මචං.....
ආයෙ එනකොට කිරියට රෙදි ටික ගලෝල වරෙං....
පීස්............



මචං.....
ආයෙ එනකොට කිරියට රෙදි ටික ගලෝල වරෙං....
පීස්............



ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඞ් රෝ සමාගම විසින් ,පෙන්ට්හවුස්, තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබදව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සදහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් ¥ෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බව මෙම වාර්තාවේ සදහන් වෙනවා.
සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවත්, නියම මුදල් ප්‍රමාණය සොයා ගැනීම ස`දහා වෝහාරික විගණනයක් හා පරීක්ෂණයක් :ත්‍දරුබිසජ ්මාසඑ ෑං්පසබ්එසදබ* පැවැත්විය යුතු බව ස`දහන් වෙනවා.

sira kathawa yakooදේශපාලනය වැඩක් නැහැ . නමුත් රටක ආර්ථිකය ශක්තිමත් වීම ගොඩක් වැදගත්. ඉස්සර සිංගප්පුරුව දියුණු කලේ ලි කවන් යු. . එතුමා ආපු දවස් වල කලේ මිනිසුන්ට ගහන බදු මුදල වැඩි කරපු එක.. ඒදවස් වල සින්ගප්පුරුවෙත් අපේ රටේ වගේ මිනිස්සු පෙළ පාලි ගිය. උද්ගොෂණ කළා
අද කොහොමද සිංගප්පුරුවේ ආර්ථිකය .
අඩුම තරමේ අපිට නැති උනත් අනාගත පරපුරට දෙයියනේ කියලා කාල ඇඳලා ඉන්න පුළුවන් වෙයි. රට දියුණු වෙයි. විදේශ ආයෝජකයෝ තව තවත් ලංකාවට ඒවි,
වර්තමාන ආණ්ඩුවේ වැරදි තියනවා. සමහර දේවල් සුළුකොට තැකිය නොහැකි වෙනවා. ලොව කොතනකවත් සර්ව සම්පුරණ රජයන් බිහිවෙලාඅ නැහැ. නමුත් පසුගිය රජයත් එක්ක සංසන්ධනාත්මකව බැලුවොත් වත්මන් රජයේ වැරදි තියෙන්නේ ඉතා අඩු අගයක්
අනෙක යුධ අපරාධ චෝදනා වලින් ලංකාව බේරුනා. දෙමල ඩයස්පෝරාවට යන එනමන් නැති උනා.