හොද wedding photographers ටිකක් මෙතන කොටගෙන යන්න පුලුවන්ද? හොද budget එකකට set වෙන. ලස්සනට වැඩේ ගොඩ දාල දෙන්න පුළුවන් කෙනෙක්නම් හොදයි. Chilaw කිට්ටුවනම් හොදයි. ගොඩක් දුර වුනාමත් කරදරයි නේ මචන්. please Help. Thanks.