Y Type Fense For Estate

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මගේ වත්තක් තියෙනවා. අක්කර 15 ක් වගේ. තියෙන වැට එච්චරම හොඳ නැහැ.

    මට ඕන මේකට අලුතෙන් වැට ගහන්න. අඩි 8 ක් උස Y හැඩයේ කණු දාලා මැදට Barbed Wire දල.

    201411051547584639.jpg

    දැනගන්න ඕන මේවා.

    1. වයිත්තගින්ගම් ද හොඳ කම්බි වැටට ගහන්න ? එහෙම නැත්තම් වෙන මොනවද හොඳ Brand ?

    2. දැන් තියෙන අර කොළ පාට කම්බි සහ අනිත් සාමාන්‍ය පරණ ආපු යකඩ කම්බි එකද හොඳ ?

    3. කම්බි රෝල් 50, 100 ගන්නවා නම් කොම්පැනියෙන් ම ගන්න පුළුවන් ද අඩුවට ?

    4.Y කණු මම ගෙදරම හදාගන්න කියල බැලුවේ. එව්වට කම්බි ගන්න කොට කොම්පැනියෙන් අඩුවට ගන්න පුළුවන් ද ලොට් එකක් නිසා ?

    26173257_1581529208563200_7624140377104549454_o.jpg

    5. සාමානයෙන් කඩෙන් ගන්න වට වඩා ලොකු ලාබයක් තියේද ගෙදර වැඩේ කරගත්තොත් ? :eek:

    • Like
    Reactions: STU26015

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සනෝජ්_තරංග;22694759 said:
    සාමානයෙන් ලක්ෂ 10 කින් වගේ පුළුවන් වෙයි කියල හිතන්නේ

    එහෙනම් උබට පක්ස්තාන් gi බට දාල කරන්න පුළුවන් වෙයි
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔච්චර ආරක්සාවට වැට ගහන්නෙ වත්තෙ පොල්ද තියෙන්නෙ :P

    දැනට තියෙන්නේ පොල්, දෙවැනි වගයක් විදියට අන්නාසි දාන්න හදන්නේ. මේ ලඟදි පොල් හොරෙන් කඩනවා මේ මුස්ලිම් උන් වගයක්. දවසට පොල් උර 2, 3 අරන් ගිහින්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,147
    13,012
    113
    33
    ෆින්ලන්ඩ්
    Bara ganuk yanawa bun seen 1ta...

    mama ape podi area 1aka gahnna kiyapu ganun palehan...

    Barbed Wire danna Adi 70 ka. Roll 5i. Roall 1k 4000i. Y dala 1a gahnna 1a Roall 1a kata 6000i.

    Grean dela gahnna adi 50 rola CIG da monada bata dala. 70 - 80i ganuk yanawa kiwu wa karana 1a badu dala. passala..

    adi 70 ta dekama balpuwama ganun hadala lakshe paninawa bun...

    denta alla la dala wen method 1k hoyanawa...

    Bass kuli thamai bun wedi ma
    . dawase wade ta 50000 ta wediya gannawa
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,693
    2
    115,573
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සනෝජ්_තරංග;22694840 said:
    දැනට තියෙන්නේ පොල්, දෙවැනි වගයක් විදියට අන්නාසි දාන්න හදන්නේ. මේ ලඟදි පොල් හොරෙන් කඩනවා මේ මුස්ලිම් උන් වගයක්. දවසට පොල් උර 2, 3 අරන් ගිහින්.

    මට හිතුන පොල් වත්තක් කියල,හොඳ බිස්නස් එකක් :yes:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Bara ganuk yanawa bun seen 1ta...

    mama ape podi area 1aka gahnna kiyapu ganun palehan...

    Barbed Wire danna Adi 70 ka. Roll 5i. Roall 1k 4000i. Y dala 1a gahnna 1a Roall 1a kata 6000i.

    Grean dela gahnna adi 50 rola CIG da monada bata dala. 70 - 80i ganuk yanawa kiwu wa karana 1a badu dala. passala..

    adi 70 ta dekama balpuwama ganun hadala lakshe paninawa bun...

    denta alla la dala wen method 1k hoyanawa...

    Bass kuli thamai bun wedi ma
    . dawase wade ta 50000 ta wediya gannawa

    මන් කියන්නේ Concrete කණු. උබ කොහෙන්ද ඔය විස්තර දැනගත්තේ ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සනෝජ්_තරංග;22694816 said:
    ඒ කිවේ මොනවද ? මේ ගැන විස්තර දන්නා කෙනෙක් අවශයි. ගෙවන්න පුළුවන්.

    GI පයිප්ප වලින් ගහන්න පුළුවන් කණු. පකිස්තාන්එ gi අවරුදු 30 ගියත්ක දිරන්නේ නැහැ මිල අඩු වෙන්න ඕනි මන් හිතන විදියට. උබම කාස්ට් කරගන්නවාට වඩා . කොහොමත් කොන්ට්‍රිට් දාල හිටවන්න එපයි. තව් ගහල හැදුවාම කම්බි ගහන්නත් ලේසි. කටු කටු දැල් යවන්නත් ලේසි. කොච්චර උසට ගන්නවද බන්
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    GI පයිප්ප වලින් ගහන්න පුළුවන් කණු. පකිස්තාන්එ gi අවරුදු 30 ගියත්ක දිරන්නේ නැහැ මිල අඩු වෙන්න ඕනි මන් හිතන විදියට. උබම කාස්ට් කරගන්නවාට වඩා . කොහොමත් කොන්ට්‍රිට් දාල හිටවන්න එපයි. තව් ගහල හැදුවාම කම්බි ගහන්නත් ලේසි. කටු කටු දැල් යවන්නත් ලේසි. කොච්චර උසට ගන්නවද බන්

    Adi 8 or 10
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    සනෝජ්_තරංග;22694840 said:
    දැනට තියෙන්නේ පොල්, දෙවැනි වගයක් විදියට අන්නාසි දාන්න හදන්නේ. මේ ලඟදි පොල් හොරෙන් කඩනවා මේ මුස්ලිම් උන් වගයක්. දවසට පොල් උර 2, 3 අරන් ගිහින්.

    ගහක් ගහක් ගානෙ සිසිටිවි දැම්මත් පාඩු නැ පොල් නෙ...

    king-coconut-banner-sin.jpg