සුව සැරිය ගිලන් රථ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    සුව සැරිය ගිලන් රථ

    සුව සැරිය ගිලන් රථ

    SUWEA.jpg

    සුව සැරිය ගිලන් රථයේ යන්න එපෝ
    ඒක කරන්නේ රෝ එක්කෙන් මාමේ
    උන් රෝගීන් ගේ එෆ් බී එස් , ඊසීජී
    හොරෙන් බලනවෝ ,රට පටවනවෝ
    ඉන්පසු දේශය ආක්‍රමනය කරනවෝ
    මව් බිම විනාසයි ආක්‍රමනිකයා ඇවිත්
    අපේ දොරකොඩටම බුදු නැන්දේ
    සුව සැරිය ගිලන් රථයේ යන්න එපා සීයේ
    ගිලන් රථයෙන් කරන්ට් වදිනවෝ
    මේ සහතික ඇත්තයි බාප්පේ
    හදිසි අණතුරක් උනොත් එහෙම
    ත්‍රී වීල් එකේ පළයව් මල්ලියේ

    Source http://transyl2014.blogspot.com/2018/01/blog-post_3.html
     
    • Like
    Reactions: CloudX64

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,688
    8,035
    113
    Kotahena
    මොන huttak කියවනවද මන්ද. පැහැදිළි ව කියපන් කෝ නයෙක් ගැහුවා ද පොලඟෙක්ද ගහලා තියෙන්නේ?
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මම දන්නා තරමින්
    1.ambulance එක්කම indian drivers,nurses,paramedic ලත් ලන්කාවෙ රැකියාවට ඒමට නියමිත ඌ බවත්
    2.පලමු වසරෙන් පසුව ශ්‍රී ලන්කා රජයෙන් ඉන්දියානු රජයට වාර්ශික ගාස්තුවක් ගෙවීමට නියමිත ඌ බවත්‍ ය.
    නමුත් ලන්කාවෙ අදාළ අන්ශ වලින් මතු ඌ විරෝධතා නිසා දැන්
    1. එහි සේවය කරන්නේ ලාන්කිකයන් ය.
    2.පලමු වසරෙන් පසුත් නොමිලේ සේවය.
    මෙය මා දන්නා තරමයි.
    (පුක් ශෝධකයා විදග්ධ බැවින් මීට වඩා දෙයක් නොකියමි)
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    (පුක් ශෝධකයා විදග්ධ බැවින් මීට වඩා දෙයක් නොකියමි) :lol: :lol:
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    me wage services walata akamathi, danata thiyana salli ganna ambulance Mafia karayo. mathakada GMOA eke ewun mekata adapu game eka. moko private ambulance walin unta ena commission eka nathi wenawane.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මම දන්නා තරමින්
    1.ambulance එක්කම indian drivers,nurses,paramedic ලත් ලන්කාවෙ රැකියාවට ඒමට නියමිත ඌ බවත්
    2.පලමු වසරෙන් පසුව ශ්‍රී ලන්කා රජයෙන් ඉන්දියානු රජයට වාර්ශික ගාස්තුවක් ගෙවීමට නියමිත ඌ බවත්‍ ය.
    නමුත් ලන්කාවෙ අදාළ අන්ශ වලින් මතු ඌ විරෝධතා නිසා දැන්
    1. එහි සේවය කරන්නේ ලාන්කිකයන් ය.
    2.පලමු වසරෙන් පසුත් නොමිලේ සේවය.
    මෙය මා දන්නා තරමයි.
    (පුක් ශෝධකයා විදග්ධ බැවින් මීට වඩා දෙයක් නොකියමි)

    විදග්ධ කියන එකේ තේරුම මොකක්ද බන් ?