නරකට විවේචන කියල උඹලා මහින්දයාට වඩා සිය දාස් ගානක් නරක එකෙකුට බන් බලය අරන් දුන්නේ. මූන එක්ක තරහා උනාට නහය කපා ගන්න ඕනිද?
මහිනදයාගේ පුත්තු බන් සිරාගේ පුතා එක්ක බලද්දි මොන තරන් හොදද. ඒවා පැත්තකින් තියහන්කෝ. අපි මහින්දයා හොරාමයි කියමු ඔප්පු වෙලා නැතත්. එතකොට රනිල් මොකෙක්ද? පරපීඩා කාමයනේ පිරිච්ච මානසික රෝගියෙක්නේ. උඹලා හොරෙක් එලවලා බලය අරන් දුන්නෙ මානසික ලෙඩෙකුටද? එහෙමද බුද්ධිමත්ව හිතන උන් හැසිරෙන්නේ?
නැතත් කියන්න මොනාද මහින්ද කොහොමත් හොරෙක් තමයි. නීතියෙන් ඔප්පු වෙලා නැති එක වෙනම දෙයක්. දැන් ඉතින් මෙතනත් රනිල් හොරෙක් කියලා නීතියෙන් තාම තීන්දු කරලා නෑනේ. ඒ නිසා අපි දැන් "රනිල් කියන්නෙ හොරෙක් කියලා ඔප්පු වෙලා නැතත්" කියලද කතා කරන්න ඕනේ


අනේ හුකේ හොඳට තියෙයි. කොමිසමේ වාර්තා එන්නත් කලින්නෙ රනිල්ට හොරා කියන්න ගත්තෙ.



