Appeal against SLT

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    SLT ලා Jan 1st ඉදන් දෙන Data වැඩිකරාට.. වැඩි වෙලා තියෙන්නේ OFF PEAK !!

    PEAK DATA ලෙසටම අඩුවෙලා..

    මෙන්න මගෙ එකේ තත්වෙ..

    GixWzXc.jpg

    කලින් PEAK DATA 15GB තිබ්බා
    :no:

    රෑ 12-7.59 ( Off Peak) මේ Time එකට වඩා Peak Time එකෙනෙ සිරාවටම වැඩියෙන් Data use කරන්නේ, ලොකු ලොකු Packages use කරන අයියලාට නම් ගින්නක් නෑ ඒත් පොඩි Packages use කරන අපිට අවුරුද්දෙ මුල ලෙසටම කෙලියා..
    :confused:

    "තිබ්බ විදිහටම Packages හදලා ඵ් Packages වලට Jan 1st ඉදන් දෙන Extra Data ටික Add කරන්න කියලා APPEAL එකක් වගේ දෙයක් කරමුද ?? "

    එපාවෙනවා බං මෙහෙම Use කරන්න දවස් 3න 4න් Peak Data ඉවරයි..
    :dull:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Umba kiyana eke podi awulak thiyenawa check karala aththa kiyapan. apitanam wadi wela.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    SLT ලා Jan 1st ඉදන් දෙන Data වැඩිකරාට.. වැඩි වෙලා තියෙන්නේ OFF PEAK !!

    PEAK DATA ලෙසටම අඩුවෙලා..

    මෙන්න මගෙ එකේ තත්වෙ..

    GixWzXc.jpg

    කලින් PEAK DATA 15GB තිබ්බා
    :no:

    රෑ 12-7.59 ( Off Peak) මේ Time එකට වඩා Peak Time එකෙනෙ සිරාවටම වැඩියෙන් Data use කරන්නේ, ලොකු ලොකු Packages use කරන අයියලාට නම් ගින්නක් නෑ ඒත් පොඩි Packages use කරන අපිට අවුරුද්දෙ මුල ලෙසටම කෙලියා..
    :confused:

    "තිබ්බ විදිහටම Packages හදලා ඵ් Packages වලට Jan 1st ඉදන් දෙන Extra Data ටික Add කරන්න කියලා APPEAL එකක් වගේ දෙයක් කරමුද ?? "

    එපාවෙනවා බං මෙහෙම Use කරන්න දවස් 3න 4න් Peak Data ඉවරයි..
    :dull:

    උබට විතරයි බන් ඔහොම වෙලා තියෙන්නෙ.. ඕක උන්ගෙ system අවුලක් වෙන්න ඇති customer care call කරපන් උන් හදල දෙයි.. ඕක thread දාන්න තරම් ලොකු දේකුත් නෙවෙයි බන්.. :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ හැබැයි සයිට් එකේ අප්ඩේට් වෙලත් නෑ යූසේජ් එක අප්ඩේට් වෙන්නෙත් නෑ... :baffled:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    slt උන් නිකන් DATA දුන්නත් වැරදි. වැඩියෙන් DATA දුන්නත් වැරදී බැන බැන ඉන්නේ නැතුව වෙන ISP කෙනෙක්ට මාරු වියල්ලකෝ අනාත සිංහල කුකුලෝ ..
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    කලින් කීයද තිබ්බෙ? බිල් එක කීයද?
    අපි ඔක්කොටම වැඩි වෙලා තියෙන්නෙ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    හැම එකටම කෑගහන්න එපා බන්.තොපි මොනවා දීලාවත් සනසවන්න බැනේ. :angry: උන්ගේ වැරදි තියෙනවා.එත් SLT ඔහොම වෙනසක් කරාම තමයි අනිත් උනුත් පටන් ගන්නේ.

    උන් agreement ගහල නැනේ හැම අව්රුද්දේම data වැඩි කරනවා කියල.අනික 3GB හරි peak වලත් වැඩි උනානේ.