mokakda issue ekawath nokiya kohomada bn help karanne ? police case ekakda, neththam car eke issue ekakda wath kiyapan
Deposit eka dunne na
Deposit eka dunne na
car එක ගද්දි වටේම බලන්න ඕනි බන් සීරුම්, damage එහෙම තියෙනවද කියල. 
රෙන්ට කාර් මොකටඩ
ටූලට් එකකට පල
පල ගූවො යන්න
ehema hithuna hithuna widiyata deposit nodi inna be, uba agreement ekak sign karane car eka gaddi, එකේ තියෙනවා rules. උබ එක sign කරේ බලල නෙවෙයිදcar එක ගද්දි වටේම බලන්න ඕනි බන් සීරුම්, damage එහෙම තියෙනවද කියල.
deposit එක දෙන්නේ නැති වෙන්නේ එක්කෝ උබෙ අතින් car එක කොහේ හරි වැදුනොත් හරි, damage එකක් කරලනම් විතරයි. මොකක්ද උනේ කියපන් නිකන්ම දුන්නේ නෑ නොකිය![]()
මන් දෙන්න තිබ්බේ 1ස්ට් ජනවාරි , මං 31 කොල් කරලා ඇහුව අද ගේන්නද කියල .එකේ අයිති එකාට .
උන් අදයි හෙටයි වහල කිව්වා . මන් ඉතින් 3 අරන් ගියේ . මට 2 යන්න බැරි උනා .
මුන් පරක්කුයි කියල 4000 අඩු කරන්න හැදුවා . මන් කිව්වා ඔයාල වහල හින්ද මට දෙන්න බැරි උනේ .මම මස 3ක් වාහනේ පැද්ද . 90000 දුන්න uta . ඕක අඩු කරන්න එපා කියලා .
මු මට කුණුහරපෙන් බැනල සතයක් වත් දෙන්නේ නෑ කියල හේනට රැගුව .

තව ඉල්ලුවොත් තොගෙ අම්මට කියල පොල්ලක් අරන් පලයන් කාර් එක ලගට මන් දෙන්න තිබ්බේ 1ස්ට් ජනවාරි , මං 31 කොල් කරලා ඇහුව අද ගේන්නද කියල .එකේ අයිති එකාට .
උන් අදයි හෙටයි වහල කිව්වා . මන් ඉතින් 3 අරන් ගියේ . මට 2 යන්න බැරි උනා .
මුන් පරක්කුයි කියල 4000 අඩු කරන්න හැදුවා . මන් කිව්වා ඔයාල වහල හින්ද මට දෙන්න බැරි උනේ .මම මස 3ක් වාහනේ පැද්ද . 90000 දුන්න uta . ඕක අඩු කරන්න එපා කියලා .
මු මට කුණුහරපෙන් බැනල සතයක් වත් දෙන්නේ නෑ කියල හේනට රැගුව .
මොකක්හරි අවුලක් වෙලා තියෙනවා.
අනිවා වැඩිපුර දවස් 2 ක් වාහනේ උබේ අතෙනේ තිබ්බේඋන් උබේ deposit එකෙන් 4000/- ක් අඩු කලාද ? නැත්තම් උබේ deposit එක දුන්නේ නැද්ද ? උබ මාස 3 ක් වාහනේ use කලා කියන්නේ කිසිම වෙලාවක උන් business කඩාගන්නේ නැහැ හේතුවක් නැතිවමොකක්හරි අවුලක් වෙලා තියෙනවා.
අනිත් එක බන්, උබ වාහනේ ගද්දි පොරොන්දු වෙන දවස/වෙලාව අනිවා උබ දෙන්න ඕනි. උබට තිබුනේ 2 වෙනිදා ගිහින් දෙන්න, මොකද මේක deal එකක්නේ බන්, හිතවත්කමට ගත්ත නෙවෙයිනේඅනිවා වැඩිපුර දවස් 2 ක් වාහනේ උබේ අතෙනේ තිබ්බේ

උන් උබේ deposit එකෙන් 4000/- ක් අඩු කලාද ? නැත්තම් උබේ deposit එක දුන්නේ නැද්ද ? උබ මාස 3 ක් වාහනේ use කලා කියන්නේ කිසිම වෙලාවක උන් business කඩාගන්නේ නැහැ හේතුවක් නැතිවමොකක්හරි අවුලක් වෙලා තියෙනවා.