Rent a Car - Complain

reddit

Well-known member
  • Aug 18, 2016
    8,947
    8,184
    113
    Chilaw
    mokakda issue ekawath nokiya kohomada bn help karanne ? police case ekakda, neththam car eke issue ekakda wath kiyapan
     
    AIRTEL mama

    Member
    Jan 12, 2017
    152
    5
    0
    සින්හල ටොපි කරන්නෙ මෝඩ වැඩමයි
    කාර් නැත්නම් මගුලටඩ රෙන්ට් කලේ
    පස් එකේ යන්න ටිබ්බ මූසලයො තොට
    අපේ පික් මී එකක ගියානම් ඉවරයි නේ
    ඔද වැඩේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,947
    8,184
    113
    Chilaw
    Deposit eka dunne na

    ehema hithuna hithuna widiyata deposit nodi inna be, uba agreement ekak sign karane car eka gaddi, එකේ තියෙනවා rules. උබ එක sign කරේ බලල නෙවෙයිද :confused: car එක ගද්දි වටේම බලන්න ඕනි බන් සීරුම්, damage එහෙම තියෙනවද කියල.

    deposit එක දෙන්නේ නැති වෙන්නේ එක්කෝ උබෙ අතින් car එක කොහේ හරි වැදුනොත් හරි, damage එකක් කරලනම් විතරයි. මොකක්ද උනේ කියපන් නිකන්ම දුන්නේ නෑ නොකිය ;)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    රෙන්ට කාර් මොකටඩ
    ටූලට් එකකට පල
    පල ගූවො යන්න

    ube amma wage renna ona una gaman parata duwagena gighin reddda ussala wadi wela pare yana wahana walata atha wana wana hitiyanam hari neda? :lol:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    යකෝ තෝ ඉස්සෙල්ලම පාරද rent a car එකක ගියේ. ඔය මගුල්වලින් වාහන ගන්න කලින් වාහනේ වටෙමයි ඇතුලේමයි photo ගහගනින්. නැත්තන් නැති මගුලුත් දාල සල්ලි ගලවනවා.මොලයක් කියල දෙයක් තියෙන්නේ පාවිච්චි කරන්න.
    deposit එක එහෙම උට එකපාරට නොදී ඉන්න බෑ .අහපන් මොකද දෙන්න බැරි කියල.
    naththn policiyata pala.wenama than na rent a car complain kiyala
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    ehema hithuna hithuna widiyata deposit nodi inna be, uba agreement ekak sign karane car eka gaddi, එකේ තියෙනවා rules. උබ එක sign කරේ බලල නෙවෙයිද :confused: car එක ගද්දි වටේම බලන්න ඕනි බන් සීරුම්, damage එහෙම තියෙනවද කියල.

    deposit එක දෙන්නේ නැති වෙන්නේ එක්කෝ උබෙ අතින් car එක කොහේ හරි වැදුනොත් හරි, damage එකක් කරලනම් විතරයි. මොකක්ද උනේ කියපන් නිකන්ම දුන්නේ නෑ නොකිය ;)

    මන් දෙන්න තිබ්බේ 1ස්ට් ජනවාරි , මං 31 කොල් කරලා ඇහුව අද ගේන්නද කියල .එකේ අයිති එකාට .
    උන් අදයි හෙටයි වහල කිව්වා . මන් ඉතින් 3 අරන් ගියේ . මට 2 යන්න බැරි උනා .

    මුන් පරක්කුයි කියල 4000 අඩු කරන්න හැදුවා . මන් කිව්වා ඔයාල වහල හින්ද මට දෙන්න බැරි උනේ .මම මස 3ක් වාහනේ පැද්ද . 90000 දුන්න uta . ඕක අඩු කරන්න එපා කියලා .

    මු මට කුණුහරපෙන් බැනල සතයක් වත් දෙන්නේ නෑ කියල හේනට රැගුව .
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මන් දෙන්න තිබ්බේ 1ස්ට් ජනවාරි , මං 31 කොල් කරලා ඇහුව අද ගේන්නද කියල .එකේ අයිති එකාට .
    උන් අදයි හෙටයි වහල කිව්වා . මන් ඉතින් 3 අරන් ගියේ . මට 2 යන්න බැරි උනා .

    මුන් පරක්කුයි කියල 4000 අඩු කරන්න හැදුවා . මන් කිව්වා ඔයාල වහල හින්ද මට දෙන්න බැරි උනේ .මම මස 3ක් වාහනේ පැද්ද . 90000 දුන්න uta . ඕක අඩු කරන්න එපා කියලා .

    මු මට කුණුහරපෙන් බැනල සතයක් වත් දෙන්නේ නෑ කියල හේනට රැගුව .

    උබට එක දවසක ගාන දෙන්න වෙනව කොහොමත් :yes::yes: තව ඉල්ලුවොත් තොගෙ අම්මට කියල පොල්ලක් අරන් පලයන් කාර් එක ලගට
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,947
    8,184
    113
    Chilaw
    මන් දෙන්න තිබ්බේ 1ස්ට් ජනවාරි , මං 31 කොල් කරලා ඇහුව අද ගේන්නද කියල .එකේ අයිති එකාට .
    උන් අදයි හෙටයි වහල කිව්වා . මන් ඉතින් 3 අරන් ගියේ . මට 2 යන්න බැරි උනා .

    මුන් පරක්කුයි කියල 4000 අඩු කරන්න හැදුවා . මන් කිව්වා ඔයාල වහල හින්ද මට දෙන්න බැරි උනේ .මම මස 3ක් වාහනේ පැද්ද . 90000 දුන්න uta . ඕක අඩු කරන්න එපා කියලා .

    මු මට කුණුහරපෙන් බැනල සතයක් වත් දෙන්නේ නෑ කියල හේනට රැගුව .

    උන් උබේ deposit එකෙන් 4000/- ක් අඩු කලාද ? නැත්තම් උබේ deposit එක දුන්නේ නැද්ද ? උබ මාස 3 ක් වාහනේ use කලා කියන්නේ කිසිම වෙලාවක උන් business කඩාගන්නේ නැහැ හේතුවක් නැතිව ;) මොකක්හරි අවුලක් වෙලා තියෙනවා.

    අනිත් එක බන්, උබ වාහනේ ගද්දි පොරොන්දු වෙන දවස/වෙලාව අනිවා උබ දෙන්න ඕනි. උබට තිබුනේ 2 වෙනිදා ගිහින් දෙන්න, මොකද මේක deal එකක්නේ බන්, හිතවත්කමට ගත්ත නෙවෙයිනේ :) අනිවා වැඩිපුර දවස් 2 ක් වාහනේ උබේ අතෙනේ තිබ්බේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උන් උබේ deposit එකෙන් 4000/- ක් අඩු කලාද ? නැත්තම් උබේ deposit එක දුන්නේ නැද්ද ? උබ මාස 3 ක් වාහනේ use කලා කියන්නේ කිසිම වෙලාවක උන් business කඩාගන්නේ නැහැ හේතුවක් නැතිව ;) මොකක්හරි අවුලක් වෙලා තියෙනවා.

    අනිත් එක බන්, උබ වාහනේ ගද්දි පොරොන්දු වෙන දවස/වෙලාව අනිවා උබ දෙන්න ඕනි. උබට තිබුනේ 2 වෙනිදා ගිහින් දෙන්න, මොකද මේක deal එකක්නේ බන්, හිතවත්කමට ගත්ත නෙවෙයිනේ :) අනිවා වැඩිපුර දවස් 2 ක් වාහනේ උබේ අතෙනේ තිබ්බේ

    :)
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    උන් උබේ deposit එකෙන් 4000/- ක් අඩු කලාද ? නැත්තම් උබේ deposit එක දුන්නේ නැද්ද ? උබ මාස 3 ක් වාහනේ use කලා කියන්නේ කිසිම වෙලාවක උන් business කඩාගන්නේ නැහැ හේතුවක් නැතිව ;) මොකක්හරි අවුලක් වෙලා තියෙනවා.

    අනිත් එක බන්, උබ වාහනේ ගද්දි පොරොන්දු වෙන දවස/වෙලාව අනිවා උබ දෙන්න ඕනි. උබට තිබුනේ 2 වෙනිදා ගිහින් දෙන්න, මොකද මේක deal එකක්නේ බන්, හිතවත්කමට ගත්ත නෙවෙයිනේ :) අනිවා වැඩිපුර දවස් 2 ක් වාහනේ උබේ අතෙනේ තිබ්බේ

    මන් උගෙන් ඉල්ලුව විතරයි මේක අඩු කරන්න එපා . මොකද මම පේමන්ට් පරක්කු කරලා නෑ . වාහනේ හොදටම තියා ගත්තා .
    ඒ යකා බිස්නස් දන්නා එකෙක් නෙමේ.එක පාරටම මට කුණුහරපෙන් බනින්න ගත්තා .15000 දුන්නේ නෑ බන් . මන් පොලිසි ගිහින් 12000 ක් ගත්තා .