වාහන හින්ද කාපු කටු ...3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    hari macn, mage vahana sihinen wagon R ainma karala danava. :P :rofl:

    ඕකට ඕනේ materials ගේන්නේ වෙන ග්‍රහලෝකෙකින්ද දන් නෑ... :angry:

    :baffled::baffled: කොහොමත් සුසුකි වාහන වල පාට්ස් ගණන්..... වැගන් ආර් වලට තියෙන්නේ ලොවෙත් නැති පාට්ස් ගානක්..... මෙච්චර ජපානෙට වඩා වැගන් ආර් ඇති ලංකාවේ.... එත් පාට්ස් ගැන නම් ඔහොමයි.....!! :baffled::baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,612
    3,337

    Oka ikmanata model wenas una neda ...ekada danne nee
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Arun denna ekata parata wediyen kepuwanam moko wenne???

    :rofl::rofl: වම පැත්තේ එකා සෙනග ගන්නවා..... දකුණේ එකා ලොවෙත් මගේ පැත්තට කපන්නේ නෑ..... එහෙම උනොත් උගේ රස්සාවනේ ගහල යන්නේ..... !! :rofl::P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,612
    3,337
    113
    :rofl::rofl: වම පැත්තේ එකා සෙනග ගන්නවා..... දකුණේ එකා ලොවෙත් මගේ පැත්තට කපන්නේ නෑ..... එහෙම උනොත් උගේ රස්සාවනේ ගහල යන්නේ..... !! :rofl::P
    E wage ekakda??? Mee ahenam uraj travels wenna athi:P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mewa koheda mehe tiyenne?

    51akp%2B04FQL._SY355_.jpg