Good photographer for Wedding request

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    හොද wedding photographers ටිකක් මෙතන කොටගෙන යන්න පුලුවන්ද?
    හොද budget එකකට set වෙන. ලස්සනට වැඩේ ගොඩ දාල දෙන්න පුළුවන් කෙනෙක්නම් හොදයි.

    Chilaw කිට්ටුවනම් හොදයි. ගොඩක් දුර වුනාමත් කරදරයි නේ මචන්.


    please Help.

    Thanks.
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Two Rings

    Rushan Hettiarachchi Photography

    Fairy Tale

    Shine Photography

    Cloud Attic

    Native Tribe

    Enchanté Photography


    oya set eka okkoma sira !
    Budget eka keeya wageda balanne ?