මගේ වත්තක් තියෙනවා. අක්කර 15 ක් වගේ. තියෙන වැට එච්චරම හොඳ නැහැ.
මට ඕන මේකට අලුතෙන් වැට ගහන්න. අඩි 8 ක් උස Y හැඩයේ කණු දාලා මැදට Barbed Wire දල.
දැනගන්න ඕන මේවා.
1. වයිත්තගින්ගම් ද හොඳ කම්බි වැටට ගහන්න ? එහෙම නැත්තම් වෙන මොනවද හොඳ Brand ?
2. දැන් තියෙන අර කොළ පාට කම්බි සහ අනිත් සාමාන්‍ය පරණ ආපු යකඩ කම්බි එකද හොඳ ?
3. කම්බි රෝල් 50, 100 ගන්නවා නම් කොම්පැනියෙන් ම ගන්න පුළුවන් ද අඩුවට ?
4.Y කණු මම ගෙදරම හදාගන්න කියල බැලුවේ. එව්වට කම්බි ගන්න කොට කොම්පැනියෙන් අඩුවට ගන්න පුළුවන් ද ලොට් එකක් නිසා ?
5. සාමානයෙන් කඩෙන් ගන්න වට වඩා ලොකු ලාබයක් තියේද ගෙදර වැඩේ කරගත්තොත් ?