සිරසේ Overacting

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,551
    113
    colombo
    ඊයේ හිටං බැඳුම්කර වාර්තාව ගැන කියවනකොට සිරසේ මාධ්‍යවේදීන් කියාගන්න ගොබ්බයෝ ටිකකක් රඟපාපු රඟපෑම දැක්කේ කවුද?? බලන් ඉන්නකොට හිනා යනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයේ හිටං බැඳුම්කර වාර්තාව ගැන කියවනකොට සිරසේ මාධ්‍යවේදීන් කියාගන්න ගොබ්බයෝ ටිකකක් රඟපාපු රඟපෑම දැක්කේ කවුද?? බලන් ඉන්නකොට හිනා යනවා
    ඇයි මොකෝ උනේ :oo:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,551
    113
    colombo
    LazyLizard:22689740 said:
    ඊයේ හිටං බැඳුම්කර වාර්තාව ගැන කියවනකොට සිරසේ මාධ්‍යවේදීන් කියාගන්න ගොබ්බයෝ ටිකකක් රඟපාපු රඟපෑම දැක්කේ කවුද?? බලන් ඉන්නකොට හිනා යනවා
    ඇයි මොකෝ උනේ :oo:

    පොඩ්ඩක් බලහන්කෝ youtube එකේවත් හොයලා බලන්න වටිනවා
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    ඊයේ හිටං බැඳුම්කර වාර්තාව ගැන කියවනකොට සිරසේ මාධ්‍යවේදීන් කියාගන්න ගොබ්බයෝ ටිකකක් රඟපාපු රඟපෑම දැක්කේ කවුද?? බලන් ඉන්නකොට හිනා යනවා

    Hina yanne thopi wage horunta support eka dena eunta. Ubala wage eun thamai na na ehema waradak wela na kiyala gon ranila kiyaddi appudi gahala ewa piligatte. Sujiwa senasinhala adahagena hitiye. E welawe ITN eke mokada kiuwe kiyala bakuwada uba. Sirasata hina nam thota monada yanne ewata. Yako kondak athuwa hitaoan. Kagewath gaththek nowi.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,551
    113
    colombo
    phonetikka:22689811 said:

    අනේ පකෝ තෝ හිතුවද මම රනිල්ට කඩේ යන එකෙක් කියලා, සිරස ඕනෑවට වැඩී කොහොමත්
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577

    un ehema karana eka hodai ban. sirasen witharai ehema hari deyak karanne. horunta kohoma dewal kiwama moko ban. horakan karala untama lajja natthan a gana katha karama mokada wenne
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,510
    11,266
    113
    හඳට කිට්ටුව
    අනේ පකෝ තෝ හිතුවද මම රනිල්ට කඩේ යන එකෙක් කියලා, සිරස ඕනෑවට වැඩී කොහොමත්

    Aththa, un hadanne unge inna Chevan Daniel kiyana eka kawada hari rate janadhipathi karanna, poddak hoyala balapalla un ara sirasa gam madda kiyala ekak dagena tika tika patta vote base ekak hada ganne..
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    අනේ පකෝ තෝ හිතුවද මම රනිල්ට කඩේ යන එකෙක් කියලා, සිරස ඕනෑවට වැඩී කොහොමත්

    man hithuwe uba horun ekka inne kiyla. Sirasa kiyeuwe un handa meka ahu.una kiyalane. Un natnam meka danagannath ba wage. Eth ehema kagahana eka madyak hari thiyenna ona. Basilatath dawasak ariya sirasen.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    They think that they are the superior.
    They have taken Frequency from MY3 and now they hitting to Ranil and MR....They want to promote my3 and take advantage from him
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උන් එහෙම කරන එක සාදාරනයි බන්.. උන් තමයි මුලින්ම bond scam එක ගැන ප්‍රසිද්දියෙ කතා කලේ..

    කොහොමත් සිරස කාගෙ හරි වැරැද්දක් කියනකොට ඒක සැරටම කියනව, එලව එලව ගහන්නෙ.. අවුලක් නැ ඉතින් උන්ට එහෙම වැරදි කියන්න සාදාරන හේතු තියනවනෙ බන්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    un ehema karana eka hodai ban. sirasen witharai ehema hari deyak karanne. horunta kohoma dewal kiwama moko ban. horakan karala untama lajja natthan a gana katha karama mokada wenne

    man hithuwe uba horun ekka inne kiyla. Sirasa kiyeuwe un handa meka ahu.una kiyalane. Un natnam meka danagannath ba wage. Eth ehema kagahana eka madyak hari thiyenna ona. Basilatath dawasak ariya sirasen.

    උන් එහෙම කරන එක සාදාරනයි බන්.. උන් තමයි මුලින්ම bond scam එක ගැන ප්‍රසිද්දියෙ කතා කලේ..

    කොහොමත් සිරස කාගෙ හරි වැරැද්දක් කියනකොට ඒක සැරටම කියනව, එලව එලව ගහන්නෙ.. අවුලක් නැ ඉතින් උන්ට එහෙම වැරදි කියන්න සාදාරන හේතු තියනවනෙ බන්
    :lol::lol: Bolalata pissuda bn. :lol: Sirasa thanikara karannne unge personal political gemak. :sorry:
    Un me bond scam eka nikan un hoyagaththa wage kiyanne,:angry: un oya gema adinne unp ekath ekka personal tharahata. :yes: nathuwa un kiyanawa wage sadarana, awanka, apakshapathi scene ekak neme :lol:
    Ponila sirase wada gana baratama banna & sirasata awasi wena wada kala, ekata un patta tharahai ponila ekka. ekai sirasa ponil & GooMP ekata arinne.

    Basilata banne bn, basila thama sirasei hutan ponz gen hora frquency deal eka eli kale. Basila dawasak interview ekakadi kiwwa Hutan ponz wendesi nokara sirasata freuency ekak deela, eka wendesi kalanam rajayata million ganak hambenawa kiyala. eka kiwwa dawase idan basilatath arinawa sirasen.

    Sirase thiyenne wenamama gemak, un UNP & Basila ekka patta mala, Hutanta support ara hora frquency deal eka nisa.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,551
    113
    colombo
    shadow1:22690332 said:

    එළව එළව ගැහිල්ලක් නෙමෙයි මෛත්‍රී උන්ට සංඛ්‍යාත දීපු හින්ද මුන්ට අනිත් ඔක්කොම නරකයි මෛත්‍රී හොඳයි, මුන් මහමැතිවරණෙට කලින් රනිල්ගෙන් ඉල්ලලා තිබ්බා ලැයිස්තුවෙන් උන්ගෙ හෙංචයියෝ ටිකකට පාර්ලිමන්ට් එන්න දෙන්න කියලා, රනිල් ඕකට එකඟ වෙලා නෑ, රනිල් කියන්නේ හොරෙක් අසාර්ථක පාලකයෙක් ඒකේ කතා දෙකක් නෑ හැබැයි අසාධාරණය නම් කාට වුණත් අසාධාරණයම තමයි, සිරස සිරාගේ රෙදි හෝදනවා
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    :lol::lol: Bolalata pissuda bn. :lol: Sirasa thanikara karannne unge personal political gemak. :sorry:
    Un me bond scam eka nikan un hoyagaththa wage kiyanne,:angry: un oya gema adinne unp ekath ekka personal tharahata. :yes: nathuwa un kiyanawa wage sadarana, awanka, apakshapathi scene ekak neme :lol:
    Ponila sirase wada gana baratama banna & sirasata awasi wena wada kala, ekata un patta tharahai ponila ekka. ekai sirasa ponil & GooMP ekata arinne.

    Basilata banne bn, basila thama sirasei hutan ponz gen hora frquency deal eka eli kale. Basila dawasak interview ekakadi kiwwa Hutan ponz wendesi nokara sirasata freuency ekak deela, eka wendesi kalanam rajayata million ganak hambenawa kiyala. eka kiwwa dawase idan basilatath arinawa sirasen.

    Sirase thiyenne wenamama gemak, un UNP & Basila ekka patta mala, Hutanta support ara hora frquency deal eka nisa.

    hari oya hama ekatama unge personal politics thiyei. eth ehema hari methana wenne hoda deyakne. hamadema eliyata ohoma kiyanakota yata gahala nikan inda bane. mahinda show 1k danda ape kale ohoma na hamudurwane gawama poratath denawa mathak karala

    ape hathurage hathura ape mithura kiyanawane ban :P

    kohomin kohoma hari kaman na me minissunta chande dena hati therum yai dawasaka mun serama horu kiyala therum gatthama
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,551
    113
    colombo
    ride_out:22690537 said:

    සිරිසේනගේ වැරදි පෙන්නපු එක දවසක් කියපන්,?? ඇයි ජේ වීපී එකටත් රෙදි නැතිව කඩේ යන්නේ, සිරාගේ බෑණා එක්ක එකතු වෙලා කබල් රුසියන් නැවක් ගෙනවෙත් ඔය කිලී මහරාජාම තමයි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සිරිසේනගේ වැරදි පෙන්නපු එක දවසක් කියපන්,?? ඇයි ජේ වීපී එකටත් රෙදි නැතිව කඩේ යන්නේ, සිරාගේ බෑණා එක්ක එකතු වෙලා කබල් රුසියන් නැවක් ගෙනවෙත් ඔය කිලී මහරාජාම තමයි
    :yes::yes::yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    හෙට රනිලා උන්ට ඔය්ට වඩා හොඳ ඩිල් එකක් දුන්නොත් හෙට මුන් සිරාගේ රෙදි ගලවනවා. සිරස කාලෙන් කාලෙට එක එක දේශපාලකයට ඇම දාලා බලනවා උන්ගේ agenda එකට සෙට් කරගන්න. උන්ට ඕනේ ලංකාවේ Rothschild වෙන්න වගේ සින් එකක්. LTTE එකට පුක දෙන්න ගියෙත් උන් ලව්වා වැඩේ කරගන්න. ඊට පස්සේ සජිතාව දාලා රනිලා පන්නල රටේ බලේ අල්ලන ප්ලැනක් ගැහුවා. මේපාර සිරාට පුකදිලා වැඩේ බොහෝ දුරට කරගත්තා. ඉස්සරහටත් ඕනේ එකෙක් වෙනුවෙන් උන් ආත්මේ විකුණයි :growl: