FDD B1 2100MHz,FDD B20 800MHz,FDD B3 1800MHz,FDD B7 2600MHz,FDD B8 900MHz
මචන් මේ BAND support කරනවද ලංකාවේ ඔය B අකුරෙන් කියන්නේ මොකක්ද
කියවන්නේ නැද්ද බන් comment කරන්න කලින්...ෆෝන් එක support කරන්න ඕනී මචන්..
ලංකාවේ Mobile 4G use කරන්නේ,
FDD-LTE Band 3 (1800MHz) & FDD-LTE Band 8 (900MHz) Band දෙක..
Fixed 4G use කරන්නේ,
TDD-LTE Band 40 (2300MHz) & TDD-LTE Band 38 (2600MHz) Band දෙක..
Fixed 4G Band වලට ෆෝන් එක support කරනවා නම් වැඩ..

ෆෝන් එක support කරන්න ඕනී මචන්..
ලංකාවේ Mobile 4G use කරන්නේ,
FDD-LTE Band 3 (1800MHz) & FDD-LTE Band 8 (900MHz) Band දෙක..
Fixed 4G use කරන්නේ,
TDD-LTE Band 40 (2300MHz) & TDD-LTE Band 38 (2600MHz) Band දෙක..
Fixed 4G Band වලට ෆෝන් එක support කරනවා නම් වැඩ..
IMEI ekath router eke eka demma phone ekata. Eeth connect wela disconnect wenawa. Un mokak hari kramekin device eka aduragannawa.