Appeal against SLT

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    e bill වලට register වුන හින්දා දෙන data වෙන්නැති
    na bn,mama register une na.e unata mageth vadi vela


    හැම එකටම කෑගහන්න එපා බන්.තොපි මොනවා දීලාවත් සනසවන්න බැනේ. :angry: උන්ගේ වැරදි තියෙනවා.එත් SLT ඔහොම වෙනසක් කරාම තමයි අනිත් උනුත් පටන් ගන්නේ.

    උන් agreement ගහල නැනේ හැම අව්රුද්දේම data වැඩි කරනවා කියල.අනික 3GB හරි peak වලත් වැඩි උනානේ.
    :D :D eka aththa. e unata bn peak eka 40GB vath kalanm shape bn.3GB ne vadi karala thiyenne



    machan me thread eka dapu eka,uba 1212 ta call ekak dala ahala balahan.mn hithanne system awlk bn
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Eka nam aththa mcn.Mehema hama masema dunnoth Dialog la 100GB wath karai.Eeta passe SLT lath peak 40, off peak 70 wage karai. (2019:baffled:)
    Dialog lata slt ekata vada vadiyen denna ba bn mn hithanne.slt eken thama dialog ekatath denne.ehema kathavak thread ekaka thibba vage mathakai bn
    slt eken peak data vadi karanne naththe bn,ethakota extra gb purchase karana eka adu venavane bn.eken slt ekata hena paduvak venavalu bn
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ehema wenna bane ban...issara peak witharak 15 gb thibunanam dan total ekama 15gb welane..

    ube mokakda package eka?monthly keeyada?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබට වරදිලා,
    උබ කියන හටියට පීක් 15ගිගා තියන පැකේජ් එකක් තිබිල වත් නෑ. (රුපියල් 990 එකෙට කලින් පීක් 16ක් ඩ කොහෙද තිබ්බේ)
    මෙ තියෙන්නෙ අලුතින් වැඩි කරන්න කලින් තිබ්බ පැකේජ් (10%
    ඩේටා වඩි කරන්න කලින්)
    https://web.archive.org/web/20170626063209/http://slt.lk/en/personal/internet?item_id=104

    උබට දැනට තියන පැකේජ් එක මාසෙක රුපියල් 450ක් ගෙවන එක.

    උබේ මාසේට කීයක් කලින් ගෙව්වඩ කියල දාල ව්ත් නෑ. රෙද්ද උස්සන් ත්‍ර්ඩ් දැම්මට
    attachment.php
     
    Last edited:

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    හැම එකටම කෑගහන්න එපා බන්.තොපි මොනවා දීලාවත් සනසවන්න බැනේ. :angry: උන්ගේ වැරදි තියෙනවා.එත් SLT ඔහොම වෙනසක් කරාම තමයි අනිත් උනුත් පටන් ගන්නේ.

    උන් agreement ගහල නැනේ හැම අව්රුද්දේම data වැඩි කරනවා කියල.අනික 3GB හරි peak වලත් වැඩි උනානේ.

    සිරා කතාව.මුන් දුන්නම තම අනිත් උනුත් දෙන්න පටන්ගන්නේ. මොනා උනත් මුන් offpeak හරි දුන්නනේ
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,340
    598
    113
    Colombo
    slt උන් නිකන් DATA දුන්නත් වැරදි. වැඩියෙන් DATA දුන්නත් වැරදී බැන බැන ඉන්නේ නැතුව වෙන ISP කෙනෙක්ට මාරු වියල්ලකෝ අනාත සිංහල කුකුලෝ ..
    :yes::yes::yes::yes: