් නැහැ. American උං අැරෙන්න අනික් උං ඔක්කොම අනාථයි. ලංකාවේ උන්ට වඩා කෝටියකින් හොඳයි මට උං. හේතු තියෙනවා කෝටියක් දේවල්. මෙතැන දැම්මොත් මම මානසික ලෙඩෙක් ගෙ ගාණට වැටෙනවා අපේ උන්ගේ benchmark එකට දාලා සංස්කෘතිය කියන ගඟෙන් නාල එහෙම අවම.
    Relationship එකක් පටන් ගත්ත ගමන් උබට තේරෙයි වෙනස.

    මට ආපහු කවදාවත් ලංකාවේ එකක් නං කරන්න බැ /
    කරන්නෙත් නෑ කියලා හිතුන.

    Marry කරන්නම ඕන නැහැ. Living together ඉන්න පුළුවන්. මෙහෙ ගොං කෑලි වගේ ගූ බය නෑ සමාජයට මුණ දෙන්න බැරි වෙයි කියලා (ඒක උන්ගේ වරදක් නෙමෙයි අපේ හරක් ගෙ වරදක්)

    පලවෙනි කාරණය. උඹ ඔය දූපත් මානසිකත්වයෙන් මිදෙන්න වෙනව. බඩුවක් බඳිනවා කියලා කියන එක දැක්ක ගමන් තේරෙනවා අනාථ ගතිය.
    රටවල් දෙකක culture දෙකක් එක්ක ජීවත් වෙච්ච දෙන්නෙක් relationship එකක් ගෙනියන්න නම් වැඩිපුරම ඔය දෙන්නට open mind හිතන්න පුළුවන් වෙන්න ඕන. එක එක උන්ගෙන් අහ අහ යන්න එපා.

    බඩුවක් කියලා ගැනු හංවඩු ගහන ගොං පාට් එක නවත්තලා, සංස්කෘතික ගු හැලී ටික එකින් එකට ඔලුවෙන් ඉවත් කරලා නිවැරැදි දේ නිවැරැදි ලෙසත්, වැරදි දේ වැරදි ලෙසත් දකින්න. ඒ ගැන confidence එකක් ඇති කරගන්න.
    එක එක රටවල් වල එක එක විදිහට ඔය "whore" label එක වදින්නේ. නමුත් සමහර රටවල whore කියන එක අදහස මෙහෙ අදහසට වඩා ගොඩක් වෙනස්. උබට සැහෙන්න ඉගෙනගන්න වෙයි. නමුත් එකක් දෙකක් කරලා බලපන්.

    Uba Canada da enne?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :rofl: :rofl:

    හලෝ ශර්මා!!:P

    මමත් ලන්කාවෙ කෙල්ලො දෙන්නෙක්ගෙන්ම බූට් කාපු එකෙක්....
    ඒත් මට ඔච්චර තරහක් නෑනෙ උන් ගැන...
    :lol:

    LOL එ්ක තමයි බං කියන්නේ boot වල සහ මෙකේ connection එකක් නැහැ. මුගේ posts කියවලා තියෙනව තැන් කීපයක ම.
    හැබැයි මූ කියන එකෙන් 100% ගන්න බැරි උනත් මුගේ කතා වල ගොඩක් ඇත්ත තියෙනව.

    මූ facts අරගෙන පෙන්නන්න උත්සහ කරන්නේ හැම වෙලේම මොන හරි දෙයක්. Over යනවා ඒ මූ explain කරන ක්‍රමයේ හැටි.
    ගොඩක් උං මූට බනින්නේ මූ directly ම ඕක කියනවා මුණ ට ම. සහ aggressive විදියට. ඒක දැක්කම අපේ උන්ට හිතෙන්නේ මූට පෞද්ගලික අවුලක් මෙහෙ කෙල්ලො එක්ක තියෙන, සහ උඹ කිව්වා වගේ boot කාපු එකට අවුලක් කියලා.

    මන් උබට උදාහරණයක් දෙන්නම්.

    එකෙක් ට දුර දිග හිතන්න පුළුවන්.
    අනිකාට හිතන්න බැහැ. එකම frame එකකට කොටු වෙලා එතනින් එහාට හිතන්නේ නෑ.

    ඔය දෙන්නා ඔන්න typical ලන්කන් මොඩල් කෙල්ලො දෙන්නෙක් දාගන්නවා.

    Logically හිතන්න පුළුවන් කෙනාට ලංකාවේ ගොන් කෙල්ල ගොං හේතුවක් හින්දා boot එකක් දෙනව.
    උදාහරණයක් විදිහට: ඔන්න කොල්ල කැමති දෙකට කෙල්ල අකමැතියි. යාළුවෝ ආශ්‍රය කරනව ට අකමැතියි. එහෙම නැති නම් sex වල මුක සංසර්ගයේ යෙදෙන එකට ආසයි කියලා කියන කොට කෙල්ල මූ ව දකින්නේ මානසික අසහනයට ලක් වෙච්චි එකෙක් වගේ. නැතිනම් මොනා හරි fetish එකක්.
    එතකොට කෙල්ල open minded හිතන්නේ නෑ.
    මූ try කරනවා ආපහු උත්සහ කරනවා. හරි යන්නේ නෑ. (මේ උදාහරණයක් විතරයි හොදේ, ලංකාවෙ ඕන තරම් ඇති මෙකට කැමති ගැනු).
    බැරිම තැන ඉතින් fight එකක් යනවා.
    බඳින කම් ඉන්න ඕන කියනවා. කෙල්ල මූ ට අවශ්‍ය දේ දෙන්නේ මූ කෙල්ලට ඕන දේ කරලා දුන්නොත් විතරයි.
    කෙල්ල අහවල් එක පාවිච්චි කරලා කොල්ලට නාස් ලණුවක් දාලා කසාද බැඳගන්න හදනවා. ඒක පාවිච්චි කරල සේරම දේවල් කරගන්නවා. නමුත් sex කියන එක love එකත් එක්ක ලැබෙන්න ඕන දෙයක්. දෙන්නම enjoy කරන්න ඕන දෙයක්. අනික් කෙනාගේ දේවල් වලට තමන්ගේ limit push කරන්න try කරන්න හිතන්න ඕන දෙයක් කියන දෙය explain කරන්න යන්න බැහැ මොකද කෙල්ල කියනවා තමුසෙ මහා අසහන කාරයෙක්. (ඒ කෙල්ල educated නැති කම මිසක් උගේ අවුලක් නෙමෙයි) තමුසෙට ඕනේ ඕක කරගන්න තමයී. වගේ දේවල්.
    නමුත් වෙන රටවල කෙල්ලෙක් ඕක දැක්කොත් හිතයි මොන මී හරකියෙක් ද මේ? කියලා.
    දැං ඔන්න මූ කෙල්ලට කියලා දෙන්න යනවා සාම්ප්‍රදායික ක්‍රමයට හිතන්න එපා. අරක මෙක. ඕවා කියලා එකක් දෙකක් කර ගත්තට කොන්ද නමාගෙන ගෑනි කියන දේම අහගෙන, එකී කියන විදියට ම ජීවත් වෙලා කසාද බැඳගෙන ඉන්න පුළුවන් කෙනෙක්ට.
    ඒ වගේම ඒවා දිරවන්නේ නැති එකාට පුළුවන් ගෑනිට බම්බු ගහගන්න කියලා ඔය ගොබ්බ සාම්ප්‍රදායික model එක ට පයිං ගහල තමන්ට set වෙන වෙන රටක කෙල්ලෙක් එක්ක සෙට් වෙන එක. ඒකට කියන්නේ understanding කියලා. අර විදිහට ම සිංහල කෙල්ලෙක් ම බැඳගෙන ඉන්න ඕන කියලා එකක් නෑ කියලා හිතලා වෙන රටක එකක් කරගන්න පුළුවන්.
    සමහර උන් ඕනවට වඩා පුක දෙන්න කැමති නෑ නේ බං.
    මූ ත් ඒ වගේ එකෙක්. නිකං ගොං පාට් දාන උන්ට පුක දිදී ඉන්න ඕන නෑ. Ridila හරි මොකක් හරි හේතුවක් හින්ද නෙමෙයි උන් Try කරලා වැඩේ හෙන අප්සට් කියලා තේරුම් ගන්න පුළුවන් හින්දයි උං ඕක කියන්නේ. තව එකෙක්ට advice ගන්න පුළුවන් තවත් ඒ වගේම සිංහල ගොන් ගෑනියෙක් ට යට වෙලා උන්ගේ මොඩ තර්ක වලට යටත්ව ජීවත් වෙන එකෙක්, ඔහොම හිටපන් මෙහෙම හිටපන් මචං ගැනි නැත්නම් අවුල දායි, අවුල යනවනේ කියලා. ඒ එකෙක්. තව එකෙක් advice කරන්නේ තව විදිහකට. ඔච්චර පුක දෙන්නේ නැතිව divorce වෙයන් වගේ. ඒ ඌ ට දිරවන්නේ නෑ.
    අපේ ජීවිත බං අපිට ඕන විදියට ජීවත් වෙන්න, වෙනස් වෙන්න පුළුවන් වෙන්න ඕන. ගෑනියෙක් ගන්නේ ඒක අපායක්, හෝ හිර ගෙයක් කරගන්න නෙමෙයි නේ?

    හරි වැරදි අඩු පාඩු අපේ කෙල්ලෝ ගෙ ඇති. එහෙමයි කියලා අපේ උං අයින් කරන්න ඕන නෑ කියලා උන්ව ම කර ගහන්නේ මොන කෙහෙල් මලක ට ද? උන්ගේ ගොන් කන් දරාගෙන ඉන්නේ මොකටද? මට තේරෙන්නේ නෑ. තමුන්ට ගැලපෙන කෙනා ලොකෙ ඕනම තැනක ඉන්න පුළුවන්. ඒක තැනක දී ඒ මිනිස්සු ඒ කෙනා judge කරලා mental hospital යවන කොට අනික් රටේ ඒ කෙනා ට ආදරේ කරන ඒ අදහස් වලට එකඟ වෙන මිනිස්සු ඉන්නවා. හැමෝටම සතුටින් ඉන්න අයිතියක් තියෙනව. අනික් මිනිස්සුන්ට ඕන විදිහට, කාගෙවත් standards වලට අනුව ජීවත් වෙන්න ඕන නෑ මට නම්.
     
    අනේ පොන්නයො උඹ ඉස්සෙල්ල ලංකාවෙ ගොන් ගෑනුන්ට පලු යන්න බැනල දැන් මන් ආපුවම වෙන කතාවක් කියනව. උඹ හිතන් ඉන්නෙ උඹ විතරයි ලංකාවෙ ගෑනුන්ව පෙන්නන්න බැරි වෙන රටවල සුපිරි කෙල්ලන්ට කැමති එකම කොල්ල කිය්ල. ලංකාවෙ ගෑනියෙක් බැදගත්තම මොන සෙක්ස්ද බන්. කරෝල පාට හමට කොල්ලට වමනෙ ගියේ නැතොත් තමා පුදුමෙ. ලංකාවෙ ගෑනුන්ව දැක්කම අප්පිරියෙ හිතෙන්නෙ නැත්තන් ඌ සුද්දීක් ඇහැට දැකල නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මට ආපහු කවදාවත් ලංකාවේ එකක් නං කරන්න බැ /
    කරන්නෙත් නෑ කියලා හිතුන.
    මෙතන බූට් කාල අනාථ වෙලා ඉන්නෙ උඹනෙ. මන් කවදාවත් ලංකාවෙ ගෑනු එක්ක යාලු වෙලා නෑ. උන්ගෙ අතින් වත් අල්ලන්න මම කැමති නෑ. ලංකාවෙ ගෑනු දැක්කත් මට අප්පිරියයි.
     
    • Like
    Reactions: mag123