හැම එකටම කෑගහන්න එපා බන්.තොපි මොනවා දීලාවත් සනසවන්න බැනේ.උන්ගේ වැරදි තියෙනවා.එත් SLT ඔහොම වෙනසක් කරාම තමයි අනිත් උනුත් පටන් ගන්නේ.
උන් agreement ගහල නැනේ හැම අව්රුද්දේම data වැඩි කරනවා කියල.අනික 3GB හරි peak වලත් වැඩි උනානේ.


හැම එකටම කෑගහන්න එපා බන්.තොපි මොනවා දීලාවත් සනසවන්න බැනේ.උන්ගේ වැරදි තියෙනවා.එත් SLT ඔහොම වෙනසක් කරාම තමයි අනිත් උනුත් පටන් ගන්නේ.
උන් agreement ගහල නැනේ හැම අව්රුද්දේම data වැඩි කරනවා කියල.අනික 3GB හරි peak වලත් වැඩි උනානේ.





නැ බං මං කියන්නෙ නිකරුනෙ පාවිච්චි කරන් නැතුව මාසෙ අන්තිමට Off peak ටික කැපිලා යනවට වඩා, මාසේ මැද දි ඉවරවෙන Peak ටිකට ඔය දුන්න Data ඇඩ් කරා නම් , වටිනවනෙ ය්කූ ) Peak වැඩිකරලා Off peak අඩු කරානම් ඔනෙ කෙනෙක්ට ප්‍රයෝජනවත් නෙ බං ඔය පීක් / ඕෆ් පීක් හදුන්වලා දුන්නෙම උන්ගේ වාසියට තමාPeak වැඩිකරලා Off peak අඩු කරානම් ඔනෙ කෙනෙක්ට ප්‍රයෝජනවත් නෙ බං
අම්බෝ කිරියේ අයියලාට තදවෙලා තියන තරමක්..
පොඩ්ඩක් හිටිංකො පැටලිල්ල ලිහාගන්ට..
-*----------*-***************
[/SIZE]

stop crying & go for a higher package if you want more data.ubala kalinm usage meter eka check karala.kisima deyak download ,upload karanne nathiwa (a kiwe router ekai pc ekai athara tiyana sambandathawaya nathi karala) 1 hour passe usage meter eka nawatha check karala balapallako.ethakota therai munge horakama......




higannek internet aran adanawastop crying & go for a higher package if you want more data.
ehemanam wela na .uba oya pennanne 450 package eka.slt eke mageth oka thiyene,.kalin 5.5GB eka thama 6GB wela night 5.5 eka 9GB une
ubala kalinm usage meter eka check karala.kisima deyak download ,upload karanne nathiwa (a kiwe router ekai pc ekai athara tiyana sambandathawaya nathi karala) 1 hour passe usage meter eka nawatha check karala balapallako.ethakota therai munge horakama......
බං මං කියන්නෙ නිකරුනෙ පාවිච්චි කරන් නැතුව මාසෙ අන්තිමට Off peak ටික කැපිලා යනවට වඩා, මාසේ මැද දි ඉවරවෙන Peak ටිකට ඔය දුන්න Data ඇඩ් කරා නම් , වටිනවනෙ ය්කූ ) Peak වැඩිකරලා Off peak අඩු කරානම් ඔනෙ කෙනෙක්ට ප්‍රයෝජනවත් නෙ බං
man
peak data cost more to the isp and off peak data ain't
that's why they adjust margins with lots of data to a off peak data bundle.
of course there's hidden agenda too
for sell their extra gb packs.
if SLT is really giving away or adding more data to our packages they should allow the data migrate at peak times from off peak data bundle, when the peak data is over.





nea bang kalin total 32GB, 16GB+16GB
den total 45GB peak 18GB + off peak 27GB
me SLT 4G